දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දැවැන්ත පාඩුවක් ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

    ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

    මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

    ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    Sambolai bathi wath deeganna bariwenne business class ekata nemei, economic ekatath, ponila mewa ppp karanne naha, eka karanne uge halichcha base ekata hamba karala dena gaman, rajapakalawa rakinawa...
    Lol
     
    • Haha
    Reactions: SLK_sri

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    92
    59
    18
    දැවැන්ත පාඩුවක් ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

    ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

    මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

    ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.
    This is nonsense, these are political appointments. As responsible citizen of this country, we compel the government to retrench these stupids and put this airline back to normal.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    රනිල වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. කලින් උගේ කාලේ හිටිය chairman සුරේන් රත්වත්තේ අයින් වෙද්දි ඌටයි උගේ family එකටයි lifetime එකටම Melbourne - Colombo free tickets. Airline එක වැහුවත් වෙන airline එකකින් ඒ tickets වලට යන ගාන government එකෙන් ගෙවන්න ඕනී. මේ ගත්ත උන්ගෙත් agreement ඔය වගේම ඇති.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    තව අවුරුදු පහකින් විතර ඕකට වග කියන්න ඕන කට්ටිය කෝප් කමිටුවට ගෙන්නල, මීට පස්සෙ ඔය වගේ වැඩ කරන්න එපා කියල තරයේ අවවාද කරයි :lol:
     
    • Like
    Reactions: vito

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මේ රටේ ජනමාධ්‍යවේදීන් කියන උන් කොයි තරම් වගකීම් විරහිතව ඔය කුණු කතා ඇත්ත ප්‍රවෘත්ති විදිහට පළ කරනවා ද කියන එක හිතද්දි මාධ්‍යවලින් පළ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න හිතෙන්නෙ නෑ.
    මේක කොයිතරම් පදනම් විරහිත විකෘති කරන ලද ප්‍රවෘත්තියක්ද කියලා දන්න උන් දන්නවා.

    සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සේවයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති රීති රෙගුලාසි ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම උපදේශකවරුන් පත් කිරීම අනිවාර්ය අංගයක් වේ. දශක හතරකට වැඩි කාලයක් ගුවන් සේවයක් ලෙස පැවතුනු මෙම ආයතනයට උපදේශකයින් පත් කිරීම සිදු වුයේ අද ඊයේ බව සිතීම පවා කොයි තරම් විහිළුවක් ද.
    ------ Post added on Aug 15, 2022 at 10:46 PM
     
    • Dislike
    Reactions: shenat