දැම්ම අරං තියාගන්න ඉස්සරහට ඕනි කරන බඩු මොනාද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ane ubala wage un.. lejjai. thamanta uwamana ganata wada goda gahaganna epa. eda wela kana unta tiyena dewaluth ubala wage un nisa amaruwe wetenawa. dakapu sakkilima post ekak me.
    ඇත්ත. වැඩේ කැතයි තමයි. ඒත් බය දැනුන මිනිස්සු සවයිව් වෙන්න කරන දේවල් වලට බනින එකත් සාධාරණ නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඇත්ත. වැඩේ කැතයි තමයි. ඒත් බය දැනුන මිනිස්සු සවයිව් වෙන්න කරන දේවල් වලට බනින එකත් සාධාරණ නෑ.
    benne ne ban.... kalakirima,,saha thaman gena witarak hitala , serama badu podi gahana ekata kiwe. anik ekata kanna welak nethi unath tiyena eka serama genilla bada pelenna kala 1/2 wisikarana samajeka mewa normal wenna athi.. mata nam ehema be ekai kiwe.
     
    • Like
    Reactions: ruchira55

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    ගනන් වැඩි වෙන හන්දා මනුස්සයෙක්ට උදව්වක් වෙන්ඩ පුලුවන් වෙන හන්ද දැමේ සොන්නයෝ.. පොඩ්ඩක් ඔලුවෙ තියන කුනු අයින් කරලා බලපන්..
    panic buying කරාම තවත් මිනිස්සුන්ට කෙල වෙනව ඕයි. කඩවල් වල බඩු ගිහින් ගෙවල්වල තියා ගත්තම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    benne ne ban.... kalakirima,,saha thaman gena witarak hitala , serama badu podi gahana ekata kiwe. anik ekata kanna welak nethi unath tiyena eka serama genilla bada pelenna kala 1/2 wisikarana samajeka mewa normal wenna athi.. mata nam ehema be ekai kiwe.
    උබ පොරකාලා කොච්චියකට බස් එකකට නැගලා නැද්ද? මෙතනත් තියෙන්නෙ ඕකෙම ටිකක් වෙනස් වර්ශන් එකක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උබ පොරකාලා කොච්චියකට බස් එකකට නැගලා නැද්ද? මෙතනත් තියෙන්නෙ ඕකෙම ටිකක් වෙනස් වර්ශන් එකක්
    tiyenawa . godak welawata shakthiya wedima eka issarawelama naginawa. bada daru amma kenek ta wath idak denne ne samahara un bus eke. mokada u kalin negapu nisa......
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    Ohoma badu ekathu karanna giyoth katawath badu nathi wenawa, thaman gana witharakma hithannepa, marena welawata marenawa. Badaginne hari, Inna tike katahari udawwak karapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    tiyenawa . godak welawata shakthiya wedima eka issarawelama naginawa. bada daru amma kenek ta wath idak denne ne samahara un bus eke. mokada u kalin negapu nisa......
    ගෑනු නැතුව, පිරිමි පිරිමි හැප්පෙන වෙලාවලුත් තියෙනවනෙ. එකෙක් අලුත දාපු ඉස්ටේසන් කොන්ඩම් එකෙන් උකන්න ගෙදර යන්න කෝච්චියට පොරකනකොට තව එකෙක් අසනීප අම්මට සාත්තු කරන්න යන්න පොර බදිනවා වෙන්න පුළුවන්. සමාජ සාධාරණය අපිට ගොඩාක් ඈතයි මචන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ගෑනු නැතුව, පිරිමි පිරිමි හැප්පෙන වෙලාවලුත් තියෙනවනෙ. එකෙක් අලුත දාපු ඉස්ටේසන් කොන්ඩම් එකෙන් උකන්න ගෙදර යන්න කෝච්චියට පොරකනකොට තව එකෙක් අසනීප අම්මට සාත්තු කරන්න යන්න පොර බදිනවා වෙන්න පුළුවන්. සමාජ සාධාරණය අපිට ගොඩාක් ඈතයි මචන්
    mama me uba ahapu ekata kewe. just example. mama nam uparima try karanne ekata. mata goda welawata awasi, namuth awlak ne, hithata hodai.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    " මනුස්සකම " පුළුවන් නම් පරිස්සම් කරගන්න බලපන් ඉස්සරහට හොයාගන්නවත් නැති තරමට නැත්තටම නැතිවෙයි කියලා හිතෙනවා ☹️
     
    • Like
    Reactions: csoftlanka

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    කෑමබීම නම් බොරුවට ස්ටොක් කරගන්න යන්න එපා, අත්‍යාවශ්‍ය බේත් නම් කමක් නෑ. හිඟ උනොත් කියලා. වාහන නඩත්තුවට අවශ්‍ය බඩු වගේ නම් කමක් නෑ.