දැරියන් 17ක් වික්කේ මෙහෙමයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැරියන් 17ක් වික්කේ මෙහෙමයි

    මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් 17 දෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

    මේ වනවිට එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිසියට හෙළිවී තිබෙනවා.

    මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට හෙළිවූ තොරතුරු අනුව සොයා බලද්දී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව මුදලට අලෙවි කර ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

    චන්දිමාල් ගමගේ නැමති පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පුහුණුව පිළිබද වැඩමුලුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ද පවත්වා ඇති අතර එම වැඩමුලුවට එක් වූ නේවාසිකව අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනෙක් ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබෙනවා.

    මෙලෙස දැරියන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රසිද්ධ දැන්වීම් ආයතන හිමිකරුවෙක් පිළිබඳව ද පොලිසිය සොයා ගැනීමට සමත් වුණා.

    ඔහු අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරිම නිසා එය සළකා බැලූු මහේස්ත‍්‍රාත් වරයා එම සැකකරුට ලබන 09 වන දින අධිිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරනු ලැබුවා.

    මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි.

    ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ මීට පෙර පැවැත්වූ වැඩමුළුවක වීඩියෝව පහතින් දැක්වෙනවා.



    D23.jpg





    neth news​
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    ඔහු අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරිම නිසා එය සළකා බැලූු මහේස්ත‍්‍රාත් වරයා එම සැකකරුට ලබන 09 වන දින අධිිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරනු ලැබුවා.



    LAW?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    "මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි."
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    "මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි."

    යහපාලන ආණ්ඩුවේ පුජිත ජයසුන්දරගේ යාලුවෙක්

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,996
    113
    කෝ බන් රන්ජා..?කවුරුහරි මේක දාපන්කෝ උගේ FB එකේ..:rofl::rofl::rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :angry::angry::angry::angry:
    ඕකුන්ට දඩුවම් ලැබෙන්නේ නැ . අන්තිමට අර ගනු ළමයි ටික වරද කාරයෝ වෙලා හිරේට දැක්කයි ජහ පාලනය
     
    Last edited:

    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    ටෙලිපික්ස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින් ඒපා....
    බැන්දත් ඒහෙම කෙල්ලෙක් සුදු රෙදි ඒලන් නෙපා...