දැරියට_අතවර කළ දාහත්හැවිරිදි තරුණිය අත්අ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,208
    17,176
    113
    දැරියට_අතවර කළ දාහත්හැවිරිදි තරුණිය අත්අ

    දැරියට අතවර කළ දාහත්හැවිරිදි තරුණිය අත්අඩංගුවට

    lesbians.jpg

    තඹුත්තේගම, කිරලෝගම, කුඩාවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයයි මාස අටක්‌ වයසැති බාලවයස්‌කාර දැරියක්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දහහත් හැවිරිදි විවාහක තරුණියක්‌ තඹුත්තේගම පොලිසිය විසින් පෙරේදා (13 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර තරුණිය පසුගිය 12 වෙනිදා ලිංගික අපයෝජනයට ලක්‌වූ දැරිය සහ ඇගේ මව සමග දිය නෑමට සිය නිවස අසල පිහිටි වැවට ගොස්‌ ඇත.

    ලිංගික අපයෝජනයට ලක්‌වූ දැරියගේ නිවස අසල නිවසක පදිංචිව සිටින සැකකාර තරුණිය දියනෑමෙන් අනතුරුව ආපසු සිය නිවසට යන අතරතුර දැරිය ඇගේ මවගේ කැමැත්ත පරිදි සැකකාරියගේ නිවසට කැඳවා ගෙන ගොස්‌ පසුව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇත.

    පසුව මේ බව කිසිවෙකුටත් නොපවසන ලෙස ඉල්ලා සැකකාරිය එම දැරිය නැවත ඇගේ නිවසට කැඳවා ගෙන ගොස්‌ මවට භාරදී තිබේ.

    ඉන්පසු දැරිය විසින් තමන් මුහුණ පෑ සිද්ධිය සිය මවට පැවැසීමෙන් පසු මව විසින් පෙරේදා (13 දා) ඒ බව තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධියට මුහුණ පෑ දැරිය අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීම සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සැකකාරිය ඊයේ (14 දා) තඹුත්තේගම පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


    Code:
    http://www.divaina.com/2016/01/15/provin02.html



    මේ වගේ සීන් එකක් අපේ පැත්තේ උනා..ඒ අක්කා බැදලා නැහැ.දවසක් ළග ගේක අවුරුදු 13ක විතර නංගී කෙනෙක් ඒ අක්කලාගේ ගෙදර ගිහින් මොනවද ඉල්ලගන්න.එදා ගෙදර ඉදලා තියෙන්නේ ඒ අක්කා විතරයි.ඒ අක්කා ඒක පාරටම අර නංගිව ඇදට දාගෙන කිස් කරලා..අර නංගී හොදටම බය වෙලා බේරිලා දුවගෙන ඇවිත්..හැබැයි කේස් එක මේ තරම් දුර දිග ගියේ නැහැ..විහිළුවක් කරේ කියලා අර අක්කා ෂේප් වෙලා..දැන් ඒ ගෑණි රට ඉන්නේ..එහෙත් කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා තමා ආරංචිය..ඔන්න බලපන් අද කලේ කෙල්ලෙක්ව පිරිමියෙක් ගාවට විතරක් නෙමේ ගෑණියෙක් ගාවටවත් යවන්න බැහැ.ඕකට කෙල්ලෙක් පුරුදු උනොත් පිරිමි අරහන්.පිරිමියෙක් ඇගේ ගෑවෙනවටවත් කැමති නෑ..:yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    issara ova tibbe na ban.
    hollywood movies , internet prasidda unata passe thami
    ponnayoi, kolukarayoi, appa ganui dan lankave vadi.
    dan balapan kollekta unath bus vala yanna ba, valla mirikanava
    mama danna kihipa denekta meka una kotuvedi.
     
    • Like
    Reactions: Leb

    Similar threads