දැන් හිතෙනවා අපරාදේ සමුගත්තේ කියලා. මේ ගහන විදියට අද වෙනකම් ගහන්න තිබ්බා. #Dilshan

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර


    දැන් හිතෙනවා අපරාදේ සමුගත්තේ කියලා. මේ ගහන විදියට අද වෙනකම් ගහන්න තිබ්බා. මේක බිස්නස් එකක් කරගන්නැතුව ක්‍රීඩකයා දැනගන්න ඕනි රටේ මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්න.

    ඉසුරු උදානට ගහද්දි ළඟ කවුරුත් නෑ උපදෙස් දෙන්න. ඕෂද ගහනවා ගහනවා වදින්නෑ. එහා පැත්තේ කෙනා බලන් ඉන්නවා. මේවා දකිද්දි දුකයි අපිට.
    - දිල්ෂාන්, සනත්, තරංග, අනූෂ

    Full video -
    #unfollowcricketers
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    කතාව ඇහුවම මට හිතුනේ අපේ රටටත් වෙලා තියෙන්නේ ක්‍රිකට් වලට වෙලා තියෙන දේම නේද කියලා. :-(
     
    • Like
    Reactions: topkollek

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    199183064_1851784318337208_1405656918882413938_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    2011n newettuwe
    මට හරියටම කාලේ මතක නැ මම ක්‍රිකට් බලන එක නැවැත්තුවේ අර සංගක්කාර ඉන්න කාලේ මොකක් හරි වර්ඩ් කප් එකක ෆයිනල් එකක් ඉන්දියාවත් එක්ක ගහලා කුජීත විදිහට පැරදුන මැච් එකෙන් පස්සේ.
    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    ඊයේ බැලුවේ නෑ .. දැනුයි මේක දැක්කේ.. :LOL::LOL:


    මැච් බලන එක නවත්තලා ඉන්නේ. මේක දැක්කට පස්සේ ගත්ත තීරණය ගැන ගොඩක් සතුටු වෙනවා :yes: