Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දැනුම දැන ගමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම දරුවාටම වින කටින මවුවරු

“අනේ අම්මේ මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මාව මරන්න එපා. මටත් ආසයි ලෝකය දකින්න තම කිරිකැටියා ජීවිතය ඉල්ලා යදින හඬ නොඇසී ඔහු විනාශ කිරීමට මවක් අනුබල දෙන්නේ නම්...”මිනිස් පවුලේ ඉතාමත් දුර්වල හා හඬක් නැගීමට නොහැකි සාමාජිකයාගෙන් ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමක් බඳු වූ ගබ්සාව පිළිබඳ කතා කිරීම බොහෝ අංශයන්ගෙන් විවාදාත්මක වනු ඇත.ගබ්සාව නීති විරෝධී යැයි බොහෝ දෙනෙක් හඬ නගති. එහෙත් එය නීතියට අනුකූල වීම හෝ නොවීම කෙසේ වුව ද එහිදී විනාශ වී යන්නේ් පණ ඇති ජීවියකු බව නම් බොහෝ මවුවරු නොදන්නවා ඇත. මාස දෙකකට හෝ ඊට අඩු කාලයක දී සිදු කැරෙන ගබ්සාවක දී සිදුවන්නේ හිතන්නේ නැති මාංශයක් විනාශ කිරීමක් නොව මිනිස් ජීවිතයක් නසා දැමීමකැයි කීවොත් නිවැරැදිය.දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමේ මොහොතේදීම ජෛව භාවය ඇතිවන අතර එතැන් සිට සිදුවන්නේ වර්ධන කි‍්‍රයාවලියකි. එසේ නොමැතිව පිළිසිඳ ගැනීමෙන් පසුව මනුෂ්‍ය භාවය ඇති වේ යැයි කිව නොහැකි ය.පිළිසිඳ ගැනීමෙන් දින 18 ක් පමණ කාලයක දී ජීවියාගේ හෘදය ස්පන්දනය ආරම්භ වන බව නවීන විද්‍යාවට අනුව තහවුරු වී තිබේ. ඇතැම් විට දින 18 ක් වන විට කාන්තාවකට තමා ගර්භනී යැයි දැනගෙන නොසිටිය හැකිය.කළලයට මාසයක් ගතවන විට එම ජීවියාගේ ‘වේදනාව දැනීමේ’ ස්නායු පද්ධතිය වර්ධනය වන බවද පිළිගෙන ඇති අතර, ගබ්සා කිරීමේ පීඩාකාරී බව අනිවාර්යයෙන්ම දැනෙන බව ද ඒත්තු ගන්වයි. එහෙයින් මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන්නේ පණ හැඟෙන මනුෂ්‍ය ප්‍රාණියෙකි. ඔහුගේ වේදනාකාරී වැලපීම පිටතට නො ඇසෙන හෙයින් නිහඬ මරණයකට රහසේම ගොදුරු වීමට සිදුවේ.

සති හයකදී දරුවා ශරීරය චලනය කරන අතර මොළයේ කි‍්‍රයාකාරිත්වය තුළ යම් දේවල් තේරුම් ගැනීමේ හැකියාව ද ඇති බව ඔප්පු වී තිබේ. සති 11 ක දී ශරීරයේ කි‍්‍රයාකාරිත්වය සම්පූර්ණ වන අතර, හුස්ම ගැනීම ද්‍රවශීලීව, දිරවීම, මුත්‍රා පහ කිරීම ද සිදු කැරේ. මේ අවස්ථාවේදී රිදුමට හා ශබ්දයට සංවේදියා තමන්ට අන්තරාවක්යැයි හැඟෙන විට ඉන් බේරීමට ඉබේටම ගැබ තුළ පහසු තැනක් සොයාගනී.මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන දරුවා මිය යන්නේ මරණයේ වේදනාව දැනී දැනීමය. බොහෝ දෙනකු සිතා සිටින්නේ ගබ්සාව යනු නූපන් දරුවකු එලෙසින්ම පිටතට ගෙන ඉවත් කරන බව හෝ යම්කිසි ක්‍රමයකින් කුස තුළම දියකර හැරීමක් ලෙසය. එහෙත් සැබෑ තත්ත්වය ඊට වඩා බෙහෙවින් කුරිරුය. අවදානම් සහගතය.ගර්භාෂයට ඇතුළුකරන අඬු, බෙහෙත් සිරින්ජර වැනි උපකරණ මගින් දරුවා එළියට ඇද දැමේ. සති 12 දී සිදුකරන ගබ්සාවකදී මුවහත් තොණ්ඩුවක් වැනි ගිහියක් යෝනි මාර්ගය ඔස්සේ යවා බිළිඳාකොටස් වශයෙන් කපා ඉවත් කරන බව ඔබ නොදන්නවා වියහැකිය. මෙවැනි අවස්ථාවකදී සිදුවන අධික රුධිර වහනය ඇතැම් විට මවට ද මරණය කැඳවීමට තරම් වේ.වැඩුණු දරුවකු ගබ්සා කැරෙන විට අත් පා ආදී වශයෙන් වෙන් වෙන්ව ද අවසානයේ මුදු දෙකකින් සහිත අඬුවක් වැනි උපකරණයකින් කැබලි කළ හිස ද කුසයෙන් ඉවත් කරනු ඇත. ඇතැම් විට මේ කිරිකැටියා ඊළඟට කුණු බාල්දියකට ද එතැනින් අයාලේ යන බල්ලන්ට ආහාරයක් ද වනු ඇත. බොහෝ කාන්තාවන් ගබ්සාවේ මේ පිළිකුල් සහගත අමානුෂික පැත්ත ගැන නොදන්නවා විය හැකිය.නවීන විද්‍යාවේ දියුණුවට අනුව මාස 4 1/2 ක දී උපදින දරුවකු වුවද ජීවත් කළ හැකි ය. එහෙත් ඇතැම් මවුවරු මාස 3 ක දී ද දරුවන් ගබ්සාව කිරීමට පෙළඹේ. මෙය මවට ද බෙහෙවින් අවදානම් තත්ත්වයකි.හොර රහසේ ගබ්සා හල්වල සිදුකැරෙන ගබ්සාවක දී භාවිතා කැරෙන උපකරණ මගින් විෂ බීජ ඇතුළු වී විවිධ අතුරු ආබාධයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ උපකරණ නිසා ගර්භාෂය සිදුරු වීමට ද ඉඩ ඇත. එහෙත් ඒ බව නොදැන සිටීම නිසා මවගේ මරණය ද සිදුවනු ඇත.

අධික රුධිර වහනය, ආසාදන හා හදිසි කම්පනවලට පත්්වීමට ද ඉඩ ඇති අතර, ශ්‍රෝණි ආසාදනවලට ද මේ කාන්තාවන් ලක්වීමට ඉඩ ඇත.ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාකිරීම් 1200 ත් 1500 ත් අතර ප්‍රමාණයක් සිදුවන අතර වසරකට සදුකැරෙන ප්‍රමාණය 240,000 ක් පමණ වේ. කොළඹ දිස්ති‍්‍රක්කය තුළ පමණක් මෙවැනි නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන 20 ක් පමණ පිහිටා ඇතැයි වාර්තා වී තිබේ.විනාඩි දහයක් විස්සක් වැනි සුළු කාලයකදී පවා සිදුකැරෙන මේ ගබ්සා ඛ්ලම් සඳහා තරමක ලොකු මුදලක් අයකරයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ගබ්සාවෙන් පොහොසත්වන ජාවාරම් කරුවෝ බහුලය. ඇතැම් රටවල මේ කළල විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා හෙයින් ඒවායේ කොටස් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ද පැවැසේ.ලොව පුරා සෑම වසරකදීම මිලියන 45 ක් පමණ ගබ්සා කිරීම් සිදුවන අතර, එයින් මිලියන 20 ක් පමණ නීති විරෝධී වේ. වැරැදී මිලියනයක් පමණ මවුවරු මියයති.ශ්‍රී ලංකාවේදී නම් ගබ්සාවට මූලික හේතු වන්නේ අවිවාහක මාතෘත්වයයි. සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයන් මත ගබ්සා කිරීමට මවුවරු පෙළබේ. එයින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 18 සිට 25 දක්වා වයසේ තරුණ තරුණියන් වන අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් පාසල් සිසුවියන් හා නිදහස් වෙළෙඳ කලාප සේවිකාවන් හා නගර කාර්යාල සේවිකාවන් වේ.මෙවැනි ගබ්සාවලින් පසුව සැබෑවටම ඔවුනට දරුවකු අවශ්‍ය මොහොතක් වන විට දරුවන් නොලැබී යන බව ප්රත්යක්ෂ වූ අවස්ථා බොහෝ ය. එයින් වැඩි දෙනෙකු වඳ භාවයට පත්වන අතර, ගබ්සාව පියයුරු හා ගැබ්ගෙල පිළිකාවට මූලික හේතුවක් ලෙස ද අනාවරණය වී තිබේ.ගබ්සාවකින් පසුව බරකින්, අවමානයකින් නිදහස් වූවාය යන සිතින් කාන්තාවකට සැනසිල්ලේ පසුවනු ඇතැයි ඇතැම් විට ඔබ ද සිතනු ඇත. එහෙත් ඒ සිදුවීම කාන්තාවක් දීර්ඝ කාලීන මානසික පීඩනයකට ලක්කරයි. වසරින් වසර ගෙවෙන විට විනාශ කළ දරුවාගේ වයසේ දරුවන් දකින සෑම විටම ඇය හදවතින් දැවේ. එය කාන්තාවට පමණක් නොව පුරුෂයාට ද මානසික පීඩනයක් වන බව උපදේශන සේවාවන් මගින් හෙළි දරව් වී තිබේ. කුස තුළ සිටින දරුවා මිය යන්නේ ද මහත් වේදනාවකිනි. මවගේ උණුසුමේ, තුරුලේ නැළවිය යුතු දරුවා රුධිරයෙන් නැහැවී කැබලී වී කුණු බාල්දියකට වැටේ.සිඟිත්තකුට ඇති ආරක්ෂාව රැකවරණය තම මවයි. ඇයම ඒ සිඟිත්තා මරා දැමීමට අනුබල දෙන්නේ නම් තියුණු කතුරු තුඩකට හසුවී කැපී මිය යන දරුවාට ඒ මොහොතේ දැනෙන හැඟීම හා වේදනාව හඳුනා ගැනීමට මවකට හැකි නම්, ගබ්සාව මේතරම් ප්රචලිතවී නොයනු ඇත.

ලිව්වේ

රසිකා ඔලබොඩුව

උපුටා ගැනීම

[QUOTE="wgdchathuranga_1, post: 9010414, member: 257568"] [SIZE="6"]තම දරුවාටම වින කටින මවුවරු[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]“අනේ අම්මේ මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මාව මරන්න එපා. මටත් ආසයි ලෝකය දකින්න තම කිරිකැටියා ජීවිතය ඉල්ලා යදින හඬ නොඇසී ඔහු විනාශ කිරීමට මවක් අනුබල දෙන්නේ නම්...”මිනිස් පවුලේ ඉතාමත් දුර්වල හා හඬක් නැගීමට නොහැකි සාමාජිකයාගෙන් ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමක් බඳු වූ ගබ්සාව පිළිබඳ කතා කිරීම බොහෝ අංශයන්ගෙන් විවාදාත්මක වනු ඇත.ගබ්සාව නීති විරෝධී යැයි බොහෝ දෙනෙක් හඬ නගති. එහෙත් එය නීතියට අනුකූල වීම හෝ නොවීම කෙසේ වුව ද එහිදී විනාශ වී යන්නේ් පණ ඇති ජීවියකු බව නම් බොහෝ මවුවරු නොදන්නවා ඇත. මාස දෙකකට හෝ ඊට අඩු කාලයක දී සිදු කැරෙන ගබ්සාවක දී සිදුවන්නේ හිතන්නේ නැති මාංශයක් විනාශ කිරීමක් නොව මිනිස් ජීවිතයක් නසා දැමීමකැයි කීවොත් නිවැරැදිය.දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමේ මොහොතේදීම ජෛව භාවය ඇතිවන අතර එතැන් සිට සිදුවන්නේ වර්ධන කි‍්‍රයාවලියකි. එසේ නොමැතිව පිළිසිඳ ගැනීමෙන් පසුව මනුෂ්‍ය භාවය ඇති වේ යැයි කිව නොහැකි ය.පිළිසිඳ ගැනීමෙන් දින 18 ක් පමණ කාලයක දී ජීවියාගේ හෘදය ස්පන්දනය ආරම්භ වන බව නවීන විද්‍යාවට අනුව තහවුරු වී තිබේ. ඇතැම් විට දින 18 ක් වන විට කාන්තාවකට තමා ගර්භනී යැයි දැනගෙන නොසිටිය හැකිය.