මේ මොකක්ද මේ
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla May 15, 2021 #1 මේ මොකක්ද මේ Reactions: Battery Podda, hodakolla and coyote_wile_e
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 May 15, 2021 #2 tv ads,, poster owa wenna one... habai itin gahuwa kiala nam sure
coyote_wile_e Well-known member Jan 27, 2021 1,230 2,495 113 May 15, 2021 #4 TV wala ehema podi podi ad nikan dala denne na neh
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 May 15, 2021 #5 කෝටි 19 ක්ද ambulance එකක් Reactions: hodakolla
Bad_horse Well-known member Apr 23, 2021 682 1,994 93 33 May 15, 2021 #7 Gaash said: කෝටි 19 ක්ද ambulance එකක් Click to expand...
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 15, 2021 #8 ටෝක්ස් දෙන්නේ නම් මාර රට ජාතිය ගැන.. නමුත් තමන්ගේ ජාතියට තියන එක හොරා කනවා.. කතා කරන්නේ ඇමෙරිකන්ස්ලා ඉශ්‍රයෙල් එක්ක සෙට් වෙලා පලස්තිනෙට ගහන එකේ වැරැද්ද.. Bad_horse said: View attachment 125040 Click to expand... මේ ප්‍රයිස් නම් පට්ටා බොරු.. ------ Post added on May 15, 2021 at 9:36 AM
ටෝක්ස් දෙන්නේ නම් මාර රට ජාතිය ගැන.. නමුත් තමන්ගේ ජාතියට තියන එක හොරා කනවා.. කතා කරන්නේ ඇමෙරිකන්ස්ලා ඉශ්‍රයෙල් එක්ක සෙට් වෙලා පලස්තිනෙට ගහන එකේ වැරැද්ද.. Bad_horse said: View attachment 125040 Click to expand... මේ ප්‍රයිස් නම් පට්ටා බොරු.. ------ Post added on May 15, 2021 at 9:36 AM
Bad_horse Well-known member Apr 23, 2021 682 1,994 93 33 May 15, 2021 #9 Battery Podda said: මේ ප්‍රයිස් නම් පට්ටා බොරු.. Click to expand... ඔය අවුරුදු දෙකකට කලින් රාජිතයා දුන්න බෙන්ස් සහ ෆෝඩ් ඇම්බියුලන්ස් වල ගණන්. ඒ දවස් වල මිනිහා ඕකෙන් ලොකු ගාණක් ගැහුවා කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩකරපු කට්ටිය හොඳට දන්න ප්‍රසිද්ධ රහසක් Reactions: Battery Podda
Battery Podda said: මේ ප්‍රයිස් නම් පට්ටා බොරු.. Click to expand... ඔය අවුරුදු දෙකකට කලින් රාජිතයා දුන්න බෙන්ස් සහ ෆෝඩ් ඇම්බියුලන්ස් වල ගණන්. ඒ දවස් වල මිනිහා ඕකෙන් ලොකු ගාණක් ගැහුවා කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩකරපු කට්ටිය හොඳට දන්න ප්‍රසිද්ධ රහසක්
dilann Well-known member Jul 6, 2018 67,168 166,282 113 එකමත් එක රටක May 15, 2021 #11 ඔච්චර දැනුවත් කරන්න සල්ලි වියදම් කරත් සමහර උන් තාම ලෙඩේට කියන්නේ කොවින් කියලා Reactions: nooby and Battery Podda