Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දැනුම දැන ගමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවාට අමතර විටමින් අවශ්‍යද?

“ඩොක්ටර් බබාට මොනවහරි හොඳ විටමින් එකක් ලියලා දෙන්න. බබා හරිම කෙට්ටුයි. කෑම කන්නත් හොරයි. ඉස්සරහ ගෙදර බබා නම් මහතයි. එයා බොන්නේ මෙන්න මේ විටමින් එක. ඩොක්ටර් අපේ බබාටත් මේ විටමින් එකම ලියලා දෙන්නකො.”මේ ආකාරයෙන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කරන මවුවරුන් බොහෝ ඇත. දරුවාට විටමින් අවශ්ය්ය වේද, නොවේද යන කාරණය කෙසේ වෙතත් විටමින් පසුපස හඹා යෑම ඇතැම් මවුවරුන්ගේ පුරුද්දක්. දරුවා ආහාර අපි‍්‍රය කරන නිසා හෝ, කෙට්ටු වන නිසා හෝ තවත් දරුවෙකුට එම විටමින් වර්ගයම දෙන නිසා හෝ තම දරුවන්ටත් විටමින් දිය යුතුමද?දරුවාට නිසි පෝෂණය ලබාදීම කෙරෙහි සැලකිලිමත් වනවා නම් දරුවා කි‍්‍රයාශීලී නිරෝගිමත් දරුවකු නම් එවන් දරුවකුට අමතර විටමින් දීම අවශ්‍යද?බාල වියේදී විටමින් වර්ග දීමට අවශ්‍ය යැයි සැලකෙන දරුවන්ද සිටිනවා. මෙහිදී අඩු බරකින් යුතුව අඩු මාසයෙන් ඉපදෙන දරුවන්ට විටමින් ලබාදිය යුතු අවස්ථාවන් තිබෙයි. ඇතැම් විට මවගෙන් දරුවාගේ වර්ධනයට ලැබෙන විටමින් ප්‍රමාණයෙහි ඌණතාවයකින් යුතුව ඉපදෙන උපත් බර අඩු දරුවන්ට විටමින් ලබා දීමක් සිදු කෙරෙයි.

සාමාන්‍ය පරිදි නිසි කාලසීමාවන් තුළ උපත ලබන සාමාන්‍ය බරකින් යුත් දරුවන්ට අවශ්‍ය පෝෂණය නියමිත ආහාර වේල් තුළින් ලැබේ නම් අමතර විටමින් දීමක් අවශ්‍ය නොවේ.බොහෝ විට වෛද්‍යවරයකු දරුවෙකුට අමතර විටමින් වර්ග දිය යුතු බව නිගමනය කරනු ලබන්නේ එම දරුවාට නිසි පෝෂණය ලැබේද යන්න ගැන සැකයක් මතුවන විටයි.සමහර මවුවරුන් දරුවාට දෙනු ලබන යම් යම් ආහාර සීමා කිරීමක් හෝ දීමට සුදුසු නුසුදුසු වශයෙන් තේරීමක් කරනු ලබන අවස්ථාවන් දක්නට ලැබෙනවා. මෙසේ තෝරා බේරා ගනිමින් ආහාර දීම නිසා ඇතැම් එළවළු, පලා වර්ග, පලතුරු ආදිය අවශ්‍ය පරිදි දරුවාට නොලැබිය හැකියි. එවන් තත්ත්වයක් යටතේ දරුවාට විටමින් ඌණතාවයක් වන බව නිගමනය වුවහොත් අමතර විටමින් ලබාදීමේ අවශ්‍යතාවයක් මතු කෙරෙයි.ඒ හැරෙන්නට සමබල ආහාරයක් ලබා ගන්නා දරුවෙකුට අමතර විටමින් වර්ග දීමේ අවශ්‍යතාවයක් නොවෙයි.දරුවන්ට දෙනු ලබන කිරි පිටි බොහෝමයක ඔවුන්ට අවශ්‍ය විටමින් වර්ග අඩංගුව පවතින බැවින් අමතරව විටමින් දීම අවශ්‍ය නොවන අතර මව්කිරි බොන දරුවන්ට අනෙක් ආහාරත් සමබර ආකාරයට දෙනවා නම් වෙනත් අමතර විටමින් අවශ්‍ය නැත.විශේෂයෙන්ම දරුවාට විටමින් වර්ගයක් දිය යුතු නම් ඔවුන්ට පළවෙනි අවුරුද්ද ඇතුළත ලබාදෙන මල්ටි විටමින් ඩ්‍රොප් එකක් තිබෙයි. එය නියමිත මාත්‍රාව අනුව දුන් විට දරුවාට දිනකට අවශ්‍ය විටමින් එහි අඩංගුව පවතියි. මෙහිදී විටමින් වර්ග කීපයක්ම එක දිගටම ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.මෙහිදී කිසිදු විමසා බැලීමකින් තොරව දිගින් දිගටම විටමින් ලබාදීමට යාමෙන් ඉන් හානිකර තත්ත්වයක් වුවද ඇතිවීමට ඉඩ තිබෙන බව සඳහන් කළ යුතුයි.

