දැන් හරිනේ තදියම...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඌව හැප්පෙනවා වෑන් කාරයා දැක්කෙත් නැද්ද කොහෙද. ඌ පොඩ්ඩක් වත් slow කරන්නේ නැතිව ගියා. 🤷‍♂️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Challenge Thumbs Up GIF


    හැම එකාටම පුදුම හදිස්සියක් තියෙන්නේ.
    කරගත්ත මගුලකුත් නෑ.
    ෆේල් ජීවිත.
    හැබැයි පුපට භූමිතෙල් වැටිලා වගේ දුවනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Usa wahanayakata issarahin kawadawath para paninna epa, podi wahaneka issarahin pannath aduma adi 150 k duradiwath atha dala signal eka denna paninna yanne kiyala, ikman kotai
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොකු වාහනයක් ඉස්සරහින් පාර පනින්නෙත් නෑ.
    ඩ්‍රයිව් කරනවනම්, නවත්තපු ලොකු වාහනයක් overtake කරද්දි ඉස්සරහදි ස්ලොව් කරනව.
     
    • Like
    Reactions: kinkon

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ලොකු වාහනයක් ඉස්සරහින් පාර පනින්නෙත් නෑ.
    ඩ්‍රයිව් කරනවනම්, නවත්තපු ලොකු වාහනයක් overtake කරද්දි ඉස්සරහදි ස්ලොව් කරනව.
    ස්ලෝව් කරලා මදි hone එකත් ගහනව මන් නම් :baffled:
     
    • Like
    Reactions: Amith0424