දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?

    දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා

    අපි @Anathai නේද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අවුරුදු දහයකින් හැමෝටම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා.... ඉවසලා ඉමු

    images
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    50-60 නෙමේ, දැං 35 ට උඩ වයසේ සෙට් එක බේරුනා..

    අලුතෙං සමාජෙට බහින කොල්ලන්ට අබසරන වෙලා තියෙනෙනෙ.

    ඒකත් එක්ක අරුනයා වාහන වලට ගහපු ටැක්ස් එකෙං කෙළම වෙලා අකුලෝලම ගියා..

    කමක් නෑ හොරු ඇල්ලුවනේ™️
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?

    දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා

    අපි @Anathai නේද ?
    ube kathawa attha. habayi bn ona eka kohoma hari gannawa. balapan dan CT 100 ekak 6.5 wadi. oka lease dapuhama 9/10 wei. eyeth aluthin me dawaswala mara thogayak parawalwala yanawa. ona eka kohoma hari gannawa.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    ඇයි බැරි, බැහ් බැහ් ගගා ඉන්නැතුව, අවස්ය අරමුනට යන්න ප්ලෑන් කරලා වැඩ කරානම් පුලුවන්

    මාසෙට 1 lks ඉතුරු කරත්, අවු 4 න් 48 lks
    AL ඉවර උන කාලෙ අපිටත් ඔහොම හිතුනා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    AL ඉවර උන කාලෙ අපිටත් ඔහොම හිතුනා

    හොදයි. මන්නම් ඔහොම හිතන්නේ අවු 12 වගේ ඉදන්. ඉස්සරහටත් ඒ විදිහටම හිතයි කියලත් හිතනවා.

    අනිත් එක job එකකට සීමා වෙන්නේ ඇයි?
    freelancing related දෙයක් හෝ ඔන්ලයින් අමතරව මුදල් උපයන දෙයක් හෝ අමතර business එකක් කරොත් ඔය ගමන්, 500~ usd මාසෙට එනවා කියලා ගත්තොත් ජොබ් එකෙන් ඉතුරු කරන 1 lks වලට අමතරව 1.5 lks = 2.5 lks. අවුරුද්දට 30 lks. අවු 2 ට, 60 lks. වැගන් ආර් එකක් ගන්න පුලුවන් ගෙයක් තියෙනවනම්. නැත්තම් ඉඩමක් අරන් ගෙදර යට තට්ටුව විතරක් හදන්න අරන් දැනට, බයික් එකක් ගන්න පුලුවන්.

    දැන් කියයි. job කරන ගමන් ඕවා කරන්න බැහැ. ඔහොම තමයි අපිත් හිතුවේ කියලා. ඕවා කරන්න ස්කිල්ස් නැහැ.. ඔව් බැරි එකාට බැහැ තමයි හැමදාම. 😋
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    වැඩ කියල එකම දේ කරන්න එපා බං. මම ඉන්ෂුවරන්ස් කරද්දී. උබර් එහෙමත් දිවුවා Client ලා හම්බෙන්න යනවා කියල. පහට ඕෆ් වෙලත් Uber දිවුවා රෑ 12 වෙනකං. වැඩේ වැරදි ඒත් හොරෙන් කරා. නිකං ඉන්න එපා පැයක් වත්. ඉරිදට අත් උදව් පවා දීලා තියෙනවා. කොන්ක්‍රීට් ඇනුවා. ලැට් වලවල් කැපුවා. සවලින් වැලි/ මටැල් බෑවා.

    දැන් කාර් එකක් ගන්න එක නං වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නෙ ඒ වගේ සල්ලියක් කාර් එකකට යට කරන එකෙ. ආතල් එකේ ලංකාවේ ජිවත් වෙන්න පුළුවන්. උබර් පික්මි දාගෙන යනවා කොහේ හරි යන්න වුනාම. නැත්නම් රට යනවා අරමුණක් එක්ක. නැතුව ෂෝ මනි පෙන්නලා පාරේ බුදියන්න නෙවේ.

    O/L ඉවර වුන ගමන් යන්න ඕනේ සුපර් මාකට් එකක වැඩට හරි. මම ආපිකෝ ගියා. මුට්ට කර පවා ගහන්න වුණා. බැහැ බැහැ කියල හරියන්නෙ නැහැ. කුඩු ගැහුවා වගේ කඩියා වගේ වැඩ කරපං. මම නං ඇත්තටම ගහලා වැඩ කරේ උඹල එහෙම කරන්න යන්න එපා.

    ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ. ලොකු කාර් තියෙන මගෙ යාළුවො A/C දාන්නේ නැහැ ග්ලාස් ඇරගෙන යන්නෙ. ඉන්සුවරන්ස් ගණන් වැඩි කියල නහයෙන් අඩනවා. ඒකට මම ඇල්ටෝ එකෙ A/C එක දාගෙන 3rd Party ඉන්සුවරන්ස් එකක් දාගෙන ආතල් එකේ යනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    දැන් වයස විසිගනන් වල ඉන්න එකෙක්ට ගෙදරින් හම්බුනේ නැත්තං Job එකක් කරලා වාහනයක් ගන්න බෑ නෙ මේ යන විදිහට ?

    දැන් 50-60 Range එකේ ඉන්න මිනිස්සු ඒ කාලේ Normal Job එකක් කරත් තමන්ටම වාහනයක් ගෙයක් තියෙනවා

    අපි @Anathai නේද ?
    මම 2012 ඉඳන් ජොබක් කරලා යාන්තන් එකතු කරපුවයි, ලක්ශ 17ක ලෝන් එකකුයි දාල wagon R කට්ටක් ගත්තා 2017 දී, 2018ද කොහෙද ඒක විකුනලා vitz එකක් ගත්තා තව ලක්ශ 12ක් ණයට අරන් 44කට විතර. ඒ කාලේ පොලිය 15%ක් වගේ. අවුරුදු 7කට දැම්මේ. මාසෙට 60ක් ද කොහෙද ඔය ලෝන් දෙකට. ඕක කලාට පස්සෙ ඉතින් ආයි ගෙයක් ගැන හිතන්නවත් ඉඩ තිබ්බෙ නෑ.

    දැන් ඉතින් දෙමාපියන්ට යමක් කමක් තියෙන එකෙක්ට ඇරෙන්න ලොවෙත් ජොබක් කරලා වාහනයක් ගන්න එක හීනයක්. ලක්ශ 80ක් වත් යනවා නේද? ලක්ශ 50ක ලෝන් එකකට මාසෙකට ලක්ශය පැනලා ගෙවන්න ඕනා :sorry: :sorry: