දැයට_කිරුළ_-_උන්ට_කරල-2011-Balapalla Ko ME Ponna anduwa Kohoamda wada karanne Kiyala

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
දැයට_කිරුළ_-_උන්ට_කරල-2011-Balapalla Ko ME Ponna anduwa Kohoamda wada karanne Kiyala

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුයේ මොනරාගල, බුත්තල පිහිටි වසාදමා ඇති විශ්වවිද්‍යාල පරිශ්‍රයේය.එනම් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වන සියඹලාන්ඩුවට කිලෝ මීටර් 40 කට මෙපිටිනි.

z_p06-Moneragala-06.jpg


මෙම ප්‍රදර්ශනය පවත්වන ඉඩම ගොඩ කල ඉඩමකි.ඒ නිසාම එය සුළු වැස්සටත් මඩ වේ.අවටින් එක්රැස් වන වතුර ගොඩ වන්නේද මෙම ඉඩමටය.දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ ඇද වැටුන වැස්ස නිසා ප්‍රදර්ශන භූමියද වැසි දිනවල මඩ වලක් විය.

d1.jpg


වෙළදකුටි ලබා දී තිබුනේ රුපියල් 40000 සිට 70000 දක්වා කුලියකටය.මුල්දිනවලදී වැස්සෙන් හානියක් නොවුනත් පසුව ඇදහැලුන වර්ෂාව නිසා වෙළදකුටි ලබාගත් පිරිස් වලට සිය වෙළද බාන්ඩ මඩවූ භුමියේ තබා ගත නොහැකිව සිටියහ.

අපූරූ නියෝග
දැයට කිරුළ ඇරඹීමට පෙර මග දෙපස පාරවල් හෝදා දැමීමට අපුරු නියෝගයක් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබුනේය.එමෙන්ම බුත්තල ප්‍රදේශයේ කඩ සාප්පු වලටද තීන්ත ගා අලුත් වැඩියා කරන ලෙසට නියෝග ලැබී තිබුණි.

ඇරඹුමේම ගැටුමක පෙරනිමිති
දැයට කිරුළ ප්‍රදර්ශනයේ හමුදාවට අයත් කුටියට පිවිසෙන තැන තොරණක් ඉදිකොට තිබුණි.එක් පසක වුයේ ජනාධිපතිතුමාගේ පින්තුරයකි.අනෙක් පස වුයේ හමුදාවට අයත් කොඩි වල පින්තුරයකි.

තොරණේ වැඩ නිමකොට පසුදා බලන විට තොරණ වෙනස් වී තිබිණි.හමුදාවේ කොඩි වෙනුවට ජෙනරල් සරත් ෆොන්සේකාගේ පින්තුරයක් ඇතුලත් කොට තිබුණි.එවලේම එම තොරණ ගලවා වෙනත් තොරණක් ඉදිකෙරිණි.

d3.jpg


ශ්‍රීමාල්ට කොන්ත්‍රාත් දුන්නේ කව්ද?
දැයට කිරුළ ප්‍රදර්ශනයේ ඇතැම් කුටි ප්‍රදර්ශනය අවසාන දින වන විටත් නිසි පරිදි ඉදිකොට නොතිබිණි.මේ පිළිබද කොන්ත්‍රාත් ලබාගෙන තිබුනේ ශ්‍රීමාල් නමැත්තෙකි.ඔහුට කෙසේ එම කොන්ත්‍රාත්තුව ලැබුනේද යන්න කිසිවෙක් නොදනී.

HL%2003(1).jpg

මේ පිළිබද නිලධාරීන් මුදල් අමාත්‍යංශයට පැමිනිල කලද පලක් නොවීය.පෙබරවාරි 5 හා 6 යන දිනවලදී පැවති නාට්‍ය කණ්ඩායම් වලට ශබ්ද උපකරණ සැපයීම භාරව තිබුනේද මොහුටය.නමුත් ඒවා නිසි පරිදි සැපයීමටද ඔහු අසමත් වී තිබිණි.

අති විශාල වියදම
දැයට කිරුළ ප්‍රදර්ශනය අතිවිශාල ප්‍රදර්ශනයක් මෙන්ම විශාල වියදමක් දැරූ ප්‍රදර්ශනයක්ද වෙයි.දැයට කිරුළට එන මග දෙපස ඉදි කල සතුන්ගේ අනුරු වල එක් සතෙක්ගේ අනුරුවකට රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය වී තිබුණි.

දැයට කිරුළ ප්‍රදර්ශනයට රාජ්‍ය සේවකයන් පිරිසක් සහභාගී කරන ලෙසට රජයේ ආයතන වලට දැනුම් දී තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අනුව සිය ආයතනයෙන් 500 දෙනෙකු ප්‍රදර්ශනයට සහභාගී කෙරු අතර ඔවුන්ට අවශ්‍ය කල සුඛෝපභෝගී බස් රථ ,වාහන හා අනෙකුත් සියලුම වියදම් දැරුවේ මහ බැංකුව විසිනි.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ රාජ්‍ය ආයතන කුටි සදහා වියදම් කොට ඇති මුදල රුපියල් කොටි 100 ඉක්මවයි.පළාත් සභා කුටිවලට පමණක් එක් කුටියකට විදම් කොට ඇති මුදල රුපියල් ලක්ෂ 120 කි.ප්‍රදර්ශනයට මෙසේ වියදම් කලත් සියඹලාන්ඩුව තවමත් දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයයි.ඒ බව පිළිබිඹු වන සිදුවීමක් ප්‍රදර්ශනය අතරතුරදී සිදු විය.

දැයට කිරුළ ප්‍රදර්ශනයට එන මග දෙපස (මොනරාගල - කොළොඹ ප්‍රධාන මාර්ගය) රජය විසින් එළවළු වගා කොට තිබුණි.ඒ අසල පදිංචි කරුවෙකු එම වගාවෙන් වැටකොළු කඩා ගැනීමේ වරදට දැයට කිරුළ භුමියේ විශේෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.වයස අවුරුදු පනහක් වන දෙදරුපියෙක් වන ඔහුගේ මෙවර වගාවන් විනාශවී ගොස් ඇති නිසා මෙම සොරකම සිදු කොට ඇති වාර්තා වේ.

මෙම ප්‍රදර්ශනයට යටකළ සුවිශාල මුදල සියඹලාන්ඩුව සංවර්ධනයට යෙදුවෙනම් මුළු සියඹලාන්ඩුවම සංවර්ධනය කරන්න තිබුණි.

යකෝ කිරුළු පළදන්නට දැයක් කොහී?
මෙම ප්‍රදර්ශනය පවත්වන සමයේ දිවයිනේ අනෙක් පසින් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් ගංවතුරෙන් අවතැන් වී සිටියහ.දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක අවතැන්වූවන්ට ආසන්න වශයෙන් රජයෙන් හිමිවන්නේ රුපියල් 241 ආසන්න මුදලකි.රටම වැනසූ ගංවතුර රුපිල් කෝටි 5 ක හානියක් අපට සිදු කොට හාමාරය. එයට වගා කල කුඹුරු 427,453 ක් හා නිවාස 41000 ක් අයත් වේ.

අවසානයේ ගැටුමක්
11 වනදා උදැසන දැයට කිරුළ අවසන් වුයේ විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව අතර බරපතල ගැටුමක් සිදුවිනි. ගැටුමට මුල් වුයේ විශේෂ කාර්ය බලකායේ සෙබෙලෙකු විසින් ජෙනරල් සරත් ෆොන්සේකාට පරිබව වන ආකාරයෙන් කතා කිරීමයි.


mahinda-rajapaksa_9.jpg

යකෝ මිනිස්සුන්නට කන්න බොන්න නැතිව ඉන්නවා මුන් මේ දැයට කිරුල
පයිය තමියි....
මිනිස්සුන්ට දුක උන්ට නම් කරල පැහිලා...
නොදකින් මේවගේ කාලකන්නි රජවරු......!
?රජවරු ?කියන නමටත් අවනම්බුයි....
මුන්ට කියන්න ඔනේ රජවරු නෙමේ රජහොරු කියලා
 
Last edited:

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇත්ත කතාව මචන්.. ඒත් මේවා මොන තරම් දැම්මත් කියුවත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඇස් කන් ඇරෙන්නේ නැහැ..
     
    Feb 9, 2011
    175
    9
    0
    Kawda bola munta Rajawaru kiyanne...?
    MUN RANGOJJU...
    Jathiya winasa weddit munta band Choon..
    Koti ganak wiyadamalu owa aththatama kage sakkuwen kage sakkuwatada giye kiyala hewwoth therei winase.,
    maru post eka Well done go ahead...;)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕව ගැන කතා කරලා වැඩක් නෑ. අපේ රටේ ඉන්න උන්ට මොකක් හරි උඩ පැනලා පෙන්නුවොත් පෝලිමේ එනවා එක බලන්ඩ. එත් එකේ යටින් වෙන දේ හිතන්නේ නෑ. ඔය නාස්ති කරන්නේ මහින්දගේ සල්ලි නං කිසි අවුලක් නෑ. ඕව ඔක්කොම අපේ සල්ලි. ඕවා අර ගං වතුරෙන් අනාථ උන මිනිස්සුන්ට පාවිච්චි කරානං ඉවරයි. අපේ ලොක්කගේත් බොරු සෝබන තමයි.
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Thanx Machan la comments walata
    me Egypth wala Horawa elewwa wage FB Tweeter Walin
    Ape Rate Boru Rajawa Elawana Eka Elakiriyen Patan Gamu, Api Okkom ek wemu,Raja elawala genne,UNP ekada JVP ekda kiyana eka Neme
    Prashne,issella me horawa Elwamu, Kawada genne Kiyala Itapasse Balamu
    Api MAha janathawa Wenuwen , Rate Janthawa ge Suba sidiya wenuwen
    Muwa elawan Campaing eka Adin Patan Gamu