තෙල්වල දියවන සමහර විටමින් වර්ග එනම් විටමින් ඒ, බී, ඩී, ඊ, කේ ආදිය වැඩිපුර දීමෙන් එය අක්මාවේ තැන්පත් වී යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් විටමින් ලබා දෙනවා නම් දිය යුත්තේ අවශ්‍ය විටමින් ප්‍රමාණය පමණයි.දරුවා කෑම නොකන නිසා විටමින් එකක් දිය යුතු බව සිතන මවුවරුන් සිටිනවා. මෙහිදී කිව යුත්තේ එය අනවශ්‍ය දෙයක් බවයි. එලෙසින් දරුවකුට විටමින් ලබා දුන්නද ඉන් දරුවාට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපුරාලීමක් සිදු නොවේ. තවත් කරුණක් නම් ආහාර වල අඩංගු අනෙකුත් කොටස්ද විටමින් වලින් සැපයෙන්නේ නැති බවයි. මෙය මව්වරුන්ගේ සිතේ ඇතිවන සිතුවිල්ලක් පමණයි.කිසියම් ලෙසකින් දරුවා ආහාර අපි‍්‍රය කරනවා නම් ආහාර නොකනවා නම් එයට හේතුව කුමක්ද යන්න ගැන මෙහිදී පරීක්ෂාකාරී වීම වැදගත්. සමහරවිට දරුවාට ආහාර දෙන ආකාරය සහ ආහාර දෙන වේලාව වෙනස් කළ විට රුචිකත්වය උපදවන සේ ආහාර දුන් විට ඉහත කී තත්ත්වය වෙනස් විය හැකියි.එසේ නොමැතිව දරුවාට විටමින් දුන් පමණින් ආහාර නොගැනීමේ අඩුව මඟ හැරී යාමක් හෝ විටමින් වලින් බඩගින්න ඇතිවීමක් සිදු නොවන බව වටහා ගැන්ම වැදගත්.

