දැවෙන ප්‍රශ්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැවෙන ප්‍රශ්න පත්‍රයකි ....හැකි අයෙකු පිළිතුරු දෙනු මැනවි...
    1. ජනතාවගේ බදු මුදලින් උගත්තේ වෛද්‍යවරුන් / ශිෂ්‍යන් / පමණද ?
    2.ජනතාවගේ මුදල් දේශපාලුවන් අවභාවිත කලේම නැත්ද ?
    3.සයිටම් වැනි හොර උපාධි කඩයක වසර දහයක් ගෙවූ ඈයෝන්ට රැකියාවක් සෝමාලියාවෙන්වත් ලැබෙයිද ?
    4. පෙට් ස්කෑනරය ගැනීමට මුදල් නොමැති ආණ්ඩුවට නෙවිල්ගේ හොර ගුහාවට මුදල් කොහෙන්ද ?
    5. සයිටමයට ප්‍රමිතියට නාඩගමක් වත් රඟ දැක්විය හැකිද ?
    6.තමන්ටම වෙඩි තබා ගැනීමෙ දක්ශතාවය සමීරට හැර වෙනත් අයට තිබේද ?
    7.නිදහස් අද්‍යාපනය සුරකීමේ සටනට පාසල් සිසුන් යොද ගත නොහැකිනම් ඔසරි පොටක් එසවිමට යොද ගත හැක්කෙ කෙසේද ?
    8.රැයක් දවාලක් නැතිව් දුක් විදින තමන් ගිලන් වුවත් ගිලනුන් සුව කරන දොස්තරලට හෙණ විතරක් ඇද්ද?
    9.වර්ජනයෙදි අපහසු තාවයට පත් වෙන ජනතාවට දේශපාලුවන්ගේ රට විකීනීම නොපෙනේදා ?
    10.වෛද්‍ය සිසුන්ගේන් බ්ලොක් වෙන පාර දේශපාලුවන්ගේ උත්සව වලින් බ්ලොක් නොවනේද ?
    11.එදිනට ජනතාව සතුව සෘධි බලයක් පවතීද ?
    12. මීලග සයිටම් නාඩගම කුමක් වේවිද ?


    :sorry::sorry::sorry::sorry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක්;

    මුස්ලිම් කෙනෙක් ස්වර්ගෙට ගියාම ඇතුලට ගන්නෙ අල්ල කොන කපලද?:baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක්;

    මුස්ලිම් කෙනෙක් ස්වර්ගෙට ගියාම ඇතුලට ගන්නෙ අල්ල කොන කපලද?:baffled:

    කොන :eek: යනකොට ම කපලා නේ:lol:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    1.no matter what whoever enjoyed the free education must feel responsible for their country
    2.politicians or civilians its a crime to misuse public money
    3.they will find a way
    4.from rajitha
    5.no idea
    6.those who commit suicide
    7.it shouldn't have happened ,people are fucking stupid these days they will do anything to get into the Guinness book
    8.not fair but its getting their
    9.they all act like morons
    10.same
    11.same