දැනුමට යමක් 🙂

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,936
    8,336
    113
    Comment section eke answer eka tiyenawa

    this is correct :P

    පොල් ගෙඩිය බිදින වෙලාවට තමයි ජෝඩුව පෝරුවෙන් බහින්නේ. එතකොට හැමෝම පොල් බිදින දිහා බලාගෙන ඉන්දෙද්දී ජෝඩුව කාටවත් නොපෙනෙන්න පෝරුවෙන් බැහැල යනවා. එතකොට ඇස්වහක් නැහැ. මොකද කාගෙත් අවදානේ තියෙන්නේ පොල්ගෙඩිය දිහාවටයි. ඕකතමයි සම්ප්‍රදාය.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    Comment section eke answer eka tiyenawa

    this is correct :P

    පොල් ගෙඩිය බිදින වෙලාවට තමයි ජෝඩුව පෝරුවෙන් බහින්නේ. එතකොට හැමෝම පොල් බිදින දිහා බලාගෙන ඉන්දෙද්දී ජෝඩුව කාටවත් නොපෙනෙන්න පෝරුවෙන් බැහැල යනවා. එතකොට ඇස්වහක් නැහැ. මොකද කාගෙත් අවදානේ තියෙන්නේ පොල්ගෙඩිය දිහාවටයි. ඕකතමයි සම්ප්‍රදාය.
    ඉතින් බන් කැම් එක ඕෆ් කරානම් හරිනෙ
     
    • Haha
    Reactions: Reincarnator