දැරිවිය නිසා!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    stripe_h.gif











    flag.gif
    stripe_h.gif

    lankadeepa_logo.gif


    stripe_up.gif
    stripe.gif
    stripe.gif
    puwath.gif
    2011 cQks ui 10 jeksod isl=rdod -,Sv¾ l¾;D f*dkafiald <Õ we~qjd˜

    ^mdrela ;dcqãka&

    ikafâ ,Sv¾ l¾;D ysgmq yuqodm;s ir;a f*dkafiald yuqjg wjq;a iqÿ fldä l;dj uq¿ukskau m%;slafIam fkdlrk f,i y~d jegqKq nj m%cd;ka;%jd§ cd;sl ixOdkfha md¾,sfïka;= uka;%S wkqr l=udr Èidkdhl uy;d uydêlrK ;%s mqoa., úksYaph uKav,h yuqfõ idlals foñka mejiSh'
    hqoaOfha wjika Èkhkays iqÿ fldä /f.k ndrùug tk fldá kdhlhkg fjä ;nk f,i wdrËl f,alï f.daGdNh rdcmË uy;d ksfhda. l<ehs ikafâ ,Sv¾ m;%fha m<jQ jd¾;djla iïnkaOfhka f*dkafialdg tfrysj fï kvqj mjrd we;' ;ud;a" ux., iurùr uy;d;a f*dkafialdf.a ld¾hd,fha isáh§ ,d,a úl%u;=x. iu. weh meñ‚ njo wef.a Ôú;hg ;¾ck t,a,ù we;s njo weh lS njo uka;%Sjrhd i|yka flf<ah'

    m;%fha m<jQ jd¾;dj je/È hehs lsjfyd;a ta oeßúg ^fm%âßldg& l=ulafõ oehs f*dkafiald ;udf.ka weiQ njo uka;%S lSfõh' ir;a f*dkafiald fm%âßldg l< m%ldYh .ek tlai;a cd;Skaf.a ixúOdkfha mss,sma we,aiagkag hejq ,smshla wdmi f.kajd .;a nj md¾,sfïka;= uka;%S rÔj úfÊisxy B<Õg idlals foñka lSh'

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Back >> [/FONT]​


    stripe_h.gif

    සරත් ‍‍ෆොන්සේකා සන්ඩේ ලීඩර් වාර්තාව වැරදි බව නොකීවේ ෆෙඩ්‍රිකා දැරිවිට කුමක් හෝ වේ යැයි සිතිලු!! - මම නෙවේ අනුර කුමාර කියන්නෙ!!
    ෆ්‍රෙඩ්‍රිකා රකින්න ගොස් ෆොන්සේකා නිමාවු යුද්ධයේ ජාතිවාදී ගිනිදලු දෙමළ ඩයස්පෝරාව තුලත් බටහිර ජාතීන් අතරත් නැවත පැතිරවිය!! අද තවමත් නිවන්න බැරිව ලංකාවට මහත් කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවී ඇත.
    ෆොන්සේකාට දැරිවියක් ලෙස පෙනුන ගෑණියකගේ කදුලු වලට රැවටී තමන්ම දායක වී දිනාදුන් නිදහසත් , රටේ අභිමානයත් මේ මනුස්සයා විනාශ කළ හැටි .










     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    ෆොන්සේකා නිමාවු යුද්ධයේ ජාතිවාදී ගිනිදලු දෙමළ ඩයස්පෝරාව තුලත් බටහිර ජාතීන් අතරත් නැවත පැතිරවිය!!

    මච හිතන් ඉන්නවානම් ජාතිවාදී අරගලයකදී එක පැත්තක අය සම්පූර්නයෙන් විනාශ කල පසු සමගිය ඇති වෙනවා කියලා ඒක වැරදියි....:confused::sorry:
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ
    .....
    වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් ම පමණි...
     
    • Like
    Reactions: basunnaha

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයත් දැන් රජ මාලිගාව පැත්තෙ යනව වාගෙ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔයත් දැන් රජ මාලිගාව පැත්තෙ යනව වාගෙ

    ඔයා යන්නෙ වැලිකඩ පැත්තෙද ෆ්ලවර් රෝඩ් පැත්තෙද? ඔය දෙපැත්තෙම ඉන්නේ අර වැඩේට ප්‍රසිද්ධ අය!!:lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බැන් කී මූන්ගේ
    දෙවැනි ධුර කාලයට
    ශ්‍රී ලංකාවේත් සහායඑක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ගේ දෙවැනි ධුර කාලය සඳහා ශ්‍රී ලංකාවේ සහායද හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ආසියානු රටවල් එක්‌ව ඔහුට මේ වන විට පූර්ණ සහාය පලකර තිබේ. ඔහුගේ දෙවන ධුර කාලය 2012 ජනවාරි මාසයේ ආරම්භ වේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බැන් කී මූන්ගේ
    දෙවැනි ධුර කාලයට
    ශ්‍රී ලංකාවේත් සහායඑක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ගේ දෙවැනි ධුර කාලය සඳහා ශ්‍රී ලංකාවේ සහායද හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ආසියානු රටවල් එක්‌ව ඔහුට මේ වන විට පූර්ණ සහාය පලකර තිබේ. ඔහුගේ දෙවන ධුර කාලය 2012 ජනවාරි මාසයේ ආරම්භ වේ.

    okane ape korahan sataya ponna*a ge pimpi weda :lol::lol:
    (but okatath vote karanne SF hari JVP hari UNP nis hari kiyai)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Comment danna watina post ekai newine ban ekai...

    නෑ !!! උත්තර නැති නිසා!! ඒකනේ සමහරු යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ බෑන්කි මූන් ගැන කියන්නේ!!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    මච හිතන් ඉන්නවානම් ජාතිවාදී අරගලයකදී එක පැත්තක අය සම්පූර්නයෙන් විනාශ කල පසු සමගිය ඇති වෙනවා කියලා ඒක වැරදියි....:confused::sorry:
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ
    .....
    වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් ම පමණි...

    බණ කියලා මේ කරපු ද්‍රෝහීකම වහන්න බෑ දැන්!! ගෑණියෙක් රකින්න ගිහින් රටට කෙළෙව්වා!!
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නඩුදාල ෆොන්සේකව හිරේ අරින්න ගිහින් දැන් මාම හත් පොලේ ගාගෙන
    මාමගේ වෛරය නිසා රටේ නම කැතකරන්න බලාගෙන හිටපු කොටින්ට අවස්ථාවක් හම්බ උනා :yes:
    දැන් නඩු දාපු එවුන් නඩුවට බනිනවා අනිත් පැත්තෙන් ජාත්‍යන්තරයට රණවිරැවන්ව පාවා දීල හරි තමන් ගැලවෙන්න උත්සාහ කරනවා :rolleyes:
    :yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බණ කියලා මේ කරපු ද්‍රෝහීකම වහන්න බෑ දැන්!! ගෑණියෙක් රකින්න ගිහින් රටට කෙළෙව්වා!!

    දැන් මාම ගෑනිව රකින්න ඇමති ආරක්ෂකයොත් දුන්නේ :lol: