Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන්..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]77785[/ATTACH]

නැත්නම් මේ වනිතාවට ජනාධිපති ආරක්ෂාව දෙන්න වෙනව "හස්ත මුද්‍රා" නාට්‍යකරුවන්ගෙන් බේරගන්න..........

ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..

December 8, 2019 at 10:12 pm | lanka C news

ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..

පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත ඇය මෙසේ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේදී ඇය සමග ස්විස් තානාපති කාර්යාලයේ කිහිප දෙනෙකු හා නීතීඥයෙකුම පැමිණ සිටියේය.

එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් පරීක්ෂණ සිදු කරන ලද කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ විද්‍යාත්මක සාක්ෂි හා තානාපති කාර්යාලයන් ලබා දුන් තොරතුරු අනුව එවන් සිදුවීමක් සිදු වූයේ යැයි විශ්වාස කල නොහැකි බවයි.

තානාපති කාර්යාලයේ නිලධාරියගෙන් අද පස්වරුවේ පැය කිහිපයක ප්‍රශ්න කිරීමෙන් පසු ඉන් පිටව ගියේය.

ඇය විසින් ලබා දෙන ලද ප්‍රකාශයද පරස්්පරතාවන් ගණනාවක් තිබූ බවත් ඇතැම් විමසීම්වලදී ඇය අපහසුතාවයට පත් වූ බවත් ආරංචි මාර්ග කියයි.

රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පරිදි තම කට පිස්තෝලය තබා ප්‍රශ්න කිරීමක් ගැන ඇය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

[QUOTE="u.saradiyel, post: 24999587, member: 366562"] [ATTACH]77785._xfImport[/ATTACH] [B][SIZE="3"]නැත්නම් මේ වනිතාවට ජනාධිපති ආරක්ෂාව දෙන්න වෙනව [COLOR="Green"]"හස්ත මුද්‍රා"[/COLOR] නාට්‍යකරුවන්ගෙන් බේරගන්න..........[/SIZE][/B] [B][SIZE="3"][COLOR="Green"][COLOR="Red"]ස්විස් එම්බසියේ[/COLOR] හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..[/COLOR][/SIZE][/B] [B]December 8, 2019 at 10:12 pm | lanka C news[/B] [B][SIZE="3"][COLOR="Black"][COLOR="Red"]ස්විස් එම්බසියේ[/COLOR] හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්.. පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත ඇය මෙසේ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේදී ඇය සමග ස්විස් තානාපති කාර්යාලයේ කිහිප දෙනෙකු හා නීතීඥයෙකුම පැමිණ සිටියේය. එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් පරීක්ෂණ සිදු කරන ලද කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ විද්‍යාත්මක සාක්ෂි හා තානාපති කාර්යාලයන් ලබා දුන් තොරතුරු අනුව එවන් සිදුවීමක් සිදු වූයේ යැයි විශ්වාස කල නොහැකි බවයි. තානාපති කාර්යාලයේ නිලධාරියගෙන් අද පස්වරුවේ පැය කිහිපයක ප්‍රශ්න කිරීමෙන් පසු ඉන් පිටව ගියේය. ඇය විසින් ලබා දෙන ලද ප්‍රකාශයද පරස්්පරතාවන් ගණනාවක් තිබූ බවත් ඇතැම් විමසීම්වලදී ඇය අපහසුතාවයට පත් වූ බවත් ආරංචි මාර්ග කියයි. [COLOR="Green"]රාජිත සේනාරත්න[/COLOR] මහතා සඳහන් කළ පරිදි තම කට පිස්තෝලය තබා ප්‍රශ්න කිරීමක් ගැන ඇය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom