දැනුමයි වාසනාවයි !! විභාගයයි ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැනුමයි වාසනාවයි !! විභාගයයි ?

    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සාමාන්‍ය දැනීම ප්‍රශ්න මේ අයුරින් ඉදිරිපත් කරමු
    සමාජ තොරතුරු

    1.සිය දිවි නසාගැනීම් ජටියන්තර දිනය වන්නේ කවදාද ?:sorry:
    2.ලංකාවේ වසරකට සියදි නසා ගනන ප්‍රමාණය කොපමනද ?
    3.පුරා විද්‍යා පාරිතෝෂිකය යනු කුමක්ද :sorry::sorry: ඒ සදහා ශ්‍රි ලංකාව හිමිකම් කියයිද ?:baffled::baffled:

    4.ලංකාවේ එක පුද්ගල අදායම කොපමණද ?
    5.ලෝක බැංකු වර්ගීකරණයට අනුව අනුව ලංකාව අයත් වන්නේ කිනම් අදායම් තත්වයකටද ?
    6.මැදි අදායම් උගුල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
    ?:rolleyes::rolleyes::baffled::eek:

    ප්‍රතිචාර මත දිගට කරගෙන යනවා :love::P
    :love:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සොහොන;19642935 said:
    ඔය විබාග වලින් මොනවාද බන් සෙට් වෙන ජොබ්

    :rolleyes::rolleyes: එක එකින් එකට වෙනස් මචන් මන් දාන්නම් හවසට විස්තරයක් ඔන්න ඔය උගුල මොකක්ද කියලා හොයපන්කෝ :love:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    1.සිය දිවි නසාගැනීම් ජටියන්තර දිනය වන්නේ කවදාද ? X
    2.ලංකාවේ වසරකට සියදි නසා ගනන ප්‍රමාණය කොපමනද ? X
    3.පුරා විද්‍යා පාරිතෝෂිකය යනු කුමක්ද-ලෝක උරුමයන් කියල නම් කරලා තියෙන එව්වට ගෙවන සල්ලි :baffled:
    ඒ සදහා ශ්‍රි ලංකාව හිමිකම් කියයිද - ඔව්
    4.ලංකාවේ එක පුද්ගල අදායම කොපමණද ? Rs 20000.00
    5.ලෝක බැංකු වර්ගීකරණයට අනුව අනුව ලංකාව අයත් වන්නේ කිනම් අදායම් තත්වයකටද - සංවර්ධනය වෙමින් පවතින
    6.මැදි අදායම් උගුල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? X

    උත්තර දුන්න ටිකත් කනා දුන්නේ මම fail :baffled::sorry:
     
    ඔබව ඊලග වටයට යවනවද කියන එක මේ රටේ මහජනතාව තිරණය කරයි
    කෙසේ නමුත් ඔබට තවමත් කොලර් ප්‍රෙන්ඩ් සහ ඉන්ටෙර්නෙට් පහසුකම ලබා දෙනවා :rolleyes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔබව ඊලග වටයට යවනවද කියන එක මේ රටේ මහජනතාව තිරණය කරයි
    කෙසේ නමුත් ඔබට තවමත් කොලර් ප්‍රෙන්ඩ් සහ ඉන්ටෙර්නෙට් පහසුකම ලබා දෙනවා :rolleyes:

    :rolleyes:

    https://en.wikipedia.org/wiki/Middle_income_trap

    ekak nam hamba una
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සාමාන්‍ය දැනීම ප්‍රශ්න මේ අයුරින් ඉදිරිපත් කරමු
    සමාජ තොරතුරු

    1.සිය දිවි නසාගැනීම් ජටියන්තර දිනය වන්නේ කවදාද ?:sorry:
    2.ලංකාවේ වසරකට සියදි නසා ගනන ප්‍රමාණය කොපමනද ?
    3.පුරා විද්‍යා පාරිතෝෂිකය යනු කුමක්ද :sorry::sorry: ඒ සදහා ශ්‍රි ලංකාව හිමිකම් කියයිද ?:baffled::baffled:

    4.ලංකාවේ එක පුද්ගල අදායම කොපමණද ?
    5.ලෝක බැංකු වර්ගීකරණයට අනුව අනුව ලංකාව අයත් වන්නේ කිනම් අදායම් තත්වයකටද ?
    6.මැදි අදායම් උගුල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
    ?:rolleyes::rolleyes::baffled::eek:

    ප්‍රතිචාර මත දිගට කරගෙන යනවා :love::P
    :love:

    fb eke hoda page ekak tiyanwa mewage ekka
    facebook.com/groups/IQ.Knowledge/