දැරියක කෙලෙසුවැයි 80 වියැති සීයාත් ඥාතීහු තිදෙනාත් අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ දූෂණයට ලක්කළ 80 හැවිරිදි සීයා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර නැන්දගේ පුතා සහ ලොකු අම්මාගේ පුතා ද වන බව පොලිසිය කීය.දැරිය දූෂණයට ලක් කළ බව කියන බාප්පා යැයි කියා ගන්නා පුද්ගලයෙකු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ අතර පාසල් සිසුවකු ද වන බවත් පොලිසිය කීය.

    අතවරයට පත් දැරිය රෝහල් ගත කර ඇත. පියා භාරයේ මිත්තණිය සෙවනේ හැදී වැඩෙන ළාබාල වයසේ දැරියක් ප්‍රදේශයේ තරුණයකු සමග සමීප සබඳතාවක් පවත්වන බවත්, ඔහු රාත්‍රී කාලයට එම නිවසට යන බවත් ළමා ආරක්ෂණ අධිකාරියට කිසිවකු විසින් හෝඩුවාවක් ලබාදී ඇත.

    එම හෝඩුවාව අනුව විමර්ශනයක් සිදුකරන ලෙස එම අධිකාරිය විසින් මොරගහහේන පොලිසියට දැනුම්දීමක් කරනු ලැබීය. ඒ අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව දැරියට වසර ගණනාවක් තිස්සේ සිදුව තිබූ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය සඳහන් කළේය.

    දැරිය පොලිසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පෙරපාසල් යන අවදියේ දී මව විදේශ ගත වීමෙන් අනතුරුව පියා තමාව අතුරුගිරිය ප්‍රදේශයේ නැන්දාගේ නිවසේ නතර කළ බව ප්‍රකාශ කර ඇත. පහ වසර අධ්‍යාපනය ලබද්දී එම නිවසේ සිටි සියා තමන්ට වරින් වර ලිංගික අතවර කළ බවත්, අනතුරුව නැන්දගේ පුතා තමන් දූෂණයට ලක්කළ බවත්,

    අනතුරුව සීයා ද ඒ හා සමානව තමන්ව දූෂණය කළ බවත් දැරිය විසින් ප්‍රකාශ කර ඇත.

    අනතුරුව එම එම ප්‍රදේශයේම වැඩ වැඩ බිමක තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, ඔහු සමඟද අවස්ථා දෙකකදී රාත්‍රී කාලයේ දී නිවසින් බැහැරව ලිංගිකව හැසිරුණු බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.ඒ වන විට තමන් 7 වසරේ අධ්‍යාපනය ලැබූ බවත්, නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පුංචි අමමාගේ නිවසට ගිය අවස්ථාවේ දී බාප්පා තමන්ට ලිංගික අතවර කළ බවද දැරිය ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය කීය.

    දැරිය වරින් වර පාසල් සිසුන් සමඟ පෙම් සබඳතාවන් පවත්වා ගෙන යාම හේතුවෙන් නැන්දා විදේශගතව සිටින මවට දන්වා ඇයගේ මවගේ (දැරියගේ මිත්තණියගේ) නිවසට ඇරලවා එම ප්‍රදේශයේ පාසලට ඇතුළත් කර තිබියදී දැරිය ඉගෙනුම ලබන පාසලේ සිසුවෙක් සමග සබඳතාවක් පවත්වා ඔහුව රාත්‍රී කාලයට නිවසට ගෙන්වා ගෙන තිබූ බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



    කුඩා කල සිටම කීප දෙනෙකුගේ ලිංගික අතවරයට පත් දැරිය දැඩි ලෙස එයට ඇබ්බැහි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නැන්දාට හෝ මිත්තණියට කිසිම දිනක පවසා නොතිබූ බවත්, ඔවුන්ට ද සැකයක් ඇති නොවන පරිදි ඇය සහ සෙසු සැකකරුවන් කටයුතු කර තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී කිසිදු බියක් සැකක් නොමැතිව දැරිය ඇයට සිය වැඩිහිටියන් සිදු කළ නොමනා ක්‍රියාව ඒ අයුරින්ම ප්‍රකාශ කළ බව උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් 17, 30 හා 80 හැවිරිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසීය. සෙසු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ පොලිසිවලට යොමු කළ බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    බිමල් ශ්‍යාමන් ජයසිංහ

    hariyata karanna bari nam lamay hadanna epa
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    qrLFZ5W.png
     

    Rastapopoulos

    Well-known member
  • අපෝ සමහර කෙල්ලෝ ඉන්නවා මල්වර උනගමන් හෙන කෑල්ල කියලා හිතන් ඉන්න නාකියගේ පිටේ විතරක් වරද්ද දාන්න බෑ මේ හුත්තී seduce කරන්න ඇති හැතිරි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙක මගක් දුරට කියවගෙන ආව ට ඉවර කරගන්න බැරි උනා, පොඩි කෙල්ල ගෙ දෙමව්පියො එක්ක ආව තරහ ට.

    කැරි බැල්ලියො, හුකන එක අතල් උනා කියල ලමයි හදන්න ඕන නෑ. උං ට හරි දෙමව්පියෝ වෙලා ලමයින් ව රැක බලා ගන්න බැරි නං නොහදා ඉන්න ඕන :growl:

    ශාප වෙන්න ඕන රට ගිය හුතිතිටයි, අහවල් ගෙදර ලමයා නවත්තපු කාලකන්නි පකයටයි ආත්ම ගාණක්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    අපෝ සමහර කෙල්ලෝ ඉන්නවා මල්වර උනගමන් හෙන කෑල්ල කියලා හිතන් ඉන්න නාකියගේ පිටේ විතරක් වරද්ද දාන්න බෑ මේ හුත්තී seduce කරන්න ඇති හැතිරි
    She might have erosed by them time to time
     
    • Like
    Reactions: Rastapopoulos

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම ඇබ්බැහි වෙන්නෙ කොහොමද බන්?අවුරුදු දා හතරයි කියන්නෙ ඉස්කෝලෙ නවය වසරෙනෙ.ඇබ්බැහි වෙනවද එහෙම.අනික රිදෙන් නැද්ද?ඔය ඇබ්බැහි කතාව නම් මේකට කුණු රහක් දෙන්න ලියපු එකා අතින් දාපු එකක් වෙන්න ඕන.අනිවාර්යෙන් බය කරගන්න ඇති කෙල්ලව කාටවත් කිව්වොත් මරනව කියල.
    නැත්තම් උඹ සීය එක්ක හිටිය වගේ මා එක්කත් හිටපන් නැත්තම් හැමෝටම කියනවා කියල බ්ලැක්මේල් කරන්න ඇති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙම ඇබ්බැහි වෙන්නෙ කොහොමද බන්?අවුරුදු දා හතරයි කියන්නෙ ඉස්කෝලෙ නවය වසරෙනෙ.ඇබ්බැහි වෙනවද එහෙම.අනික රිදෙන් නැද්ද?ඔය ඇබ්බැහි කතාව නම් මේකට කුණු රහක් දෙන්න ලියපු එකා අතින් දාපු එකක් වෙන්න ඕන.අනිවාර්යෙන් බය කරගන්න ඇති කෙල්ලව කාටවත් කිව්වොත් මරනව කියල.
    නැත්තම් උඹ සීය එක්ක හිටිය වගේ මා එක්කත් හිටපන් නැත්තම් හැමෝටම කියනවා කියල බ්ලැක්මේල් කරන්න ඇති.

    ඇබ්බැහි wena seen ekak thiyenwa.
     
    • Like
    Reactions: Naughtykolla48

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නාකි කමට අතේ ගගහ ඉන්නේ නැතුව පොඩි කෙල්ලෝ දුසානේ කරන්න යනවාට හොඳ වැඩේ. නාකි ඇටේ තලල ගත්තාම අඩුවෙලා යයි
    අල්ලහ් හුඅක්බාර් කියලා කිව්ව නම් නිදොස්කොට නිදහස්. මැනුවල් එක අනුව ඕවා කරන්න පුළුවන් :ROFLMAO: .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එහෙම ඇබ්බැහි වෙන්නෙ කොහොමද බන්?අවුරුදු දා හතරයි කියන්නෙ ඉස්කෝලෙ නවය වසරෙනෙ.ඇබ්බැහි වෙනවද එහෙම.අනික රිදෙන් නැද්ද?ඔය ඇබ්බැහි කතාව නම් මේකට කුණු රහක් දෙන්න ලියපු එකා අතින් දාපු එකක් වෙන්න ඕන.අනිවාර්යෙන් බය කරගන්න ඇති කෙල්ලව කාටවත් කිව්වොත් මරනව කියල.
    නැත්තම් උඹ සීය එක්ක හිටිය වගේ මා එක්කත් හිටපන් නැත්තම් හැමෝටම කියනවා කියල බ්ලැක්මේල් කරන්න ඇති.
    සමහරු rape සීන් වලදී rape උනාට එකට පස්සේ ඇබ්බැහි වෙනවා ලු..
    සමහර අයට ලිංගික හැසිරිම් සාදා කාලයටම එපා වෙනවා.. සහ සියදිවි හානි කර ගැනීම් වෙනකං යන්න පුළුවන් ලු.
    මනෝ වෛද්‍යවරු තමයි කියන්නේ එයාලගේ experince වලින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    පැහැදිලිව කෙල්ල සීන් එකට ඕකේ, ඇබ්බැහියක් නෑ කෙල්ල ෆන් එක ගන්න බලන්නේ රස දන් නෝ ගුණ අදුනන්නෝ. එකීව දුශණය උනා නම් අඩුම කාට හරි කියන්න ඕනේ ඒම කියල නෑනේ