දැරියට මාස 3ක දරු ගැබක් - දැරියක් කෙලෙසූ චීව&#

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:
    :lol::lol::lol:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මෙවැනි සිද්ධි කිහිපයක් පිළිබදව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට මීට පෙර වාර්තා වුණු බවයි සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුසන්ත කාරියවසම් මහතා පැවසුවේ.

    මෙම සැකකාර හිමි නම මීට පෙරද මෙවැනි අපයෝජන කිහිපයක් සිදුකර ඇති බවයි ගම්මුන් පවසන්නේ.මෙම සැකකාර චීවරධාරියා පිළිබදව කරණ ලද පරීක්ෂණ වලදි හෙළි වී තිබෙන්නේ මෙවැනිම ලමා අපයෝජනයක් සදහා මොහුට විරුද්ධව බළපිටිය මහාධිකරණයේද නඩුවක් පවතින බවයි.අපයෝජනයට පත් වු දැරිය 2014 වසරේ සිට මේ දක්වාම විටින් විට අපයෝජනය කර ඇතැයි දැරිය පොලිසියට පවසා තිබේ.

    ලංකාවේ නීති ක්‍රියාත්මක වෙන විදියේ වැරැද්ද...මේ වගේ කේස් වලට අහු වෙන ගොඩක් අයගේ ඔහොම කලිනුත් කලා කියලා තියනවා. මුල්ම වැරැද්ද කරපු වෙලාවේ හරිහමන් දඬුවමක් දුන්නා නම් මේ වගේ සිද්ධි අඩු වෙයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    පව් යකෝ ඌර වුනත් ඔහොම ලිදට දාන එක වැරදියි :lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:
    අරූ ජබුක් :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ඕකට හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ. හාමුදුරු කෙනෙක් කියල ඇඟේ හෝමෝන නිපදවෙන්නේ නැතුව තියෙන්නේ නෑ. ආසාවල් නැත්තෙත් නෑ. එහෙම කෙනෙක් සිවුරක් අන්දලා පන්සලක කොටුකරලා ඉන්නකොට ඉතිං පොඩි හාමුදුරුවරුන්ටයි,පන්සලට එන පොඩි අයටයි තමා අවශ්‍යතාව සපුරන්න වෙන්නේ :dull: මොකෝ මෙයා රහත් වෙලා නෑ නෙ.:dull:

    ඉතින් මේ කරපු දේ හරිද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Originally Posted by LazyLizard View Post
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.

    :lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Saadu kaarayak denna Pinwathuni
    Saadu Saadu Saadu

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අරක්කු තිබ්බ එකටද හිනා වුනේ? බෝලාගේ මහ එකා බිව්වේ ඔටු හුජ්ජ. ගිහින් පුක උඩ දදා ඉඳපන් මෙතන පුක පලාගන්නේ නැතුව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse ge time ekedi, Rahath nouna Hamuduruvange pradana dina charyava AVANKAVA BAVANA kirima. Ehema avankava Bavana karana Hamuruvonata pamanai mind eka control kara gena inna puluwan.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka nisa avankava Bavana nokarana , siura porava gath aya Dussila aya venava. Aka nisa avankava Bavana nokarana , kahapata siura adha gatha aya inna temple vala daham pasalatavath daruvan yavanna epa.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,047
    265
    83
    තව කවුද පොරකුත් හිටිය නේද බං අවුරුදු 9 ක අයිෂ කියල ගෑනු ළමයෙකුට ඔහොම කරපු එකෙක්. මෙයාව නං පොලිසිය අල්ලගත්ත හාමුදුරු කෙනෙක් කියල බැලුවේ නෑ. හැබැයි අර මනුස්සය නං හරි ශ්‍රේෂ්ටලු ඔන්න. කට්ටිය වන්දනාමාන කරනවා තාම.:lol::lol:

    :lol::lol::lol::lol:

    Good Comment !!!​