දැන් හැමෝම ළඟ iPhone?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒක තමා මාත් බැලුවේ අර මේකේ කන්න නෑ, බොන්න නෑ, බෙහෙත් නෑ කිය කිය උදේ ඉඳන් රෑ වෙනකන් නහයෙන් අඬන මූසල @hasithayad ජෙප්පටත් තියෙන්නේ අයිෆෝන් ඵකක්ලු.🤣🤣
    තෝ මූසල චීන ලොල්ලට තියෙන්නෙ ග්‍රීන්ටෙල් කබලක් නේද? :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,337
    4,749
    113
    මගේ ගාවත් එකක් තියනව වගේ මම ඉන්නේ.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අඩු කුලෙ පරයො තමයි අයිපොන් ගන්නෙ.


    හරි හමන් මිනිහෙක් නන් ඇන්ඩ්‍රොඉඩ් එකක් ගන්න.
    සුපිරි වැඩ්ඩෙක් නන් පික්සල් එකක් ගන්න.

    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ට තමයි පිකසල් ප්‍රෝ තියෙන්නෙ.
    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ට Nokia 105 තියෙන්නේ. අනම් මනම් මුකුත් නැ call,sms විතරයි හරි සිම්පල් :cool:
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    ගොඩක් අය රැල්ලට කොහොම හරි පරණ ෆෝන් එකක් ගන්නවා. පව් ඉතින්. ලෝකෙට පෙන්න ජීවත් වෙන එවුන් නේ. අයිෆෝන් පාවිච්චි කරාට රෙන්න පුකේ ගු නෑ බැලුවම.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113
    ape pathte job nathi untath thiyenwa


    ගොඩක් අය රැල්ලට කොහොම හරි පරණ ෆෝන් එකක් ගන්නවා. පව් ඉතින්. ලෝකෙට පෙන්න ජීවත් වෙන එවුන් නේ. අයිෆෝන් පාවිච්චි කරාට රෙන්න පුකේ ගු නෑ බැලුවම.
    ape paththe dial ekak ,
    Salary eka 20000i, Iphone7 or 8 tibune
    dan job ekata yana ekath nawaththuwa, ada Iphone 12kda kohedo aragena
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    අඩු කුලෙ පරයො තමයි අයිපොන් ගන්නෙ.


    හරි හමන් මිනිහෙක් නන් ඇන්ඩ්‍රොඉඩ් එකක් ගන්න.
    සුපිරි වැඩ්ඩෙක් නන් පික්සල් එකක් ගන්න.

    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ට තමයි පිකසල් ප්‍රෝ තියෙන්නෙ.
    අඩු කුලේ android කොල්ලෙක්ගෙ අදෝනාව 😆
     
    • Love
    Reactions: Solo Rider

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    කන්න නැතත් යන්න එන්න බයික් එකක්වත් නැතත්, ඉන්න තැනක් නැතත් අයිෆෝන් එකක් ගන්නවා නය වෙලා හරි. මම දැකල තියෙන්නවා බස් එකේ යන උන් ගාව ලක්ශ 3-4 වටින අයිෆෝන් ඒත් බයික් එකකට වියදම් කරන්න බෑ, බස් එකේ තෙරපිල දාඩිය දාගෙන යනවා. අපේ ගොන්නුන්ට ප්‍රමුකතා ගැන අවබෝදයක් නෑ. සෝබනේ තමා ඕන.
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    360
    351
    63
    තමන්ගෙ වැඩ පහසු කරගන්න තියෙන ටූල් එකක් තමා ෆෝන් එක කියන්නේ
    හැබැයි ලංකාවෙ උන් ෂෝ ඕෆ් එකට ෆෝන් ගන්නෙ
    මටනං ඇන්ඩ්‍රොයිඩ් සෙට් වෙන්නේ pc එකක් නැතුව සෑහෙන වැඩ කොටසක් කරගන්න පුලුවන් නිසා
    අයිෆෝන් එකකින් ඒ වැඩ කරගන්න බෑ සමහර restricted options නිසා
    ඉතින් ගොඩක් උන් අයිෆෝන් ගන්නේ ලොකුකම් පෙන්නන්න
    ලංකාවේ අයිෆෝන් අරන් වැඩකුත් නෑ ඒකෙ තියෙන features ගොඩක් මෙහෙට support නෑ