පට්ට සතුටුයි, පට්ට ආඩම්බරයි මේ ආන්ඩුව ගැන ( වැරදි නැතුවම නෙවේ ).
සිරාවට කියන්නෙ මචංල ....
සිරාවට කියන්නෙ මචංල ....

අවසන් වරට...අනිවා. අවසාන චන්දෙදි මාලිමාව තරම් ප්‍රගතිශීලි වෙනත් කිසිම සන්ධානයක් තිබුනේ නෑ කතිරේ ගහන්න. ඒ නිසා අපි ගැසූ කතිරය විශිෂ්ට කතිරයක්. මාලිමාව ඇත්තටම වැඩක් කරනවා රටට.