දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස&a

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස&a

    රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටි

    ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා.

    මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් මෙම 21 හැවිරිදි රෝහින්ග්‍යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා.

    මෙම ස්ත්‍රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා.

    මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.

    මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි.

    ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.

    එම කාලය අතරතුරදීයි මෙම ගල්කිස්සේ ඇති වූ සිද්ධිය වාර්තා වන්නේ.

    - http://nethnews.lk/article/46397

    Menna oya set eka navy eken arrest karapu news eka 2017/04/30.

    නිතී විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ; අත්අඩංගුවට පත්වූවන් අතර ඉන්දීය සහ මියන්මාර් ජාතිකයින්

    උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි. එම පිරිස අතර පිරිමි 07 දෙනෙක් සහ කාන්තාවන් 07 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙක් සිටින ලදි.

    අන්තර් ජාතික මුහුදු සීමාව පසු කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කරමින් සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අයත් මුර යාත්‍රාවක් මගින් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙම යාත්‍රාව සෝදිසි කිරීමේදී කාන්තාවන් ද ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිටි බවට නිරික්ෂණය විය. එබැවින් මෙම යාත්‍රාව අනවසර සංක්‍රමණිකයන් ප්‍රවාහවය කිරීමට දරණ ලද උත්සාහයක් වශයෙන් සැක කරන ලදි.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන එන ලදි. අත්අඩංගුවට පත් මෙම ධීවර යාත්‍රාවේ සිටි ළමුන් අතර දින 15 සහ මාස 4 ක් වයැසති කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින අතර මිනිස් ජාවාරමේ නිරතවන්නට ඇතැයි සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් වු සැකකරුවන් අතර සිටි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වෛද්‍ය ඒකකය මගින් ළමුන්ට සහ අනෙකුත් සැකකරුවන් වෙත වෛද්‍ය ප්‍රථිකාරයන් ලබා දෙන ලදි. මෙය වාර්තා කරන අවස්ථාවේ ද ඔවුන් පිළිබඳව පරීක්ෂණයන් සිදු කෙරෙමින් පවති.

    මෙම සැකකරුවන් කන්කසන්තුරේයි පොලිසීය වෙත භාර දීමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා මල්ලක්කම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    2013 පෙබරවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය එක්ව ශ්‍රී ලංකා මුහුදු සිමාවේදී අනවසර සංක්‍රමණිකයන් 268 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් 45 % පමණ මියන්මාර් ජාතිකයන් වේ. 2013 වසරේදී ඔළුවිල් වාරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ‍යාත්‍රාවක් (බාහී බාහී- එස්) මගින් රැගෙන යමින් සිටි මියන්මාර් ජාතිකයන් 88 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    - http://news.navy.lk/eventnews-si/2017/04/30/201704301815-si/

    If patriotism is the last refuge of scoundrels, religion is the first :lol::lol::lol:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    පල පොන්න වෙසිගේ පුතා ,උන්ට නවාතැන් දීල දීල,ඉස්කෝල වලට දාල උන්ට ඕන විදියට ඉන්න ඕන විදියට ඉඩ හදල දුන්නු එවන් හොයනවා වෙනුවට් උන්ට් විරුද්දව උද්ගෝෂණය කරපු මිනිස්සු හිරේ දානවා .තොට උන් ගැන ඔච්චර අමාරු නම් ගෙදර ගෙනත් තියාගෙන අම්මට හමන්නපිය ගෙරි පකය
     
    • Like
    Reactions: asbw

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    sirawata bn meka maha hu*** ratak eka ekata awith unta orna widiyata inna puluwan kisi aulk na but eka hoyala ekata virudda unama eka weradi

    පල පොන්න වෙසිගේ පුතා ,උන්ට නවාතැන් දීල දීල,ඉස්කෝල වලට දාල උන්ට ඕන විදියට ඉන්න ඕන විදියට ඉඩ හදල දුන්නු එවන් හොයනවා වෙනුවට් උන්ට් විරුද්දව උද්ගෝෂණය කරපු මිනිස්සු හිරේ දානවා .තොට උන් ගැන ඔච්චර අමාරු නම් ගෙදර ගෙනත් තියාගෙන අම්මට හමන්නපිය ගෙරි පකය
     
    • Like
    Reactions: asbw and KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    sirawata bn meka maha hu*** ratak eka ekata awith unta orna widiyata inna puluwan kisi aulk na but eka hoyala ekata virudda unama eka weradi

    ඕක උනු ගමන් මමත් හිතුවේ උන්ට ඔය දේවල් කරන්න උදව් කරපු උන් හොයල බලය් කියල එත් සිද්ද උනේ ඒකෙ අනෙක් පැත්ත .ලංකාවේ මිනිහෙකුට ළමයෙක් ඉස්කෝලෙකට දානකොට කියක් දේවල් බලනවද එත් මුන්ට ඒවා මොකුත් නැහැ .හරියට කලොත් ඕවට උදව් කරපු ඔක්කොම ටික අල්ලන්න පුළුවන් එත් කරන්නේ නැහැ හුටන්ගේ සහජිවනේ නිසා .
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    පල පොන්න වෙසිගේ පුතා ,උන්ට නවාතැන් දීල දීල,ඉස්කෝල වලට දාල උන්ට ඕන විදියට ඉන්න ඕන විදියට ඉඩ හදල දුන්නු එවන් හොයනවා වෙනුවට් උන්ට් විරුද්දව උද්ගෝෂණය කරපු මිනිස්සු හිරේ දානවා .තොට උන් ගැන ඔච්චර අමාරු නම් ගෙදර ගෙනත් තියාගෙන අම්මට හමන්නපිය ගෙරි පකය

    well said
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පල පොන්න වෙසිගේ පුතා ,උන්ට නවාතැන් දීල දීල,ඉස්කෝල වලට දාල උන්ට ඕන විදියට ඉන්න ඕන විදියට ඉඩ හදල දුන්නු එවන් හොයනවා වෙනුවට් උන්ට් විරුද්දව උද්ගෝෂණය කරපු මිනිස්සු හිරේ දානවා .තොට උන් ගැන ඔච්චර අමාරු නම් ගෙදර ගෙනත් තියාගෙන අම්මට හමන්නපිය ගෙරි පකය
     
    • Like
    Reactions: asbw and KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    පල පොන්න වෙසිගේ පුතා ,උන්ට නවාතැන් දීල දීල,ඉස්කෝල වලට දාල උන්ට ඕන විදියට ඉන්න ඕන විදියට ඉඩ හදල දුන්නු එවන් හොයනවා වෙනුවට් උන්ට් විරුද්දව උද්ගෝෂණය කරපු මිනිස්සු හිරේ දානවා .තොට උන් ගැන ඔච්චර අමාරු නම් ගෙදර ගෙනත් තියාගෙන අම්මට හමන්නපිය ගෙරි පකය

    :yes::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මම අද උදේ දැක්ක රුපවාහිනියේ පත්තර සිරස් තල කියන වෙල්වෙත් මොකෙක් හරි නාකියෙක් කියනවා අපි බව්ද්ද රටක්ලු .අපි කරන්න ඕනා ඒ මිනිස්සුන්ට සලකන එකලු .සලකල පුකෙත් ඇරියම තමා අපේ හරක්ට ඕව තේරෙන්නේ
     
    • Like
    Reactions: sachith19920726

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body