දැන් හැමෝම ළඟ iPhone?

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අඩු කුලෙ පරයො තමයි අයිපොන් ගන්නෙ.


    හරි හමන් මිනිහෙක් නන් ඇන්ඩ්‍රොඉඩ් එකක් ගන්න.
    සුපිරි වැඩ්ඩෙක් නන් පික්සල් එකක් ගන්න.

    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ට තමයි පිකසල් ප්‍රෝ තියෙන්නෙ.
    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩේක් තමා මම හැබයි වැඩ්ඩගෙ බැටරි බහිනව දැන් හිටු කියල
     
    • Haha
    Reactions: marindi

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,076
    113
    අයි පෝං එකක් තියෙන උන් පාඩුවෙ උන්ගෙ වැඩක් කරගෙන ඉන්නව. ඇන්ඩ්‍රොයිඩ් තියන අයි පෝං එකක් ගන්න ආස ඒත් සල්ලි නැති උන් අයි පෝං වලට බැන බැන බැරි බැරියාව වහගෙන සැනසෙනව. :lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,116
    775
    113
    38
    ලංකාවේ බහුතරයකට තියෙන්නේ show off මානසිකත්වේ. ඒ වගේම රැල්ලට යන්න උපන් හපන්නුනේ. ෆෝන් ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් කවදාවත් අයිෆෝන් ගන්නේ නෑ.
     
    • Haha
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,240
    10,213
    113
    එක තැනක නෑ
    ලංකාවේ බහුතරයකට තියෙන්නේ show off මානසිකත්වේ. ඒ වගේම රැල්ලට යන්න උපන් හපන්නුනේ. ෆෝන් ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් කවදාවත් අයිෆෝන් ගන්නේ නෑ.
    ඒ කියන්නෙ උඹ කියන ෆෝන් එකද ගන්න ඕනෙ? තමන්ට කැමති ෆෝන් එකක් ගන්න බෑද?
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,116
    775
    113
    38
    ඒ කියන්නෙ උඹ කියන ෆෝන් එකද ගන්න ඕනෙ? තමන්ට කැමති ෆෝන් එකක් ගන්න බෑද?
    මම නම් කාටවත් මම කියන ෆෝන් එක ගන්න කියලා නෑ