දැවෙන පුරශ්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඇයි කෙල්ලේ ගවුමක් ඇදන් ඉදගන්න හදද්දි පුක අත ගාන්නේ ???

    කෙල්ලෝ අර කකුලක් උඩ කකුල දාන් කකුලක් හොලෝ හොලෝ ඉන්න එක මට කරන්න බැරි ඇයි? ඒක ඔයාලට කරන්න පුලුවන්ඩ්ද
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    විභාගෙට ලියන්න එන ප්‍රශ්ණ ද ඕවා? :unsure:
    බැරි වෙලාවත් ආවොත්
    හෙට එක්සෑම් තියන එකෙක් කියන කතාද යකෝ මේ :baffled:
    මටවත් හිතාගන්න බැරුව ඉන්න ලියන්න දෙයක්
    මේ හුත්ත නම් හෙට විභාගෙම කරයි වගේ.
    යනවා යනවා බය වෙන්න එපා ඒ ගැන
     
    • Wow
    Reactions: Stimulus mind

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බැරි වෙලාවත් ආවොත්

    මටවත් හිතාගන්න බැරුව ඉන්න ලියන්න දෙයක්

    යනවා යනවා බය වෙන්න එපා ඒ ගැන
    තෝ A3k අරගෙන උබේ රිසාල්ට් ශීට් එක පෙන්නුවොත් මන් ගානේ නොමිලේ උබට බඩුවක් ගස්සලා දෙනවා.
    සත්තයි.
    ඒ නිසා දැන් තෝ ගෑනු ගැන හිතන්නේ නැතුව එක්සෑම් කරපන්
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    තෝ A3k අරගෙන උබේ රිසාල්ට් ශීට් එක පෙන්නුවොත් මන් ගානේ නොමිලේ උබට බඩුවක් ගස්සලා දෙනවා.
    සත්තයි.
    ඒ නිසා දැන් තෝ ගෑනු ගැන හිතන්නේ නැතුව එක්සෑම් කරපන්
    බඩු ගහන්න ඕනේ නෑ. වෙන දෙයක් අරන් දෙන්න 👉👈
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බොරු ඕනේ නෑනේ A3 ක් ශුවර් නෑ කැමපස් යන්න ගේමක් ගහන්න පුලුවන්. A3 කෙසේ වෙතත් 2ක් විතර පුලුවන් වෙයි. එක subject එකක් සෙට් නෑ
    A2k අරන් ඇතිද බන් කැම්පස් යන්න මේ තියෙන තරගෙත් එක්ක
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    A2k අරන් ඇතිද බන් කැම්පස් යන්න මේ තියෙන තරගෙත් එක්ක
    depends on the stream this is possible. මාත් A3ක් නැතුව තමා කැම්පස් ගියේ ඒ දවස්වල
     
    • Love
    Reactions: AhhhCapaCapa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇති. මන් යන්න ආසා කැමපස් එකට වැඩිත් එක්ක 😊
    උබ මැත්ස් නේද කරන්නේ?
    මොරටු ගිහිල්ලා ඉන්ද්‍රයාගේ බෝඩිමෙන්ම ඇදක් දාගනින් පැත්තකින්.

    depends on the stream this is possible. මාත් A3ක් නැතුව තමා කැම්පස් ගියේ ඒ දවස්වල
    කොමස් වල අමාරුයි නේ
    ------ Post added on Jan 24, 2023 at 1:08 PM