කළලයට මාසයක් ගතවන විට එම ජීවියාගේ ‘වේදනාව දැනීමේ’ ස්නායු පද්ධතිය වර්ධනය වන බවද පිළිගෙන ඇති අතර, ගබ්සා කිරීමේ පීඩාකාරී බව අනිවාර්යයෙන්ම දැනෙන බව ද ඒත්තු ගන්වයි. එහෙයින් මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන්නේ පණ හැඟෙන මනුෂ්‍ය ප්‍රාණියෙකි. ඔහුගේ වේදනාකාරී වැලපීම පිටතට නො ඇසෙන හෙයින් නිහඬ මරණයකට රහසේම ගොදුරු වීමට සිදුවේ. සති හයකදී දරුවා ශරීරය චලනය කරන අතර මොළයේ කි‍්‍රයාකාරිත්වය තුළ යම් දේවල් තේරුම් ගැනීමේ හැකියාව ද ඇති බව ඔප්පු වී තිබේ. සති 11 ක දී ශරීරයේ කි‍්‍රයාකාරිත්වය සම්පූර්ණ වන අතර, හුස්ම ගැනීම ද්‍රවශීලීව, දිරවීම, මුත්‍රා පහ කිරීම ද සිදු කැරේ. මේ අවස්ථාවේදී රිදුමට හා ශබ්දයට සංවේදියා තමන්ට අන්තරාවක්යැයි හැඟෙන විට ඉන් බේරීමට ඉබේටම ගැබ තුළ පහසු තැනක් සොයාගනී.මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන දරුවා මිය යන්නේ මරණයේ වේදනාව දැනී දැනීමය. බොහෝ දෙනකු සිතා සිටින්නේ ගබ්සාව යනු නූපන් දරුවකු එලෙසින්ම පිටතට ගෙන ඉවත් කරන බව හෝ යම්කිසි ක්‍රමයකින් කුස තුළම දියකර හැරීමක් ලෙසය. එහෙත් සැබෑ තත්ත්වය ඊට වඩා බෙහෙවින් කුරිරුය. අවදානම් සහගතය.ගර්භාෂයට ඇතුළුකරන අඬු, බෙහෙත් සිරින්ජර වැනි උපකරණ මගින් දරුවා එළියට ඇද දැමේ. සති 12 දී සිදුකරන ගබ්සාවකදී මුවහත් තොණ්ඩුවක් වැනි ගිහියක් යෝනි මාර්ගය ඔස්සේ යවා බිළිඳාකොටස් වශයෙන් කපා ඉවත් කරන බව ඔබ නොදන්නවා වියහැකිය. මෙවැනි අවස්ථාවකදී සිදුවන අධික රුධිර වහනය ඇතැම් විට මවට ද මරණය කැඳවීමට තරම් වේ.වැඩුණු දරුවකු ගබ්සා කැරෙන විට අත් පා ආදී වශයෙන් වෙන් වෙන්ව ද අවසානයේ මුදු දෙකකින් සහිත අඬුවක් වැනි උපකරණයකින් කැබලි කළ හිස ද කුසයෙන් ඉවත් කරනු ඇත. ඇතැම් විට මේ කිරිකැටියා ඊළඟට කුණු බාල්දියකට ද එතැනින් අයාලේ යන බල්ලන්ට ආහාරයක් ද වනු ඇත. බොහෝ කාන්තාවන් ගබ්සාවේ මේ පිළිකුල් සහගත අමානුෂික පැත්ත ගැන නොදන්නවා විය හැකිය.නවීන විද්‍යාවේ දියුණුවට අනුව මාස 4 1/2 ක දී උපදින දරුවකු වුවද ජීවත් කළ හැකි ය. එහෙත් ඇතැම් මවුවරු මාස 3 ක දී ද දරුවන් ගබ්සාව කිරීමට පෙළඹේ. මෙය මවට ද බෙහෙවින් අවදානම් තත්ත්වයකි.හොර රහසේ ගබ්සා හල්වල සිදුකැරෙන ගබ්සාවක දී භාවිතා කැරෙන උපකරණ මගින් විෂ බීජ ඇතුළු වී විවිධ අතුරු ආබාධයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ උපකරණ නිසා ගර්භාෂය සිදුරු වීමට ද ඉඩ ඇත. එහෙත් ඒ බව නොදැන සිටීම නිසා මවගේ මරණය ද සිදුවනු ඇත. අධික රුධිර වහනය, ආසාදන හා හදිසි කම්පනවලට පත්්වීමට ද ඉඩ ඇති අතර, ශ්‍රෝණි ආසාදනවලට ද මේ කාන්තාවන් ලක්වීමට ඉඩ ඇත.ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාකිරීම් 1200 ත් 1500 ත් අතර ප්‍රමාණයක් සිදුවන අතර වසරකට සදුකැරෙන ප්‍රමාණය 240,000 ක් පමණ වේ. කොළඹ දිස්ති‍්‍රක්කය තුළ පමණක් මෙවැනි නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන 20 ක් පමණ පිහිටා ඇතැයි වාර්තා වී තිබේ.විනාඩි දහයක් විස්සක් වැනි සුළු කාලයකදී පවා සිදුකැරෙන මේ ගබ්සා ඛ්ලම් සඳහා තරමක ලොකු මුදලක් අයකරයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ගබ්සාවෙන් පොහොසත්වන ජාවාරම් කරුවෝ බහුලය. ඇතැම් රටවල මේ කළල විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා හෙයින් ඒවායේ කොටස් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ද පැවැසේ.ලොව පුරා සෑම වසරකදීම මිලියන 45 ක් පමණ ගබ්සා කිරීම් සිදුවන අතර, එයින් මිලියන 20 ක් පමණ නීති විරෝධී වේ. වැරැදී මිලියනයක් පමණ මවුවරු මියයති.ශ්‍රී ලංකාවේදී නම් ගබ්සාවට මූලික හේතු වන්නේ අවිවාහක මාතෘත්වයයි. සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයන් මත ගබ්සා කිරීමට මවුවරු පෙළබේ. එයින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 18 සිට 25 දක්වා වයසේ තරුණ තරුණියන් වන අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් පාසල් සිසුවියන් හා නිදහස් වෙළෙඳ කලාප සේවිකාවන් හා නගර කාර්යාල සේවිකාවන් වේ.මෙවැනි ගබ්සාවලින් පසුව සැබෑවටම ඔවුනට දරුවකු අවශ්‍ය මොහොතක් වන විට දරුවන් නොලැබී යන බව ප්රත්යක්ෂ වූ අවස්ථා බොහෝ ය. එයින් වැඩි දෙනෙකු වඳ භාවයට පත්වන අතර, ගබ්සාව පියයුරු හා ගැබ්ගෙල පිළිකාවට මූලික හේතුවක් ලෙස ද අනාවරණය වී තිබේ.ගබ්සාවකින් පසුව බරකින්, අවමානයකින් නිදහස් වූවාය යන සිතින් කාන්තාවකට සැනසිල්ලේ පසුවනු ඇතැයි ඇතැම් විට ඔබ ද සිතනු ඇත. එහෙත් ඒ සිදුවීම කාන්තාවක් දීර්ඝ කාලීන මානසික පීඩනයකට ලක්කරයි. වසරින් වසර ගෙවෙන විට විනාශ කළ දරුවාගේ වයසේ දරුවන් දකින සෑම විටම ඇය හදවතින් දැවේ. එය කාන්තාවට පමණක් නොව පුරුෂයාට ද මානසික පීඩනයක් වන බව උපදේශන සේවාවන් මගින් හෙළි දරව් වී තිබේ. කුස තුළ සිටින දරුවා මිය යන්නේ ද මහත් වේදනාවකිනි. මවගේ උණුසුමේ, තුරුලේ නැළවිය යුතු දරුවා රුධිරයෙන් නැහැවී කැබලී වී කුණු බාල්දියකට වැටේ.සිඟිත්තකුට ඇති ආරක්ෂාව රැකවරණය තම මවයි. ඇයම ඒ සිඟිත්තා මරා දැමීමට අනුබල දෙන්නේ නම් තියුණු කතුරු තුඩකට හසුවී කැපී මිය යන දරුවාට ඒ මොහොතේ දැනෙන හැඟීම හා වේදනාව හඳුනා ගැනීමට මවකට හැකි නම්, ගබ්සාව මේතරම් ප්රචලිතවී නොයනු ඇත. [/COLOR][/SIZE] ලිව්වේ රසිකා ඔලබොඩුව [URL="http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=18856:%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94&catid=91:nutritionmalnutrition&Itemid=137&lang=si"]උපුටා ගැනීම [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom