Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැරියක කෙලෙසුවැයි 80 වියැති සීයාත් ඥාතීහු තිදෙනාත් අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ දූෂණයට ලක්කළ 80 හැවිරිදි සීයා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර නැන්දගේ පුතා සහ ලොකු අම්මාගේ පුතා ද වන බව පොලිසිය කීය.දැරිය දූෂණයට ලක් කළ බව කියන බාප්පා යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ අතර පාසල් සිසුවකු ද වන බවත් පොලිසිය කීය.

අතවරයට පත් දැරිය රෝහල් ගත කර ඇත. පියා භාරයේ මිත්තණිය සෙවනේ හැදී වැඩෙන ළාබාල වයසේ දැරියක් ප්‍රදේශයේ තරුණයකු සමග සමීප සබඳතාවක් පවත්වන බවත්, ඔහු රාත්‍රී කාලයට එම නිවසට යන බවත් ළමා ආරක්ෂණ අධිකාරියට කිසිවකු විසින් හෝඩුවාවක් ලබාදී ඇත.

එම හෝඩුවාව අනුව විමර්ශනයක් සිදුකරන ලෙස එම අධිකාරිය විසින් මොරගහහේන පොලිසියට දැනුම්දීමක් කරනු ලැබීය. ඒ අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව දැරියට වසර ගණනාවක් තිස්සේ සිදුව තිබූ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය සඳහන් කළේය.

දැරිය පොලිසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පෙරපාසල් යන අවදියේ දී මව විදේශ ගත වීමෙන් අනතුරුව පියා තමාව අතුරුගිරිය ප්‍රදේශයේ නැන්දාගේ නිවසේ නතර කළ බව ප්‍රකාශ කර ඇත. පහ වසර අධ්‍යාපනය ලබද්දී එම නිවසේ සිටි සියා තමන්ට වරින් වර ලිංගික අතවර කළ බවත්, අනතුරුව නැන්දගේ පුතා තමන් දූෂණයට ලක්කළ බවත්,

අනතුරුව සීයා ද ඒ හා සමානව තමන්ව දූෂණය කළ බවත් දැරිය විසින් ප්‍රකාශ කර ඇත.

අනතුරුව එම එම ප්‍රදේශයේම වැඩ වැඩ බිමක තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, ඔහු සමඟද අවස්ථා දෙකකදී රාත්‍රී කාලයේ දී නිවසින් බැහැරව ලිංගිකව හැසිරුණු බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.ඒ වන විට තමන් 7 වසරේ අධ්‍යාපනය ලැබූ බවත්, නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පුංචි අමමාගේ නිවසට ගිය අවස්ථාවේ දී බාප්පා තමන්ට ලිංගික අතවර කළ බවද දැරිය ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය කීය.

දැරිය වරින් වර පාසල් සිසුන් සමඟ පෙම් සබඳතාවන් පවත්වා ගෙන යාම හේතුවෙන් නැන්දා විදේශගතව සිටින මවට දන්වා ඇයගේ මවගේ (දැරියගේ මිත්තණියගේ) නිවසට ඇරලවා එම ප්‍රදේශයේ පාසලට ඇතුළත් කර තිබියදී දැරිය ඉගෙනුම ලබන පාසලේ සිසුවෙක් සමග සබඳතාවක් පවත්වා ඔහුව රාත්‍රී කාලයට නිවසට ගෙන්වා ගෙන තිබූ බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කුඩා කල සිටම කීප දෙනෙකුගේ ලිංගික අතවරයට පත් දැරිය දැඩි ලෙස එයට ඇබ්බැහි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නැන්දාට හෝ මිත්තණියට කිසිම දිනක පවසා නොතිබූ බවත්, ඔවුන්ට ද සැකයක් ඇති නොවන පරිදි ඇය සහ සෙසු සැකකරුවන් කටයුතු කර තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී කිසිදු බියක් සැකක් නොමැතිව දැරිය ඇයට සිය වැඩිහිටියන් සිදු කළ නොමනා ක්‍රියාව ඒ අයුරින්ම ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් 17, 30 හා 80 හැවිරිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසීය. සෙසු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ පොලිසිවලට යොමු කළ බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

hariyata karanna bari nam lamay hadanna epa

[QUOTE="hichchiputha, post: 29334236, member: 565736"] 14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ දූෂණයට ලක්කළ 80 හැවිරිදි සීයා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර නැන්දගේ පුතා සහ ලොකු අම්මාගේ පුතා ද වන බව පොලිසිය කීය.දැරිය දූෂණයට ලක් කළ බව කියන බාප්පා යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ අතර පාසල් සිසුවකු ද වන බවත් පොලිසිය කීය. අතවරයට පත් දැරිය රෝහල් ගත කර ඇත. පියා භාරයේ මිත්තණිය සෙවනේ හැදී වැඩෙන ළාබාල වයසේ දැරියක් ප්‍රදේශයේ තරුණයකු සමග සමීප සබඳතාවක් පවත්වන බවත්, ඔහු රාත්‍රී කාලයට එම නිවසට යන බවත් ළමා ආරක්ෂණ අධිකාරියට කිසිවකු විසින් හෝඩුවාවක් ලබාදී ඇත. [CENTER][/CENTER] එම හෝඩුවාව අනුව විමර්ශනයක් සිදුකරන ලෙස එම අධිකාරිය විසින් මොරගහහේන පොලිසියට දැනුම්දීමක් කරනු ලැබීය. ඒ අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව දැරියට වසර ගණනාවක් තිස්සේ සිදුව තිබූ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය සඳහන් කළේය. දැරිය පොලිසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පෙරපාසල් යන අවදියේ දී මව විදේශ ගත වීමෙන් අනතුරුව පියා තමාව අතුරුගිරිය ප්‍රදේශයේ නැන්දාගේ නිවසේ නතර කළ බව ප්‍රකාශ කර ඇත. පහ වසර අධ්‍යාපනය ලබද්දී එම නිවසේ සිටි සියා තමන්ට වරින් වර ලිංගික අතවර කළ බවත්, අනතුරුව නැන්දගේ පුතා තමන් දූෂණයට ලක්කළ බවත්, [CENTER][/CENTER] අනතුරුව සීයා ද ඒ හා සමානව තමන්ව දූෂණය කළ බවත් දැරිය විසින් ප්‍රකාශ කර ඇත. අනතුරුව එම එම ප්‍රදේශයේම වැඩ වැඩ බිමක තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, ඔහු සමඟද අවස්ථා දෙකකදී රාත්‍රී කාලයේ දී නිවසින් බැහැරව ලිංගිකව හැසිරුණු බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.ඒ වන විට තමන් 7 වසරේ අධ්‍යාපනය ලැබූ බවත්, නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පුංචි අමමාගේ නිවසට ගිය අවස්ථාවේ දී බාප්පා තමන්ට ලිංගික අතවර කළ බවද දැරිය ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය කීය. දැරිය වරින් වර පාසල් සිසුන් සමඟ පෙම් සබඳතාවන් පවත්වා ගෙන යාම හේතුවෙන් නැන්දා විදේශගතව සිටින මවට දන්වා ඇයගේ මවගේ (දැරියගේ මිත්තණියගේ) නිවසට ඇරලවා එම ප්‍රදේශයේ පාසලට ඇතුළත් කර තිබියදී දැරිය ඉගෙනුම ලබන පාසලේ සිසුවෙක් සමග සබඳතාවක් පවත්වා ඔහුව රාත්‍රී කාලයට නිවසට ගෙන්වා ගෙන තිබූ බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. [CENTER][/CENTER] කුඩා කල සිටම කීප දෙනෙකුගේ ලිංගික අතවරයට පත් දැරිය දැඩි ලෙස එයට ඇබ්බැහි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නැන්දාට හෝ මිත්තණියට කිසිම දිනක පවසා නොතිබූ බවත්, ඔවුන්ට ද සැකයක් ඇති නොවන පරිදි ඇය සහ සෙසු සැකකරුවන් කටයුතු කර තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී කිසිදු බියක් සැකක් නොමැතිව දැරිය ඇයට සිය වැඩිහිටියන් සිදු කළ නොමනා ක්‍රියාව ඒ අයුරින්ම ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් 17, 30 හා 80 හැවිරිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසීය. සෙසු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ පොලිසිවලට යොමු කළ බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බිමල් ශ්‍යාමන් ජයසිංහ hariyata karanna bari nam lamay hadanna epa [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom