දැවෙන ගැටලු

aruna47

Well-known member
  • i want to do is trade this life for something new

    හරි ඕකට ක්‍රමයක් තියනවා. මරදානේ සයිවර් කඩේක කොත්තු ගහන එකක් ඉන්නවා උටත් ජීවිතේ trade කරගන්න ඕන කිව්වා මීට අවරුදු 2 කට කලින්. මොකෝ කියන්න.. :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • ආණ්ඩුවෙන් නොමිලේ දෙන තනකොළ කන සෙට් එකට බත් කන්න පුරුදු කරන්න බෑරි වේද??:confused::confused::confused:

    එක කරන්න පුළුවන්. තණකොළ උබ import කරනවද . මොකද උන් ලංකාවේ තණකොළ කන්න අස නෙහ :lol::lol:
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    හරි ඕකට ක්‍රමයක් තියනවා. මරදානේ සයිවර් කඩේක කොත්තු ගහන එකක් ඉන්නවා උටත් ජීවිතේ trade කරගන්න ඕන කිව්වා මීට අවරුදු 2 කට කලින්. මොකෝ කියන්න.. :lol::lol::lol:

    naahh i luuurve my life. aaathal eke innawa.. nidiyaddith karuwalai nagitiddith karuwalai... every damn day is a weekend.... yaluwange gedaraka watila kanawa bonawa natanawa aaathal eke uni yanawa :rofl::rofl::rofl:
    freedom at its best! :P
    the day before the exam the trading part comes in :P
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mata one biological + genetically project ekak karanna e wagee ekak karanna mata danuma na igena gena thama karanna one but mama usas pela commerce kalee ?kohomada karanna one
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    how_to_calculate_credit_score.jpg


    කොහොමද කොල්ලො ඉන්ටනෙට් බිල ගෙවන්න සල්ලි හොයාගන්නේ....
    :cool::cool::cool::cool:
     

    Mozilla

    Well-known member
  • උබලගේ තියෙන දැවෙන ගැටළු වලට මගේ රෙප් කපලා හරි යනවද බන්. දැන් මේක මට ලොකු ගැටළුවක් වෙලා :(

    reputation_neg.gif
    දැවෙන ගැටලු 11-08-2011 07:47 AM :(

    :D:D:rofl::rofl: මගේ ගැටළු ඔක්කොම නැති උන බං මේක දැක්කම..හක හක හකෝ......ඔන්න 6ක් දුන්න....:P
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    :D:D:rofl::rofl: මගේ ගැටළු ඔක්කොම නැති උන බං මේක දැක්කම..හක හක හකෝ......ඔන්න 6ක් දුන්න....:P
    උබ එල කොල්ලෙක් බන්.. :D
    මුන් ඔක්කොම උන්ගේ දැවෙන ප්‍රශ්න වලට මගේ රෙප් කපනවා බන්..:angry:
    පිස්සු පොරවල් ඉන්නේ.දැනට උන් මගේ රෙප් බර ගානක් කැපුවා බන් මේ ත්‍රේඩ් එක දාපු දවසෙ ඉදලම :angry::sorry: