දැන්-ITN-බලන්න....

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    රූපවාහිනියෙන් ජෙනරාල්ට මඩ ගහන අය මෙන්න
    දේශීය
    2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 23:21



    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිධූරය හොබවන සමයේ දඩුවම් ලැබූ හමුදා සාමාජිකයින් පිරිසක් යොදා ගෙන ජෙනරාල්වරයාට අපහාස වන අන්දමේ වැඩසටහනක් ජාතික රූපවාහිනිය විසින් රූගත කර ඇති බව අප විසින් මීට පෙර වාර්තා කළ අතර, එම රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් ඉදිරිපත්ව ඇති හමුදා නිලධාරීන්ගේ නම් අනාවරණය කර ගැනීමට අපට හැකි විය. එම හමුදා නිලධාරීන්ගේ නම් මෙසේය.

    මේජර් ලක්ෂ්මන් පලිපාන

    ලුතිනන් කර්නල් සිරි පෙරේරා

    කපිතාන් සමන් ද සිල්වා

    බලලත් නිලධාරී අංක 1 එච්.ඒ.එස්.විජේතුංග

    ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර

    මෙම නිලධාරීන් පිරිස හමුදා සේවයේ යෙදී සිටියදී විවිධ චෝදනාවන්ට වරදකරුවන්වී සේවයෙන් පහ නිලධාරීන්ය. මෙම වැඩ සටහනේදී ඔවුන් ජෙනරාල්වරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇති අතර, එම රූපවාහිනී වැඩසටහන විනාඩි 32ක කාලයක් දක්වා සංස්කරණය කර ඇත.

    මෙහි නිෂ්පාදන කටයුතු එරංග හිදැල්ලආරච්චි වන අතර, රූපවාහියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහගේ නියෝගය යටතේ මෙම රූපවාහිනී වැඩසටහන සංස්කරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාගේ මැදිහත්වීම මත මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු චමුදිත සමර වික්‍රම විසින් සිදුකර ඇත.

    ජාතික රූපවාහිනියේ කැමරා කණ්ඩායම 62 - 0802 අංක දරන වෑන් රථයෙන් මෙම වැඩසටහන රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේ 11 වන මහලේ 6 වැනි කාම‍රයේදීය. මෙම වැඩසටහන හෙට දිනයේදී දවස පුරා ජාතික රූපවාහිනයෙන් විකාශය කිරීමට නියමිතය.


    Source :- http://www.elakiri.com/forum/showthread.php?p=6345276#post6345276

    දැන්-ITN-බලන්න....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    mhykqo.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕයි ආණ්ඩුවෙ මීඩියා ආණ්ඩුවට කඩෙ නොයා මොන හුබහක් කොරන්නද ????

    ko mathiwarana nithiya ethakota..............:shocked::shocked:

    prajachanthra wadaya .......................:shocked::shocked:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    minissu harak neme ban
    SF chandeta enawa kyanakan notbuna chodana 1paratama awama terenawa mewa aththada boruda kyla
    anika lankawe itn anduwata kae yana bawa nodanna kenek innawada?
    itn owata echchara kalabala wen one na
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ වැස්ස වෙලාවක ලොකු හෙනයක් ගහපන් ITN එකට
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ado anna sf gen bata kapu kattiya kata karanawa,,,,mokada dan kiyanne sf hana rata uta dunnoth itin ewarama tamai.onna ewara wunaaaa...

    sf ta hodata kanna hadala dunne nathi unama gahanawalu

    kobbakaduwa sir rui sf thui ahasai polowai wageee..

    sf paradinna ona 26 wenidata...dan ubalata mekatath monawa hari kiyannna athi..ehema thamai..itin sf ta dena kastiya...u monawa karath dan ubalata harii....

    ane sf 26 paradenna ona...u dinnoth mage konde kapanawa..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ado anna sf gen bata kapu kattiya kata karanawa,,,,mokada dan kiyanne sf hana rata uta dunnoth itin ewarama tamai.onna ewara wunaaaa...

    sf ta hodata kanna hadala dunne nathi unama gahanawalu

    kobbakaduwa sir rui sf thui ahasai polowai wageee..

    sf paradinna ona 26 wenidata...dan ubalata mekatath monawa hari kiyannna athi..ehema thamai..itin sf ta dena kastiya...u monawa karath dan ubalata harii....

    ane sf 26 paradenna ona...u dinnoth mage konde kapanawa..

    මඩ කතා වලට මිනිස්සු රැවටිච්ච කාලේ ගියා...
     

    Similar threads