දැන් vat ගෙවමු නේද? සනීපයි, කෝ මේ ලෝල්ලෝ ටික

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් vat ගෙවමු නේද? සනීපයි, කෝ මේ ලෝල්ලෝ ටික

    මහන්සිත් ඇතිනේ... ඔන්න උඹලගේ ආණ්ඩුවෙන් හොඳට සලකල හිටන්
    දැන් vat ගෙවමු නේද? සනීපයි, කෝ මේ ලෝල්ලෝ ටික

    13082523_542328715970725_8308259046461134343_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    my3 කියල ඩෑල් එකක් free WiFi දෙනව කීව මතකෑ බොලාට....වෙනසක්නෙ බන්...මක්කෑ වෙන්ටෙ...ලංකාවෙ උන් තරම් මේ බොරු පොරොන්දු වලට රැවටෙන එදා වේලෙන් සත50ක් අඩු කරනව කිවුවනම් තමන්ගෙ අම්මවත් පාවදෙන තරමෙ උන් සෞරග්‍රහ මන්ඩලේවත් නෑ...අවුරුදු ලක්ශ ගානක අතිතෙන් ආඩම්බර වෙලා අනාගතෙ එන උන්ට ආඩම්බර වෙන්න සත5කවත් දෙයක් කරන්නෙ නෑ...අපෙ පැත්තෙනම් මෙකට චන්දෙ දීපු එකෙක්වත් දැන් හොයාගන්නත් නෑ බන්..මුන් කරන්න හදන්නෙ නැති මිනිහට නැගිටින්න නොදී නැත්තටම නැති කරල අතෙ මොණරු ඉන්න උන්ටික විතරක් ගොඩ දාගන්න...කො අර මුනෙ ලපයක් තියෙන සහොදරයා...මෙවට කතා කරන්නෙ නැද්ද??
    නෙද්දකින් විතරක්...තුහ්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තවත් ඕකුන්ට තුමනි, මහතුනි කියන්නෙ මොන පයන්නකටද? :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් කට්ටිය එකතු වෙලා සල්ලි එකතු කරලා පෙත්සමක් පත්තරේ මුල් පිටුවේ පළ කරමු. මොකද online petition දැම්මට වැඩක් නෑ මෛත්‍රී දකින්නේ නෑනේ .
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Ado apith hema serema wage lejja nethiwa unta chande denawane. mun parawal wala yanakota ain karal ida denawa ponna pakayonta, dawasaka set ekama ekathu wela nelanda thiyenne bang ohoma evunta. oya kalakanninta padamak ugannanda.

    yako mun ape salli walin jeewath wela apitama puke arinawane, apith lejja nethiwa thuma , ethuma kiyanwa api maha gon relak bang balapuhama
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    my3 කියල ඩෑල් එකක් free WiFi දෙනව කීව මතකෑ බොලාට....වෙනසක්නෙ බන්...මක්කෑ වෙන්ටෙ...ලංකාවෙ උන් තරම් මේ බොරු පොරොන්දු වලට රැවටෙන එදා වේලෙන් සත50ක් අඩු කරනව කිවුවනම් තමන්ගෙ අම්මවත් පාවදෙන තරමෙ උන් සෞරග්‍රහ මන්ඩලේවත් නෑ...අවුරුදු ලක්ශ ගානක අතිතෙන් ආඩම්බර වෙලා අනාගතෙ එන උන්ට ආඩම්බර වෙන්න සත5කවත් දෙයක් කරන්නෙ නෑ...අපෙ පැත්තෙනම් මෙකට චන්දෙ දීපු එකෙක්වත් දැන් හොයාගන්නත් නෑ බන්..මුන් කරන්න හදන්නෙ නැති මිනිහට නැගිටින්න නොදී නැත්තටම නැති කරල අතෙ මොණරු ඉන්න උන්ටික විතරක් ගොඩ දාගන්න...කො අර මුනෙ ලපයක් තියෙන සහොදරයා...මෙවට කතා කරන්නෙ නැද්ද??
    නෙද්දකින් විතරක්...තුහ්.