ලිව්වේ

මංජුලා මල්කාන්ති

උපුටා ගැනීම

[QUOTE="wgdchathuranga_1, post: 9010395, member: 257568"] :D[SIZE="6"]දරුවාට අමතර විටමින් අවශ්‍යද?[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] “ඩොක්ටර් බබාට මොනවහරි හොඳ විටමින් එකක් ලියලා දෙන්න. බබා හරිම කෙට්ටුයි. කෑම කන්නත් හොරයි. ඉස්සරහ ගෙදර බබා නම් මහතයි. එයා බොන්නේ මෙන්න මේ විටමින් එක. ඩොක්ටර් අපේ බබාටත් මේ විටමින් එකම ලියලා දෙන්නකො.”මේ ආකාරයෙන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කරන මවුවරුන් බොහෝ ඇත. දරුවාට විටමින් අවශ්ය්ය වේද, නොවේද යන කාරණය කෙසේ වෙතත් විටමින් පසුපස හඹා යෑම ඇතැම් මවුවරුන්ගේ පුරුද්දක්. දරුවා ආහාර අපි‍්‍රය කරන නිසා හෝ, කෙට්ටු වන නිසා හෝ තවත් දරුවෙකුට එම විටමින් වර්ගයම දෙන නිසා හෝ තම දරුවන්ටත් විටමින් දිය යුතුමද?දරුවාට නිසි පෝෂණය ලබාදීම කෙරෙහි සැලකිලිමත් වනවා නම් දරුවා කි‍්‍රයාශීලී නිරෝගිමත් දරුවකු නම් එවන් දරුවකුට අමතර විටමින් දීම අවශ්‍යද?බාල වියේදී විටමින් වර්ග දීමට අවශ්‍ය යැයි සැලකෙන දරුවන්ද සිටිනවා. මෙහිදී අඩු බරකින් යුතුව අඩු මාසයෙන් ඉපදෙන දරුවන්ට විටමින් ලබාදිය යුතු අවස්ථාවන් තිබෙයි. ඇතැම් විට මවගෙන් දරුවාගේ වර්ධනයට ලැබෙන විටමින් ප්‍රමාණයෙහි ඌණතාවයකින් යුතුව ඉපදෙන උපත් බර අඩු දරුවන්ට විටමින් ලබා දීමක් සිදු කෙරෙයි. සාමාන්‍ය පරිදි නිසි කාලසීමාවන් තුළ උපත ලබන සාමාන්‍ය බරකින් යුත් දරුවන්ට අවශ්‍ය පෝෂණය නියමිත ආහාර වේල් තුළින් ලැබේ නම් අමතර විටමින් දීමක් අවශ්‍ය නොවේ.බොහෝ විට වෛද්‍යවරයකු දරුවෙකුට අමතර විටමින් වර්ග දිය යුතු බව නිගමනය කරනු ලබන්නේ එම දරුවාට නිසි පෝෂණය ලැබේද යන්න ගැන සැකයක් මතුවන විටයි.සමහර මවුවරුන් දරුවාට දෙනු ලබන යම් යම් ආහාර සීමා කිරීමක් හෝ දීමට සුදුසු නුසුදුසු වශයෙන් තේරීමක් කරනු ලබන අවස්ථාවන් දක්නට ලැබෙනවා. මෙසේ තෝරා බේරා ගනිමින් ආහාර දීම නිසා ඇතැම් එළවළු, පලා වර්ග, පලතුරු ආදිය අවශ්‍ය පරිදි දරුවාට නොලැබිය හැකියි. එවන් තත්ත්වයක් යටතේ දරුවාට විටමින් ඌණතාවයක් වන බව නිගමනය වුවහොත් අමතර විටමින් ලබාදීමේ අවශ්‍යතාවයක් මතු කෙරෙයි.ඒ හැරෙන්නට සමබල ආහාරයක් ලබා ගන්නා දරුවෙකුට අමතර විටමින් වර්ග දීමේ අවශ්‍යතාවයක් නොවෙයි.දරුවන්ට දෙනු ලබන කිරි පිටි බොහෝමයක ඔවුන්ට අවශ්‍ය විටමින් වර්ග අඩංගුව පවතින බැවින් අමතරව විටමින් දීම අවශ්‍ය නොවන අතර මව්කිරි බොන දරුවන්ට අනෙක් ආහාරත් සමබර ආකාරයට දෙනවා නම් වෙනත් අමතර විටමින් අවශ්‍ය නැත.විශේෂයෙන්ම දරුවාට විටමින් වර්ගයක් දිය යුතු නම් ඔවුන්ට පළවෙනි අවුරුද්ද ඇතුළත ලබාදෙන මල්ටි විටමින් ඩ්‍රොප් එකක් තිබෙයි. එය නියමිත මාත්‍රාව අනුව දුන් විට දරුවාට දිනකට අවශ්‍ය විටමින් එහි අඩංගුව පවතියි. මෙහිදී විටමින් වර්ග කීපයක්ම එක දිගටම ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.මෙහිදී කිසිදු විමසා බැලීමකින් තොරව දිගින් දිගටම විටමින් ලබාදීමට යාමෙන් ඉන් හානිකර තත්ත්වයක් වුවද ඇතිවීමට ඉඩ තිබෙන බව සඳහන් කළ යුතුයි. තෙල්වල දියවන සමහර විටමින් වර්ග එනම් විටමින් ඒ, බී, ඩී, ඊ, කේ ආදිය වැඩිපුර දීමෙන් එය අක්මාවේ තැන්පත් වී යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් විටමින් ලබා දෙනවා නම් දිය යුත්තේ අවශ්‍ය විටමින් ප්‍රමාණය පමණයි.දරුවා කෑම නොකන නිසා විටමින් එකක් දිය යුතු බව සිතන මවුවරුන් සිටිනවා. මෙහිදී කිව යුත්තේ එය අනවශ්‍ය දෙයක් බවයි. එලෙසින් දරුවකුට විටමින් ලබා දුන්නද ඉන් දරුවාට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපුරාලීමක් සිදු නොවේ. තවත් කරුණක් නම් ආහාර වල අඩංගු අනෙකුත් කොටස්ද විටමින් වලින් සැපයෙන්නේ නැති බවයි. මෙය මව්වරුන්ගේ සිතේ ඇතිවන සිතුවිල්ලක් පමණයි.කිසියම් ලෙසකින් දරුවා ආහාර අපි‍්‍රය කරනවා නම් ආහාර නොකනවා නම් එයට හේතුව කුමක්ද යන්න ගැන මෙහිදී පරීක්ෂාකාරී වීම වැදගත්. සමහරවිට දරුවාට ආහාර දෙන ආකාරය සහ ආහාර දෙන වේලාව වෙනස් කළ විට රුචිකත්වය උපදවන සේ ආහාර දුන් විට ඉහත කී තත්ත්වය වෙනස් විය හැකියි.එසේ නොමැතිව දරුවාට විටමින් දුන් පමණින් ආහාර නොගැනීමේ අඩුව මඟ හැරී යාමක් හෝ විටමින් වලින් බඩගින්න ඇතිවීමක් සිදු නොවන බව වටහා ගැන්ම වැදගත්.[/COLOR][/SIZE] ලිව්වේ මංජුලා මල්කාන්ති [URL="http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=18889:%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AF%3F&catid=91:nutritionmalnutrition&Itemid=137&lang=si"]උපුටා ගැනීම [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom