දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් අන්තර්ජාලය ම&
දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක්. අන්තර්ජාලය මන්දගාමී වේ.
අන්තර් ජාලය වෙත දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. මේ හේතුවෙන් අන්තර්ජාලය මන්දගාමී වෙමින් පවතින බවයි එම මාධ්‍ය සඳහන් කළේ. මීට දින කිහිපයකට පෙර මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් පරිගණක විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ කෙසේ මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වූයේද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි. දැනට අනාවරණය වෙමින් පවතින කරුණු අනුව නැගෙනහිර යුරෝපයෙන් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී ඇති බවට සැක කරන බවයි.
ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
උබලගේත් ඊයේ උදේ ඉදලා internet පට්ටම Slow උනා නේද ?
මෙන්න හේතුව ... කෙලවෙයිද internet එකට ???
හැබැයි වැඩේ කරපු උන් නම් පට්ට මොළ කාරයෝ ටිකක් නේ ?