දැන් highway එකෙ යද්දි ලමයින්ට car seat ඔනද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    :ROFLMAO: :ROFLMAO: පට්ට ආතල් බන් මෙව්වා...... සීට් වල පිලිවලට යන ළමයි ඉන්නවා. ඒ හැර ස්ටියරින් වීල් එකේ, ඩෑෂ් බෝඩ් එක උඩ, drive කරන එකාගේ කරේ, ඔඩොක්කුවේ, etc යන උන් ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි උනාම විලාප දෙනවා...
    do u have kids bitch?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    do u have kids bitch?
    මොනම හේතුවක් නිසාවත් මගේ වාහන එකකවත් මගේ / වෙන අයෙකුගේ ළමයි සීට් වල හැර වෙන කිසිතැනක ගෙනියන්නේ නෑ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මොනම හේතුවක් නිසාවත් මගේ වාහන එකකවත් මගේ / වෙන අයෙකුගේ ළමයි සීට් වල හැර වෙන කිසිතැනක ගෙනියන්නේ නෑ.
    පක තමා, ප්‍රශ්නෙ අනුන්ගෙනම් පිලිතුරා දාර්ශනිකයි කියන්නෙ මෙ වගෙ එවට තමා,
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    පක තමා, ප්‍රශ්නෙ අනුන්ගෙනම් පිලිතුරා දාර්ශනිකයි කියන්නෙ මෙ වගෙ එවට තමා,
    ජිවිතේ මටත් සෑහෙන අමාරු කාල තිබ්බ. සීට් ගානට වඩා යන්න හිටිය මිනිස්සු ගාන වැඩි අවස්ථා ඕන තරම් තිබුන. නමුත් කවදාවත් සම්මත ගාන/ පිලිවල කඩල ගිහිල්ල නෑ. ඔයාගේ වචන භාවිතයෙන් + ත්‍රෙඩ් එකේ අහපු දෙයින් තේරුම් ගන්න පුළුවන් මොන ජාතියේ කෙනෙක්ද කියල. ඒකනිසා උබල ගැන නම් දුකක් / කණගාටුවක් නෑ. මොකද natural selection යටතේ උබලට ලැබෙන දේ ලැබෙනවා. දුක තියෙන්නේ අර කිසිදෙයක් දන්නේ නැති පොඩි එවුන් ගැන. anyway ඔයාගේ කැමති විදියට යන්න. අවුලක් නෑ. :cool:
     
    Last edited:
    • Like
    Reactions: migaraDe

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ජිවිතේ මටත් සෑහෙන අමාරු කාල තිබ්බ. සීට් ගානට වඩා යන්න හිටිය මිනිස්සු ගාන වැඩි අවස්ථා ඕන තරම් තිබුන. නමුත් කවදාවත් සම්මත ගාන/ පිලිවල කඩල ගිහිල්ල නෑ. ඔයාගේ වචන භාවිතයෙන් + ත්‍රෙඩ් එකේ අහපු දෙයින් තේරුම් ගන්න පුළුවන් මොන ජාතියේ කෙනෙක්ද කියල. anyway ඔයාගේ කැමති විදියට යන්න. අවුලක් නෑ. :cool:
    උබට ලමයි ඉන්න කාලෙක බලහන්කො උබ කියන විදිහට කරන්න පුලුවන්ද කියල
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ane pako, i have seats, one of my kid dont want to use it, he cries in the fucking highway we had to pull out, u dumb fuck act like u never broke a rule? lol, typical sinhalu bayyo thrive in criticizing others, thopi wage un nisa tama rata hadanna beri,
    Haha... No, I never broke a rule while I was living in Sri Lanka. So if a child doesn’t like the car seat, your solution is to just ignore the law and go without one?:lol: Seriously? How do you plan to handle that if you migrate and live in a different country? (I know you can't migrate :P)

    And you're calling me a typical "bayya" and saying "rata hadanna bla bla"? You're the one promoting breaking rules and then trying to lecture others? :lol: :lol: I’m not living in Sri Lanka anymore. It’s people like you — who constantly ignore rules — that keep the country stuck in the third world
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍

    ane pako, i have seats, one of my kid dont want to use it, he cries in the fucking highway we had to pull out, u dumb fuck act like u never broke a rule? lol, typical sinhalu bayyo thrive in criticizing others, thopi wage un nisa tama rata hadanna beri,

    do u have kids bitch?

    had similar situation. one kid doesn't like to go on. first days, when cries we stop the car when safe to do and take kid out and put back again. each time kid cries thats the procedure. few weeks after when kid cry, let to cry and kept drive. eventually they understand thats the way. because thats the law and we cant do anything about it. those are for your own safety.

    when we go somewhere, there was instances that i had to drive two time both ways when my parents comes due to not enough space in the car. those are not even short journeys and sometimes its 45min drive time (think about going twice and coming back twice). even that i am not leave kids sit onlaps or elesewhere.
    ------ Post added on Aug 5, 2025 at 1:40 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    :ROFLMAO: :ROFLMAO: පට්ට ආතල් බන් මෙව්වා...... සීට් වල පිලිවලට යන ළමයි ඉන්නවා. ඒ හැර ස්ටියරින් වීල් එකේ, ඩෑෂ් බෝඩ් එක උඩ, drive කරන එකාගේ කරේ, ඔඩොක්කුවේ, etc යන උන් ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි උනාම විලාප දෙනවා...
    මේක නම් ඇත්ත විලාප දෙන පොඩි උන් නම් සාපයක්.