1 .
අමුම ගොන් පොස්ට් එකක්.
Freelancers ලට උඩින් ඉන්න අයත් tax ගෙවනවා. ඒ උනාට මෙතන තියෙන perks ඔක්කොම එයාලගේ වාසියට සාමාන්‍ය මිනිස්සු abuse කරන්න හදාගත්ත දේවල්. ඒ ඇරත් 72 ඉදන්ම ඔය ඔක්කොම (business ඇතුළුව) අරකට මේකට හැමේකටම ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනාගන්නවා.
2. ටැක්ස් ගහන්න ඕන රට හැදෙන්න.
බදු ගහන්න ඕන සල්ලි නැති හින්දනේ. හෙට රජයට ට්‍රම්පච්චි ඩොලර් ට්‍රිලියනයක් දෙනවා. අනිද්දා ඉදන්,
උපරිම ඕක ඉවරවෙනකන් පාරවල්, බිල්ඩින් ටිකක් හදයි. හාල්, තෙල් රටින් ගෙනෙයි. වාහන අඩුවට දෙයි. ඒ උනාට මම නම් දියුණු රටක් කියන්නේ ඔය කියපුව වෙන රටකට.
@Kolama මත් හොද ප්‍රශ්න ටිකක් දාල තිබුන වගකිවයුත්තෙක්ට උත්තර දෙන්න.
අමුම ගොන් පොස්ට් එකක්.
Freelancers ලට උඩින් ඉන්න අයත් tax ගෙවනවා. ඒ උනාට මෙතන තියෙන perks ඔක්කොම එයාලගේ වාසියට සාමාන්‍ය මිනිස්සු abuse කරන්න හදාගත්ත දේවල්. ඒ ඇරත් 72 ඉදන්ම ඔය ඔක්කොම (business ඇතුළුව) අරකට මේකට හැමේකටම ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනාගන්නවා.
2. ටැක්ස් ගහන්න ඕන රට හැදෙන්න.

බදු ගහන්න ඕන සල්ලි නැති හින්දනේ. හෙට රජයට ට්‍රම්පච්චි ඩොලර් ට්‍රිලියනයක් දෙනවා. අනිද්දා ඉදන්,
- ළමය ඉස්කොලට බාරදෙන්න ගියාම ප්‍රින්සිපල්ගේ ගෙදර තාප්පේ බදින්න ගඩොල් අරන් දෙන්න ඕන නැතිවෙයිද ?
- සාමාන්‍ය මොලයක් තියෙන කොල්ලෙක්ට ටියුෂන් යන්නැතුව AL වලට S 3ක් වත් දාගන්න පුලුවන්වෙයිද?
- ප්‍රයිවට් හොස්පිටල් එකේදී ඇදේ වාඩිවෙලා ඔලුව අතගාන සර්ජන් රජයේ රෝහලේදී කුණුහරුපෙන් බනින්නේ නැතිවෙයිද?
- ලර්නස් එකෙන් ජරාව කාල පාරේ පයින් යන්නවත් දන්නැති උන්ට ලයිසන් දෙන එක නතරකරයිද ?
- පොස්ට් ඔෆිස් එකේ ගල් වෙන පාර්සල් ආයේ හම්බවෙයිද ?
- ගෙයක් හදාගද්දී ඉඩම මනින තැන ඉදන් ලයිට් වතුර ගන්නකන් ජරාව දෙන්න ඕන නැතිවෙයිද?
- උඩ කෙනා කියල තියෙනවා වගේ නීතියට පෝලිමේ ඉද්දි නඩුකාරයෙක් පෝලිම කඩන් ඇවිල්ල මිනිහෙක් බැන්නොත් හිරේ දාන එක නතරවෙයිද.
- පාරිබෝගික සේවා අදිකාරිය ෆෝන් එක උස්සයිද ? අඩුගානේ මේල් වලටවත් උත්තර දෙයිද?
උපරිම ඕක ඉවරවෙනකන් පාරවල්, බිල්ඩින් ටිකක් හදයි. හාල්, තෙල් රටින් ගෙනෙයි. වාහන අඩුවට දෙයි. ඒ උනාට මම නම් දියුණු රටක් කියන්නේ ඔය කියපුව වෙන රටකට.
@Kolama මත් හොද ප්‍රශ්න ටිකක් දාල තිබුන වගකිවයුත්තෙක්ට උත්තර දෙන්න.
ඔය ගැම්මෙන්ම මේ ප්‍රශ්න ටිකටත් උත්තර දීපන් මචෝ.
1. ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි තරඟකාරී රටවල් විදේශීය සේවාදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා බදු දිරිගැන්වීම් ලබා දෙන අතරතුර, තොරතුරු තාක්ෂණ සේවා සඳහා 15% ක බද්දක් පැනවීම රජය සාධාරණීකරණය කරන්නේ කෙසේද?
2. මෙම බද්ද ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අපනයන සහ ගෝලීය තරඟකාරිත්වයට බලපාන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා රජය පුළුල් බලපෑම් තක්සේරුවක් සිදු කර තිබේද?
3. මෙම බද්ද විදේශීය සමාගම් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සේවා බාහිරින් ලබා දීම අධෛර්යමත් නොකරන්නේද, එමඟින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීම වෙනුවට අඩු වේවිද?
4. රැකියා අහිමිවීම් සහ ආර්ථික පරිහානියට තුඩු දෙන, තොරතුරු තාක්ෂණ සමාගම් තම මෙහෙයුම් වඩාත් බදු-හිතකාමී රටවලට ගෙන යාම වැළැක්වීමට රජය සැලසුම් කරන්නේ කෙසේද?
5. විදේශ ආදායම් උපයන වර්ධනය වන අංශ කිහිපයෙන් එකක් වන තොරතුරු තාක්ෂණ කර්මාන්තය, වඩාත් ගෝලීය ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීම සඳහා දිරිගැන්වීම වෙනුවට බදු අය කරන්නේ ඇයි?
6. තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන අඩුවීම සහ ඩිජිටල් නවෝත්පාදනයේ විභව මන්දගාමී වීම වැනි මෙම බද්දේ දිගුකාලීන ප්‍රතිවිපාක රජය සලකා බලා තිබේද?
7. මෙම අතිරේක බදු බර අවශෝෂණය කර ගැනීමට අරගල කළ හැකි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සඳහා සහාය වීම සඳහා හඳුන්වා දෙන පියවර මොනවාද?
8. ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අරමුණින්, දක්ෂ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් විදේශයන්හි අවස්ථා සොයමින් සිටීමට මෙම ප්‍රතිපත්තිය පෙළඹවිය හැකි විට, එම දැක්ම සමඟ මෙම ප්‍රතිපත්තිය සමපාත වන්නේ කෙසේද?
9. අපනයනය මත පදනම් වූ කර්මාන්තයකට බරක් පැටවීම වෙනුවට, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හෝ බදු පදනම පුළුල් කිරීම වැනි බදු ආදායම වැඩි කිරීමට විකල්ප ක්‍රම රජය ගවේෂණය නොකරන්නේ ඇයි?
10. කර්මාන්ත ප්‍රතිපෝෂණ මත පදනම්ව මෙම ප්‍රතිපත්තිය නැවත සලකා බැලීමට හෝ සංශෝධනය කිරීමට ඉඩක් තිබේද, නැතහොත් විභව ඍණාත්මක ආර්ථික බලපෑම් තිබියදීත් එය ස්ථාවර තීරණයක්ද?
Last edited: