දැන් Job කරන්න පටන් ගන්න කෙනෙක්ට කවදා වාහනයක් ගන්නද ?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    angry sri lanka GIF by Viber
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    වැගන් ආර් එකක් ගන්න පුලුවන් ගෙයක් තියෙනවනම්.

    ගෙදරට හදිසියකට වාහනයක් ඕනෙම නං ඇල්ටෝ කට්ටක් වගේ ගනිං. මටත් ඇල්ටෝ එකක් තියෙන්නෙ. වෙන වාහනයක් ගන්න පුළුවන් ඒත් මරි මෝඩ වැඩක්නෙ
    Me loke wahana kiyl tiyenne wagon R alto witarak newei 🤣🤣
    Oya one trm parana wahana tiyenne japan ewa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    වාහන ගන්න යුගයක් නෙමෙයි හැමෝම පොදු ප්‍රවාහනය භාවිත කරන යුගයක් හදන්න නෙමෙයිද උබල ජන්දේ දුන්නේ . පොසත් එකත් පොදු ප්‍රවාහනය භාවිතා කරන සමාජයම පොදු කුලකයකට ගේන නව ආර්ථිකයකට සුදානම් වෙන්න . ඔය කලින් විනාසකාරී ආන්ඩුවල තොරොම්බල් වාහන නෑ ආයේ .

    ඇති හැකි අය නැත්තට නැති කරලා විනාස කරලා දානව
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    Business kiyala Mona karannada kiyala hithan ekane lokuma prashne.

    Business patan ganna put, business ideas thama naththe
    I have lots of ideas.
    But i can't work on it. Working is not my thing.
     
    • Like
    Reactions: Erzo

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Ideas tika share karapanko ehenam apita :yes:
    මං හිතන්නෙ අපි හෙන මහාපරිමානෙන් හිතුවට වැඩේ පටන් කොතනකින් හරි පටන් අරං අල්ලන් යන්නයි ඕන.

    උදා. උබ්ට ගැෆික් knowledge එක තියනවා. ශේප් එකේ wedding card designed කරන වැඩක් පටන් ගන්නවා.
    ඕක හෙමින් කරන් යන ගමන් wedding වලටම සම්බන්ද තව එක එක දේවල් ඉගෙනගන්න හම්බෙනවනෙ. ඒ දේවල් වලටත් ශේප් එකේ අත ගහන්වා. ඔහොම හම්බෙන ලාබෙ පොඩ්ඩ පොඩ්ඩ business එකටම යොදවනවා.
    Finally ඉතිං වෙඩින් එකට car එකක් රෙන්ඩ් කරන්න පුලුවං වෙන ගානට අවත් මදෑ. පටන් ගත්තු තැනක් එක්ක බලද්දි
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    ඔව් බන් උබ කියන කතාවත් හරි. ඒත් බිස්නස් කීවම ගෙවල් වලින් කේස් බන්. නැත්නම් මන් එක එක එව්ව කරන්න හැදුවා. ඉගෙනගෙන ජොබ් එකක් කරන එක තමා අම්මල තාත්තලට අනුව හරි. ෆිසිකල් බිස්නස් නැතුව ඔන්ලයින් මොකක් හරි දෙයක් කලොත් අවුලක් නෑ. ඒත් දැන් ඒවට පහු වුනා වැඩී, කම්පෙටිෂන් එකත් වැඩී. අනේ මන්ද බන්

    ලංකාවෙ ජොබ් කරල නම් ගොඩ යන්න බෑ බන් ජීවිතේට.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    Ideas tika share karapanko ehenam apita :yes:
    ඔව් බන් උබ කියන කතාවත් හරි. ඒත් බිස්නස් කීවම ගෙවල් වලින් කේස් බන්. නැත්නම් මන් එක එක එව්ව කරන්න හැදුවා. ඉගෙනගෙන ජොබ් එකක් කරන එක තමා අම්මල තාත්තලට අනුව හරි. ෆිසිකල් බිස්නස් නැතුව ඔන්ලයින් මොකක් හරි දෙයක් කලොත් අවුලක් නෑ. ඒත් දැන් ඒවට පහු වුනා වැඩී, කම්පෙටිෂන් එකත් වැඩී. අනේ මන්ද බන්

    ලංකාවෙ ජොබ් කරල නම් ගොඩ යන්න බෑ බන් ජීවිතේට.
    රිප්ලයි කරලා වැඩක් නෑ වගේ මගේ අයිඩියාස්. ඔයාට ගෙදරදීම මේවා කරලා ගොඩ යන්න බෑ ඔයාගෙ දෙමාපියන් එක්කලා.

    ඔයාගෙ අයිඩියා එකට දෙයක් එකතු කරන්නම්. පරක්කු වැඩි නෑ දැ‍‍ං තමයි නියම ටයිම් එක දැ‍‍ං මිනිස්සු ඔන්ලයින් දේවල් වලට හුරුපුරුදු වෙලා තියෙන්නෙ ප්‍රශ්න අඩුවෙන් වැඩක් කරන්න හොදම වෙලාව තමයි මේක. හැබැයි යම් මුදලක් ඉන්වෙස්ට් කරන්න වෙනවා.
     
    • Love
    Reactions: Erzo

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මම 2012 ඉඳන් ජොබක් කරලා යාන්තන් එකතු කරපුවයි, ලක්ශ 17ක ලෝන් එකකුයි දාල wagon R කට්ටක් ගත්තා 2017 දී, 2018ද කොහෙද ඒක විකුනලා vitz එකක් ගත්තා තව ලක්ශ 12ක් ණයට අරන් 44කට විතර. ඒ කාලේ පොලිය 15%ක් වගේ. අවුරුදු 7කට දැම්මේ. මාසෙට 60ක් ද කොහෙද ඔය ලෝන් දෙකට. ඕක කලාට පස්සෙ ඉතින් ආයි ගෙයක් ගැන හිතන්නවත් ඉඩ තිබ්බෙ නෑ.

    දැන් ඉතින් දෙමාපියන්ට යමක් කමක් තියෙන එකෙක්ට ඇරෙන්න ලොවෙත් ජොබක් කරලා වාහනයක් ගන්න එක හීනයක්. ලක්ශ 80ක් වත් යනවා නේද? ලක්ශ 50ක ලෝන් එකකට මාසෙකට ලක්ශය පැනලා ගෙවන්න ඕනා :sorry: :sorry:
    Uba ge hadala iwarai neh?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,108
    2,244
    113
    Possibly it's the brand new car ownership mentality of us Sri Lankans..

    This is Bella Swan's car from Twilight movie..

    Before leaving SL, like 100 years ago, I dreamt about owning a 1960s Mini Cooper as it would've helped me come home sooner, after classes from work, rather than having to take 3 buses..

    images

    Img courtesy: San Francisco Sports Cars