    Jaya wewa
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ඔය දේවල් වලට සල්ලි වියදම් කරන්නේ ආණ්ඩුව ගෙදරින් ගෙනත් කියලා හිතාගෙන නේ!! ආණ්ඩුවෙ තියෙන්නෙම බොරු වියදම්, බොරු ෂෝ එකට කරන වැඩ තමා. ලක්ෂ 10ක වඩක් කරල ලක්ෂ 15ක ෂෝ එකක් දාලා ජනතාවට ආතල් එකක් දුන්නම ප්‍රශ්න ඔක්කොම යට යනවා, දැන් කඩේකට ගිහින් රුපියල් 100ක් දිලා ගන්න පුලුවන් බඩු කීයද (එලකිරි එකේ ඉන්න මෝඩ උන් නම් කෑගහයි අරක ගන්න පුලුවන් මේක ගන්න පුලුවන් කියලා, නමුත් අත්‍යවශ්‍ය දේවල් ගන්න ගියාම කොච්චර වියදම් වෙනවද කියලා ගෙවල් වලට වියදම් කරන අය දන්නවා.)
    මිනිස්සුන්ගෙන් හූරකන සල්ලි වලින් කරන මේ දේවල් ආණ්ඩුවට පාරාවලල්ලක් වෙන දවස වැඩි ඈතක නෑ. පහුගිය දවස් වල Tax අඩු කරලා ලංකාවට වාහන ගෙන්නන්න චාන්ස් එක දුන්නම තවත් කට්ටියකට ඒකට පට්ට ආතල්. මිනිස්සු අවුරුදු ගනන් අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ටික වෙන රටවලට යැවුවා එක විනාඩියෙන්.
    ලක්ෂ 30කට විතර පොඩි වාහන තිබ්බනම් මිනිස්සු සතයක්වත් වාහන වලට වියදම් කරන්නෙ නෑ, එකක් එච්චර සල්ලි නැති හින්දා, අනික මිනිස්සුන්ට ඕවා අරන් නඩත්තු කරනවාට වඩා පොදු ප්‍රවාහන සේවයක යන එක ලේසි. ඒ නිසා සල්ලි පිටරටට යන්නේ නෑ වගේම ආණ්ඩුවට සතයක් වත් Tax වලින් ලැබෙන්නේ නෑ. Tax අඩු කල ගමන් රටේ වල්ලි පිටරටට ගිහින් හරි 25%ක 35% ක විතර මුදලක් ආණ්ඩුවට ලැබුනා. සතයක්වත් ලැබෙන්නේ නැතුව හිටිය ආණ්ඩුව මිලියන් ගනන් සල්ලි හොයාගත්තෙ අන්න එහෙමයි. හැබැයි වාහන ගත්ත අයට පට්ට ආතල්. උන් කියන්නේ අපේ ජනාධිපති තුමා හින්ද තමයිලු තමන්ගේ කියලා වාහනයක යන්න ලැබුනේ :D
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Thanx Machan la comments walata
    me Egypth wala Horawa elewwa wage FB Tweeter Walin
    Ape Rate Boru Rajawa Elawana Eka Elakiriyen Patan Gamu, Api Okkom ek wemu,Raja elawala genne,UNP ekada JVP ekda kiyana eka Neme
    Prashne,issella me horawa Elwamu, Kawada genne Kiyala Itapasse Balamu
    Api MAha janathawa Wenuwen , Rate Janthawa ge Suba sidiya wenuwen
    Muwa elawan Campaing eka Adin Patan Gamu

    Jaya wewa

    uba awrudu 4 kata kalin anagathaya dekapu ekekne ban.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    dayata kirula wadak na ban..1wemi para thibba eka withari hoda..aneth ewa nam melooma rahak na...nikan wiyadam wuna withari...oka nothiyana eka hodai..mahaja mudal nasthi nokara
     

    Similar threads