    ඕක හැමෝගෙම තියරි එක බං. ලංකාවේ දේශපාලනයේ.. දැන් බලය තියෙද්දී නස් පුක් වෙන්න වැඩි කරනවා. හොඳට ගසාගෙන කාලා චන්දයක් ලං වෙද්දී ආයේ තිබ්බ ගානටම අඩු කරනවා. එතකොට අර කුප්ප වැඩ ඔක්කොම අමතකයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දැන් කට්ටිය එකතු වෙලා සල්ලි එකතු කරලා පෙත්සමක් පත්තරේ මුල් පිටුවේ පළ කරමු. මොකද online petition දැම්මට වැඩක් නෑ මෛත්‍රී දකින්නේ නෑනේ .

    "මෛත්‍රී" මේක මහ කැනහිලෙක් බං :angry: බලපන්කො මූ කීව නේද tax එකෙන් පොඩි මිනිහට හානියක් වෙන්නෙ නැහැ කියල. ඕක දන්න වක්‍ර බඩු. වක්‍ර බඩු නම් දන්නවා Ms. Vijayakala Maheshwaran :P අනික යකෝ දැන් පොල්ටික කඩාගන්න ගස්නගින මිනිහට කතාකරන්නත් ඕන phone එකෙන්. මුන් පොලව උඩ නෙමේ රතුපලසේ යන පක්කුනේ...... :frown:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    "මෛත්‍රී" මේක මහ කැනහිලෙක් බං :angry: බලපන්කො මූ කීව නේද tax එකෙන් පොඩි මිනිහට හානියක් වෙන්නෙ නැහැ කියල. ඕක දන්න වක්‍ර බඩු. වක්‍ර බඩු නම් දන්නවා Ms. Vijayakala Maheshwaran :P අනික යකෝ දැන් පොල්ටික කඩාගන්න ගස්නගින මිනිහට කතාකරන්නත් ඕන phone එකෙන්. මුන් පොලව උඩ නෙමේ රතුපලසේ යන පක්කුනේ...... :frown:

    Alcohol/Cigarette walata TAX na kiyanne aththada? :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Alcohol/Cigarette walata TAX na kiyanne aththada? :angry:

    ඒකට කලින් ගැහුවනේ. මේපාර වැඩිකරොත් රජයේ income එකට කෙලවෙයි කියල බයට :angry: ඇත්තටම මුන් හැමෝම බදු ගහන්නෙ සංවර්ධනයටද සාකුවෙ දාගෙන යන්න ද? :angry: රවී කරුණානායක කියන්නෙ තනිකර ඉහල පැලැන්තිය රකින ප#යෙක්. :angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒකට කලින් ගැහුවනේ. මේපාර වැඩිකරොත් රජයේ income එකට කෙලවෙයි කියල බයට :angry: ඇත්තටම මුන් හැමෝම බදු ගහන්නෙ සංවර්ධනයටද සාකුවෙ දාගෙන යන්න ද? :angry: රවී කරුණානායක කියන්නෙ තනිකර ඉහල පැලැන්තිය රකින ප#යෙක්. :angry:
    ඒවාට දාන්නේ නිහ්පදන බදු ,මේ වැඩි කලේ වැට් එක එකතුකළ අගය මත බදු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඒවාට දාන්නේ නිහ්පදන බදු ,මේ වැඩි කලේ වැට් එක එකතුකළ අගය මත බදු

    ඒක කලින් ගැහුවනේ කොහොම හරි :P කියන්නෙ රජයේ සමස්ථ බදු ආදායම කියල ඕකෙ ඔය හැම පයන්නක්ම තියනවා.......
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,662
    113
    රූකඩ රාජ්ජේ
    වැට් බද්දෙන් දුරකතන ගාස්තු වැඩි වුනා නම් Whatsapp, Viber වලින් ඇමතුම් ගන්න..

    බලාපල්ලා මුගේ මොලේ තරම. ඇග හැදුනට තවම මේ මෝලගේ මොලේ හැදිලා නෑනේ.

    :lol::lol::lol::lol::lol:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    මේ හු__ගෙ කොල්ල මොනවද මේ කියවන්නේ?
    :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113

    හරේන් හුට්ටෝ තොපි data වලට VAT ගහල නැහැ වගේ කතාව :angry: වාහනේ පරිස්සමෙන් පල තොපි වගේ උන් හැප්පිලා මැරෙන්නෙ. :angry: