Aythiya gana newe podi man prashne thiyenne. Uba kisima experiance ekak nathuwa dena unrealistic talks gana. Idea eka idea ekak widiyata thiyenakal hodai. Eth eke practical paththa danna un ekka owa kiyaddi oyata me wage dewal wenawa. Kenthi ganna kari na. Uba dakina loketa wada loke tikak darunui kiyala hithapankoමට ආදායම් මාර්ග, අමතර ආදායම් මාර්ග නැහැ. මට වාහනවත්, ගෙවල් ගැනවත් අවශ්යතාවයක් නැහැ ඒව මට දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා.
OP කියලා නැහැ වාහන, ආදායම් මාර්ග තියෙන අය විතරක් රිප්ලයි කරන්න කරලා.
වාහන, ආදායම් මාර්ග නැත්තම් මට අදහසක් දෙන්න බැර්‍රද එතකොට ඒවා උපයන එක සම්බන්ධව?