18 ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉහලින්ම පාර්ලිමේන්තුව තුල සම්මත වීම මෙරට ජනතාව ලැබූ ජයග්‍රහණයකි.
ශ්‍රී ලාංකික ජනතාව ලැබූ මේ ජය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගැනීමට අප සිතුවෙමු. මේ වෙනුවෙන් ඔබට හිමි තෑගී බෝග මේ වනවිටත් සීග්‍රගාමී තැපෑලෙන් එමින් පවතී.
සෑම ආනයනික ගෑස් කිලෝ එකකටම අමතර රුපියල් 5 ක බද්දක් ය කිරීමට අරජය තීරණය කර ඇත. කිරි පිටි ග්රෑම් 400 පැකට්ටුව රුපියල් 15 කින් වැඩි කිරීමට අවසර දෙන මෙන් කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා තිබේ .තව බොහෝ දේ ඔබට ලැබෙනු ඇත. ඉවසීමෙන් බලා සිටින්න.
ඔහොම යමු
ප.ලි-
සමාවෙන්න , හොඳම තෑග්ග ලැබුනේ සමෘද්ධි නිලධාරි මහත්වරුන්ටය. ඒ මර්වින් සිල්වාට නැවත ඇමති ධුරය ලබා දීමයි.