දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
jayanthah said:
Ethakan kayyak gahamu.........Sampath ta Driver kenekuth innawa.....E kiyanne loku minihek ...................

ඉස්සර හිටිය බොල දැං හුලං:lol: :lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කොහොමද මේකෙ sound quality යත් තිබ්බනම්:) මේව නම් master piece ජයන්ත අයියා!
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sampath312 said:
ඉස්සර හිටිය බොල දැං හුලං:lol: :lol: :lol:

Matath ithin nethiwa nevey.............bus ekak giyath, kochchiyakata neggath, Driver kenek apiwa aran yanawane.......................:lol: :lol:
Anyway, oka ahala balala comment ekak dennako
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
නිවී පහන් වී ලය සැනහෙන්නේ එහෙම මාර voice එකක් එන්නෙ...අයියා ගේය පද ටික නැද්ද??
 
maleemsg

Member
ahuwa ahuwa ahuwa...!!

hariyaata nikan dewa gayanawak ahuwa wagei.. ne ehema newei ekata kiyana lassana sinhala wachanayak thiyanwwa eka mata mathaka wenne nehe....!

sahathika eththa sinduwa eheddi dehenata sama wedenawa wage thamai..music nam uparimai...!bohoma sthuthii...!
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sampath312 said:
කොහොමද මේකෙ sound quality යත් තිබ්බනම්:) මේව නම් master piece ජයන්ත අයියා!

Meka mahaththayo, Vintage car ekathu karanawa wagey wedak, mage mama gawa thibuna, 1940's wala Mercedese ekak, eka thamai pare yana slowest ma car eka, E unata eke vatinakamata lansuwak denna be.........
Me sindu, me akaren hari ahanna lebena eka loku deyak, idiriyedi, mam mewaye original recordings hoyagena (Heki pamanin), digitally quality eka enhance karanna balaporoththuwak thiyenawa.......................koy de karannath Kalaya thamai avashya...................
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ahuwa ahuwa ahuwa...!!

hariyaata nikan dewa gayanawak ahuwa wagei.. ne ehema newei ekata kiyana lassana sinhala wachanayak thiyanwwa eka mata mathaka wenne nehe....!

sahathika eththa sinduwa eheddi dehenata sama wedenawa wage thamai..music nam uparimai...!bohoma sthuthii...!

offtopic :sig
වෙනස් කමත් සාපේක්ෂ වෙලා:baffled:
මාරයි සද මොරයි ඇඇඇ:eek:
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sampath312 said:
නිවී පහන් වී ලය සැනහෙන්නේ එහෙම මාර voice එකක් එන්නෙ...අයියා ගේය පද ටික නැද්ද??

Meka Sekarage rachanayak..............ahala liyagannanam bri ne, namuth mata type karannanam be, dawasama ivara venawa............
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
ahuwa ahuwa ahuwa...!!

hariyaata nikan dewa gayanawak ahuwa wagei.. ne ehema newei ekata kiyana lassana sinhala wachanayak thiyanwwa eka mata mathaka wenne nehe....!

sahathika eththa sinduwa eheddi dehenata sama wedenawa wage thamai..music nam uparimai...!bohoma sthuthii...!

Puduma lassanak thiyenne neda, mama meka bohoma kalekata passe ahuwe langadi.........mulin nodenunu maha lassanak theruna, ekai, share karaganna hithune.................
Ara wachanaya nam Sampath gen hari, Ravi gen hari thamai ahanna one...........

PS: Sigiyath apuru nirmanayak
 
hmm ow eththatama... hawasata gedara gihin thamai meka ahanna oni... me welawata denenne aduwen...!

wachane mata mathak wei himin sere..

aah siggy eka gena kiuwa deta thanx:)
 
ජයන්ත අයියගේ එල වැඩක්! මාත් එක්ක දැන් ඉන්න මගේ යාළුවො දෙන්නම එක්ක ඇහුවා. මේක ගැන කියල ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. පස්සෙ කතා කරමු. දැන් busy. මේක දාන්නෙත් මේ හුය මගේ subscribed list එකට ගන්න ඕන නිසයි.
 
maleemsg

Member
සිරි පා පියුමේ - රොන් සුනු තැවරේ
ගිමන් නිවන - පවන් හමා ඒ
නිවී පහන් වී - ලය සැනහේ....

නිවන් දොරට මග පාදන
සමනොල රන් කොත මුදුනේ
ඇරුනු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ ලොව් තුරු සුවදේ...

කෙලෙස් මලින් මිදී - සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මග ඔස්සේ
වලා අතුල කදු වැටි අතරේ

සිරිපා පියුමේ - රොන් සුණු තැවරේ
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ලය සැනහේ...

සංගීතය හා ගායනය අමරදේව ශූරීන්
රචනය මහගම සේකර
ච්ත්රපටය රන්සළු
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
ජයන්ත අයියගේ එල වැඩක්! මාත් එක්ක දැන් ඉන්න මගේ යාළුවො දෙන්නම එක්ක ඇහුවා. මේක ගැන කියල ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. පස්සෙ කතා කරමු. දැන් busy. මේක දාන්නෙත් මේ හුය මගේ subscribed list එකට ගන්න ඕන නිසයි.

Kala warenko.............:( :( .mata kisideyak kiyawanna be...............unicode upset ne.........heta tahamai kiyawanna wenne, umba mata banne ne neda F&B????
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
සිරි පා පියුමේ - රොන් සුනු තැවරේ
[
සංගීතය හා ගායනය අමරදේව ශූරීන්
රචනය මහගම සේකර
ච්ත්රපටය රන්සළු

Ane kelle, mama bala hitiye honds PHP ekak danakam...........tht's ok, this is great work
Thankyou udawwata but mata penne ????? tikak witharai
 
jayanthah said:
Hariyatama kiwwa......Sekarage thamai, Amamradewage sangeetahaya.....wachana, thanuwa........pudumakara bawanawak wage neda.....
Umba ahala thiyenawada, issara Amaradewa kiyanawa menna meka.......
"Sabba Papassa Akaranam - Kusalassa Upasampada"
මට මතකයි සබ්බ පාපස්ස අකරණං ගාථාව පුංචි කාලෙ රේඩියෝ එකේ නිව්ස් යද්දි ඒ කිට්ටුව යනවා. ඒ දවස්වල නම් මඤ්ඥං. ළඟදි තමයි තේරුම හරියට දැනගත්තේ.