දැන් හැමතැනම මුස්ලිම් උන් නේද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Ausi pr ගන්නකම් විතරයි කැක්කුම. ඊටපස්සෙ පබාකරන් born again උනත් අදාල නෑ
     
    • Love
    Reactions: ANAVRIN

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,154
    113
    මල්ලි ලඟඳිද කොළඹ ආවෙ. ඒ කාලෙ ඉඳන් ඔහොම තමයි. සතියට එකපාරක්වත් පවුලෙ අය එක්ක එලියට ගිහින් කන බොන සංස්කෘතියක් සිංහලුන්ට නැති වීම මුස්ලිම් මිනිස්සුන්ගෙ වරදක් නෙවේ. අපේ උන් ගෙට වෙලා වගේනෙ ඉන්නෙ දැන් නම් සල්ලිත් නැතුව ඇති.

    මීට වඩා පොලිටිකල් ත්‍රෙඩ් නෑ මේ ජාතිය තමා හොඳම එක. ඔයත් බබා වෙනවනෙ.
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මේපාරනම් ඕව ගැන කතාකරන්නෑ. මයින ඇරපු ඇරිල්ලට ඕව ගැන කතා කරනව කියන්නෙ අතෙන් අරන් පුකෙන් තියාගත්ත වගේ වෙනෝ.
    Mekane ban un awa kiyala tawa muslim ewunta support karana ekane karanne. Un tamai wadiyenma muslim ewunta support kale. Me yakku boruwata mahindayawa hena sinhalaya kiyala uda dammata

    ලංකාව අල්ලන එක තම්බිගේ ප්ලෑන් එක නම්. ඒකට ලොකුම උදව්ව කරේ රාජපක්ෂලා ඇතුළු නඩේ .. :angry:
    බවුද්ද බවුද්ද ගගා ඇවිල්ලා.. සිංහලුන්ට පාන් කියාගන්න බැරි වෙන්න ඇරියා.:angry:
    ඉගෙන ගත්තු එකයි.. නැති එකයි දෙන්නම රට දාල යන තැනට වැඩේ සෙට් කරා. :dull:
    ඉස්සරහට ඉගෙනගෙන එන්න ඉන්න පොඩි එකාට පවා කෙලවලා දැම්මා.
    මිනිස්සුන්ට රට ගැන නෙවෙයි. ලබන මාසේ ගැනවත් බලාපොරොත්තුවක් නැති කරා.

    දන්න කියන මිනිස්සුන්ගෙන් Constructions කරපු business කරපු එවුන් ගේ ඔක්කොම නැති කරලා දැම්මා.. IT කරන උන්ගෙන් tika දෙනයි ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ.. උනුත් කොයි වෙලාවේ යන්නද කියලා බලාගෙන ඉන්නේ. :sorry:

    සමහරවිට සිරාවටම මුන් තම්බි එක්ක එකතු වෙලා සිංහලුන්ට මේක කරා වෙන්න බැරි කමක් නෑ.. එහෙම සත්තු ටික


    මම හිතන විදියට නම්.. මුන් කරේ තම්බින්ගේ ප්ලෑන් එකට උදව් කරපු එක.. :dull:
    Atta katawa wesa ballo okunta ati saudi salli ho gala
    ------ Post added on Jan 13, 2023 at 1:52 PM
     
    • Like
    Reactions: YESno

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අම්මෝ තම්බි නැගිටිනාවෝ.. වඳ කොත්තු බෙදනෝ.. නාමල් මාත්‍යෝ රට බේරගනියෝ
    මෙන්න තම්බියෙක් ෆෝම් වෙලා😂😂😂😂😂😂😂😂😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    ඒකනෙ බන්.මය්නගෙ කාලෙ එකෙක් හිටියෙ නෑනෙ නේද ?

    පොර බුරියානි කන්න ගිහිල්ල,කන්න තැනක් නැතුව බඩගින්නෙ හිටියලු නේද ? :(
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    තම්බි කොහොමත් උන්ගෙම ප්ලෑන් එකකට වැඩ. වෙන මොන ප්‍රශ්න ආවත් උන්ගෙ වැඩේ උන් කරගෙන යනවා. උන් ජනගහනයෙන් රටවල් අල්ලන්නෙ. ඡන්දෙ කිට්ටුව මේවා ඇදෙනකොට හිතෙයි, ඉස්සර වගේ නානගෙ වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර් ඇජෙන්ඩා එක ආපහු එළිබහිනව කියලා ජාතිවාදය අවුස්සන්න. උන්ගෙ සුලුතරයක් ඉන්නකන් සද්ද නැහැ බහුතරය වුණ ගමන් උන් රටේ පාලනය අතට ගන්නවා. ඕකයි ඇත්ත කතාව. ඉස්සර වගේ පුංචි පවුල රත්තරන් කියන්නෙ නැතුව පරම්පරාව වැඩි වැඩියෙන් බෝ කරපල්ලා. වෙන විසඳුමක් නැහැ ඉතින් ඕකට.
    Kawadda bang den un bahutharaya wenne?
    Sinhalu 70%
    Un 15% wage. Kohomada bang hambayo bahutharaya wenne?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැම වෙළඳ නගරයක්ම බොහෝ විට හදලා තියෙන්නෙ මුස්ලිම් අය..ඉතිහාසය කියෙව්වොත් දැනගන්න පුලුවන්..