මේගොල්ලෝ කරන කුප්ප වැඩවලටත් ඉස්ලාම් පලිද බන් ?
අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම් අදටත් ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි..
නමුත් සහෝ අදටත් පත්තරවල වැටන විදියට ඔය අසික්කිත වැඩේ කරන්නන් කව්ද?
ලැජ්ජයි සහෝදරයා..
අවරුදු 1400ට කලින් වුනේ මොකක්ද කියලා දන්නේ නැතුව කතාකරන එක නවත්තලා..
මේ දවස්වල පත්තරවල්වල වැටන ඒවාට ඇගිලි දික්කරන්න..
ඇහේ පොල් පරාල තියාගෙන,ඉන්න කොට මීට වැඩිය ප්‍රවේසම් වෙන්න ඕන......



