දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

maleemsg said:
:( matath oni ehema karanna thamai.. eth offcie PC eke soft eka ne..
gedara gihin karala dannam reta...:) :) iita kalainoni unoth gannai ohoma demme...! iwasa sitinna...!
මට නම් යුනිකෝඩ් ටික කියවන්න පුළුවන්... ඒත් බැරි අය වෙනුවෙන් ඔයා ඒක Graphically දායි කියල හිතනවා මම.
 
මෙච්චර වෙලා කලේ quote කරපු එකනේ. දැන් මගේ කමෙන්ට් එක.

මේකෙ මියුසික් වලින්ම අපේ හිත වෙන්කරල ගන්නවා. අමරදේව මාස්ටර්ගෙ හඬ තවත් ඒත ඉස්මතු කරනවා. වචන අමතක කරල ඇහුවත් අපට පහන් හැඟීමක් දැනෙනවා මියුසික් වලින් විතරක්. මේක ඒ අතින් නම් මාර නිර්මාණයක්. අද වගේ මිනිස්සුන්ට හැඟීම් දැණෙන විධි ඒ කාලෙ අධ්යයනය කරල තිබුණද දන්නෑ. මට හිතෙන්නෙ තනිකරම අමරදේව මාස්ටර් සහ මහගමසේකර අතර ගැඹුරු සාඛච්ඡා යන්න ඇති මේ වෙනුවෙන්.

ඒ කියනකොට මට මගේ යාළුවා මිස්ටර් රවී මතක් වුණා. එයා අමරදේව මාස්ටර්ල සහ මහගමසේකර වගේ අය යම් ප්රමාණයකට ඇසුරු කරල තියෙනව ඉස්සර. ඒ දෙන්න සෙට් වුණාම සංගීතය සහ වචන සුසංයෝග වෙන විධිය එයාල බලං ඉන්නවලු ඉස්සර. දෙන්නම (තවත් අයත් ඉන්න ඇති) භාවයකට සමවැදිල වගේලු කියවන්නේ.

මට මෙතනදි මගෙ තාත්තව මතක් වෙනව. මගේ තාත්ත නිසා තමයි මම ගොඩක් පරණ (නොවෙන) කලාකාරයන්ගෙ නිර්මාණ ඇසුරු කරන්න ගත්තේ. තාත්තට ඒ තරම් සංගීත දැණුමක් නැතිව ඇති. ඒත් එයා අහන නිසා අපිට අහන්න වුණා. ඒකෙන් හොඳක් මිස නරකක් නම් වුණේ නෑ. මගේ තාත්තා අමරදේව, ධර්මදාස වල්පොල, සීටී ප්රනාන්දු, දේවානන්ද වෛද්යසේකර වගේ අයගෙ කැසට් අරන් ඇහුව. මම අද එයාලගෙ mp3 අහනව. තාත්තා ඒවයින් ලබපු සැනසීම මම අද ලබනව.

මාව මේ විධියට අවදි කලාට ජයන්ත අයියට ගොඩාක් ස්තූතියි. තවත් මේ වගේ දුර්ලභ නිර්මාණ හොයලා දෙන්න අපට.

ප.ලි.

මහගමසේකර ගැන කතා වුණ නිසයි කියන්නේ. අපි සම්පත්ගෙ බෝඩිමට ඉක්මනටම ගියොත් හොඳයි
 
Last edited:

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
මෙච්චර වෙලා කලේ quote කරපු එකනේ. දැන් මගේ කමෙන්ට් එක.
මගේ තාත්ත නිසා තමයි මම ගොඩක් පරණ (නොවෙන) කලාකාරයන්ගෙ නිර්මාණ ඇසුරු කරන්න ගත්තේ. මාව මේ විධියට අවදි කලාට ජයන්ත අයියට ගොඩාක් ස්තූතියි. තවත් මේ වගේ දුර්ලභ නිර්මාණ හොයලා දෙන්න අපට.

ප.ලි.

මහගමසේකර ගැන කතා වුණ නිසයි කියන්නේ. අපි සම්පත්ගෙ බෝඩිමට ඉක්මනටම ගියොත් හොඳයි

Mata umba wage lassanata wachana hasuruwanna be, namuth, umbe comment eka mata loku hayyak, me wage nirmana agaya kala heki sanwedi aya HIPHOP genre eke innawa kiyana eka, mata siri pada wandanawa wagema pahan sanwegayak danawana deyak........umbe wachana walata godak sthuthi,
BTW Ara "Parana (Novena)" yedumanam uparimai............
BTWBTW Umbe Mr Ravi godak wayasa kenekda? Mokoda Sekera miyagihin den 32years wenawa
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
menna me song eke lyrics sinhala kiyawanna beri sinhalun wenuwen..!:lol:

special thanx goes to Jayanthah and Ravicklp:)

Thanx Maleemsg for taking the trouble:) :) :) , I appreciate it a lot............

Mama eka danna giya udata, but cant edit the thread for some reason....passe balamu

PS: Mata wedak karala dunnama yaka benda gaththa wage thamai, thawa list ekak thiyenawa karaganna
 
maleemsg

Member
jayanthah said:

Yakata baya nam sohone gewal hadanne nehe ne saho....!:lol: :lol:

monada appe thawa thiyenne? lejja wenna epa denna karala dennam:lol: :lol:
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
Yakata baya nam sohone gewal hadanne nehe ne saho....!:lol: :lol:

monada appe thawa thiyenne? lejja wenna epa denna karala dennam:lol: :lol:

Lejjawaknam ne kelle, but nikan mokakda wage......mama PM karannamko,
Thanks heaps in advance
 
jayanthah said:
Mata umba wage lassanata wachana hasuruwanna be, namuth, umbe comment eka mata loku hayyak, me wage nirmana agaya kala heki sanwedi aya HIPHOP genre eke innawa kiyana eka, mata siri pada wandanawa wagema pahan sanwegayak danawana deyak........umbe wachana walata godak sthuthi,
BTW Ara "Parana (Novena)" yedumanam uparimai............
BTWBTW Umbe Mr Ravi godak wayasa kenekda? Mokoda Sekera miyagihin den 32years wenawa
අපෝ එයා ඉපදිල නම් අවුරුදු 45කට වැඩි මිස අඩු නෑ. පෙනුමෙන් මිස එයා කවදාවත් ඒ ගැන කතා කරල නෑ. ඒ වුණාට දැන් ඉන්න බහුතරයක් කොල්ලන්ට වඩා සිරා කොල්ලෙක්. හැමවිටම අළුත්. පුංචි කාලෙ ඉඳලම කොළඹ ජීවත් වෙල අත්දැකීම් පුරවගත්ත කෙනෙක්.