:rofl::rofl::rofl:
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jun 25, 2011 #25 ||K~E~M~I~T~H|| said: මං කිව්වා නේද? ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව තැබීමට උපදෙස් දුන් හෙතෙම එම කොටස රඟපාන නළුවා කැඳවා පාරේ ඈත එමින් සිටි ජෝඩුවක් පෙන්වා මෙසේ උපදෙස් දුන්නේය. ”තමුසෙ අර එන මනුස්සයව කේන්ති ගස්සලා එයත් එක්ක කලබලයක් ඇතිකරගන්නවා. මම ඒක ටග් ගාල ෂූට් කර ගන්නං. වැඩේ දික්ගැහෙන්න කලින් මම ඇවිත් කලබලේ නවත්තන්නං. තමුසෙ බය නැතුව ඒක කරනවා.” නළුවා හිස වනා අර ජෝඩුව ඉදිරියට ගියේය. ”මේ තමුසෙගෙ නෝනා ද?” ඔහු එම මිනිසාගෙන් ඇසීය. ”ඔව්... ඇයි?” එම තැනැත්තා මඳක් ගමන බාලකොට පුදුමයෙන් ඇසීය. ”මේ වගෙ ගෑනියෙක් එක්ක පාරේ බැහැලා යන්ඩ තමුසෙට ලැජ්ජා නැද්ද? මේක මූණක් ද අයිසෙ? තනිකරම තොරණක් නෙ. මොන මළ ඉලව්වකට තමුසෙ මෙයාව බැන්දද?” නළුවා නොනවත්වාම කියවාගෙන ගියේ ප්‍රතිවාදියාගේ හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම්වය. ”පේනවා නේද? මම ගෙදරින් පිටත්වෙන කොටම ඔය ටික ඔයාට කිව්වා නේද?” සැමියා තම බිරිඳට කීවේය. Click to expand...
||K~E~M~I~T~H|| said: මං කිව්වා නේද? ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව තැබීමට උපදෙස් දුන් හෙතෙම එම කොටස රඟපාන නළුවා කැඳවා පාරේ ඈත එමින් සිටි ජෝඩුවක් පෙන්වා මෙසේ උපදෙස් දුන්නේය. ”තමුසෙ අර එන මනුස්සයව කේන්ති ගස්සලා එයත් එක්ක කලබලයක් ඇතිකරගන්නවා. මම ඒක ටග් ගාල ෂූට් කර ගන්නං. වැඩේ දික්ගැහෙන්න කලින් මම ඇවිත් කලබලේ නවත්තන්නං. තමුසෙ බය නැතුව ඒක කරනවා.” නළුවා හිස වනා අර ජෝඩුව ඉදිරියට ගියේය. ”මේ තමුසෙගෙ නෝනා ද?” ඔහු එම මිනිසාගෙන් ඇසීය. ”ඔව්... ඇයි?” එම තැනැත්තා මඳක් ගමන බාලකොට පුදුමයෙන් ඇසීය. ”මේ වගෙ ගෑනියෙක් එක්ක පාරේ බැහැලා යන්ඩ තමුසෙට ලැජ්ජා නැද්ද? මේක මූණක් ද අයිසෙ? තනිකරම තොරණක් නෙ. මොන මළ ඉලව්වකට තමුසෙ මෙයාව බැන්දද?” නළුවා නොනවත්වාම කියවාගෙන ගියේ ප්‍රතිවාදියාගේ හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම්වය. ”පේනවා නේද? මම ගෙදරින් පිටත්වෙන කොටම ඔය ටික ඔයාට කිව්වා නේද?” සැමියා තම බිරිඳට කීවේය. Click to expand...
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jun 25, 2011 #26 nilanka kasthuri said: Click to expand... love.you said: Click to expand... wisal said: ela machan onna magenuth arawaa++ Click to expand... ~Archer~ said: fatta Click to expand... yaka007 said: ELAKIRI Click to expand...
nilanka kasthuri said: Click to expand... love.you said: Click to expand... wisal said: ela machan onna magenuth arawaa++ Click to expand... ~Archer~ said: fatta Click to expand... yaka007 said: ELAKIRI Click to expand...
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jun 25, 2011 #27 lasa.lasa said: ela! Click to expand... 9dimuthu said: Click to expand... chanakamanjula said: hikz 6+++ Click to expand...
lasa.lasa said: ela! Click to expand... 9dimuthu said: Click to expand... chanakamanjula said: hikz 6+++ Click to expand...