Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැවෙන_ප්‍රශ්නයක්~+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැවෙන_ප්‍රශ්නයක්~+

මම මේ ගිණුම හදාගෙන ආවේ, මගේ කලින් ගිණුමෙන් ඇවිත් අහන්න බැරි ප්‍රශ්ණයක් හින්දායි.

මචන්ලා මම වැඩි කතාවක් නැතිව කෙලින් ම මගේ දුක උඹලාට කියන්නම්.

ලගදි ඉදලා මාස 2ක් වගේ කාලයක් ඉදලා මුත්‍රා කරද්දි සුදු පාට ශුක්‍රාණු බිංදුවක් වගේ දෙයක් පිට වුනාට පස්සේ තමයි මුත්‍රා පිට වෙන්නේ, මම මේ දේ ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ මචන් ලා, ඒත් දිගින් දිගටම මේ දේ වෙන එක මට හිතා ගන්න බෑ, මේක ලෙඩක් ද නැත්නම් මේක හැමෝටම වෙන දෙයක් ද කියලා. ඉතින් කටක් ඇරලා කාගෙන් වත් අහන්න තියෙන ලැජ්ජා කමටයි මචන් ලා මම මෙතන මේ දේ ගැන විමසලා බලන්න හිතුවේ.

හැබැයි මේ දේ හැම වේලාවෙම වෙන්නෙත් නෑ, ඉතින් මට හිතා ගන්න බෑ බං මේ දේට මොනවා ද කරන්න ඕනේ කියලා.

ලොකුම ප්‍රශ්නේ ඇවිත් බං මම බැදලා ඉන්නේ, මට බය ඇවිත් මේ ලෙඩේ හින්දා කෙල්ලත් එක්ක ලිංගිකව එක් වෙන කොට මේ ලෙඩේ ඒ කෙල්ලටත් බලපායි වත් ද කියලායි.

උඹලාටත් මේ වගේ දෙයක් හැදිලා තියෙනවා ද , උඹලා මේ ප්‍රශ්නේට විසදුමක් හොයා ගත්තේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරලා යන්න ලොකු පිණක්.

[QUOTE="~♥~, post: 14617390, member: 464434"] [b]දැවෙන_ප්‍රශ්නයක්~+[/b] [CENTER][SIZE=4] මම මේ ගිණුම හදාගෙන ආවේ, මගේ කලින් ගිණුමෙන් ඇවිත් අහන්න බැරි ප්‍රශ්ණයක් හින්දායි. මචන්ලා මම වැඩි කතාවක් නැතිව කෙලින් ම මගේ දුක උඹලාට කියන්නම්. ලගදි ඉදලා මාස 2ක් වගේ කාලයක් ඉදලා මුත්‍රා කරද්දි සුදු පාට ශුක්‍රාණු බිංදුවක් වගේ දෙයක් පිට වුනාට පස්සේ තමයි මුත්‍රා පිට වෙන්නේ, මම මේ දේ ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ මචන් ලා, ඒත් දිගින් දිගටම මේ දේ වෙන එක මට හිතා ගන්න බෑ, මේක ලෙඩක් ද නැත්නම් මේක හැමෝටම වෙන දෙයක් ද කියලා[SIZE=4]. [/SIZE]ඉතින් කටක් ඇරලා කාගෙන් වත් අහන්න තියෙන ලැජ්ජා කමටයි මචන් ලා මම මෙතන මේ දේ ගැන විමසලා බලන්න හිතුවේ. හැබැයි මේ දේ හැම වේලාවෙම වෙන්නෙත් නෑ, ඉතින් මට හිතා ගන්න බෑ බං මේ දේට මොනවා ද කරන්න ඕනේ කියලා.[/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] ලොකුම ප්‍රශ්නේ ඇවිත් බං මම බැදලා ඉන්නේ, මට බය ඇවිත් මේ ලෙඩේ හින්දා කෙල්ලත් එක්ක ලිංගිකව එක් වෙන කොට මේ ලෙඩේ ඒ කෙල්ලටත් බලපායි වත් ද කියලායි. උඹලාටත් මේ වගේ දෙයක් හැදිලා තියෙනවා ද , උඹලා මේ ප්‍රශ්නේට විසදුමක් හොයා ගත්තේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරලා යන්න ලොකු පිණක්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom