Machan ka laga hari thiyenawada දැල්වූ පහන් දැල්වී තිබේවා Lyrics Chandrlekha Perera & Lashman Wijesekara
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ලවන් හමුවී පිපේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිඳේ නිර්මල ප්‍රාර්තනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා,ලක්ෂ්මන් විජේසේකර
පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