Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑං_කොහොමද_සනීපෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UNP වහල්කමට සහ බොරුවට රැවටී ඡන්දය දුන් උන් තාමත් සිතාගෙන සිටින්නේ අපි කල දේ හරි.යවන්න ඕනි කෙනා යැවුවා,මේ ආණ්ඩුවත් අපිට කෙලවනවා ජේවීපී එකට ඊළඟ පාර ඡන්දය දීලා බලනවා යැයි කියන ගොන් මතයෙනි..

උන් මෛත්‍රි එද්දී සුරංගනා ලෝකයක් ගැන සිතා ගිහින් පොරවල් සේ ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කර අපිටද පොර ටෝක් දී උඹ දන්න රෙද්දක් නැහැ යයි පවසා දැන් වෙනසක් ඕනි,සුදු වෑන් නවත්තන්න ඕනි.ඕකා හොරකම් කරා හෝරාව ගෙදර යවන්න ඕනි,බේබිලාට රේස් පදින්න දෙන්න හොඳ නැහැ ඕකා ගෙදර යවන්න ඕනි,කැම්පස් ළමයින්ට පොලිසියෙන් ගැහුවා රතුපස් වලදී වෙඩි තිවුවා ඕකා ගෙදර යවන්න ඕනි,අපි 2010 දී කලගුණ සැලකුවා ඕකා දැන්වත් ගෙදර යවන්න ඕනි පාරවල් හදනවා අපිට කන්න බොන්න නැහැ යැයි අම්බානෙක පොර ටෝක් දී මහින්ද රාජපක්ෂව ගෙදර යැවුවේ රතිඤ්ඤා පුපුරවා දැමු ටොයියන් රැසක් එදා සිටිය බව අපිට අමතක නැත..

දැන් උන්ට තරු පෙනී ඇත..උන් දැන් මේ ආණ්ඩුවත් එකයි කලින් ආණ්ඩුවත් එකයි යනුවෙන් පවසා උන්ගේ ඇඟ බේරාගැනීමට සෑහෙන ප්රයත්නයක් දරන බව මේ දිනවල ෆේස්බුක් එකේ ගැවසීමෙන් පෙනී ගියේය...

මහින්ද හොරකම් කරා වෙන්නට ඇතිය..නමුත් මෙහෙම මිනිසුන්ගේ බඩට පහර ගැසුවේ නැත...

දුම් පරික්ෂාවට සහ ලයිසන් කිරීමට ගණන් වැඩි වෙද්දී වාහන මිල ලක්ෂ 25 කින් වැඩි වෙද්දී ලිසින් කැන්සල් කරද්දී අපේ උන්ගේ ලොජික් එක වන්නේ බයිසිකල් එකක්වත් නැති උන් වාහන මිල වැඩි කරන එකට කෑගසනවා මුන්ට පිස්සු යන්නයි...

ඒ උන්ගේ ගොන් ටොයි ලොජික්ය.

කැම්පස් ළමයින්ට අම්බානෙක නෙලද්දී උන්ගේ මතය වුයේ ඕකුන්ට ගහලා මදි යන්නයි...

මේ සැරේ අයවැයෙන් කෙලෙවුවේ වාහන පදින උන්ට පමණක් නොව රැකියාවට අමතරව තමන්ගේ කියා බිස්නස් එකක් කරන උන්ට පවාය...

උන්ට බදු ගැහුවේය...මේ සැරේ අයවැයෙන් මිනිසුන්ට බදු එක පිට එක ගැහුවේ හිතක් පපුවක් නැති ලෙසින් බව ඕනෑම ගොනෙකුට තේරෙනු ඇත...

නමුත් ගිය පාර ඡන්දය දුන් උන් තාමත් උඩු බුරලන්නේ මහින්ද හොරකම් කරා ඒවා තමා දැන් මේ ගෙවන්නේ යනුවෙන්ය...

කොටි අම්බානෙක නිදහස්ය.ටොයි ලොජික් අනුව එයට නිදහසට කරුණ වුයේ මහින්දගේ කාලේ කේපී පිල්ලෙයාන් ආරක්ෂා කරේ ඇයිද යන්නත් ඒ කාලේ කොටි නිදහසේ කරේ නැද්ද යන්නත්ය...

ඒ කාලේ කොටි නිදහස් කරේ සුළු වැරදි ඇති උන් බවත් නිදහස් නොකර සිටියේ දරුණු ගණයේ ත්‍රස්තවාද කටයුතු වලට අයත් උන් බවත් ගොඩක් උන් දන්නේ නැත..එසේම කේපී පිල්ලෙයාන්ට ආරක්ෂා කිරීම නිසා මහින්ද එලෙවුවා නම් මේ ආණ්ඩුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුන බවත් ඔය ගොන් හැත්තට තේරෙන්නේ නැත..

නාගදීපය නයිනතිව් කිරීමට යති...

සරල ජනාධිපතිතුමා කුඩු අලෙවිය තහනම් කලොත් ආණ්ඩුව පෙරලෙනවා ඒ නිසා එය කිරීමට නොහැකි බව පැවසුවේය...

සරල බලයට තණ්හාවක් නැති ජනාධිපතිතුමා 2020 දී අගමැති ධුරයට අපේක්ෂත්වය ඉල්ලන බව පැවසුවේය...

නාවික හමුදා කඳවුරක් UN එකෙන් ඇවිත් සම්පුර්ණ පරික්ෂා කරේ පළමු වතාවට බව චතුර අල්විස් අයියා පත්තරය බලාගෙන තරහින් පැවසුවේ

සිංහල කම පපුවටම දැනුන බව පසෙක් කරමිනි ...

ඡන්දයට කලින් දුන් සුරංගනා ලෝක සියල්ලම අද කෙලවී ඇති බව හැමෝටම දැන් තේරී ඇත...

එදා උඹලට අපි කිවුවේ දන්න යකා නොදන්න යකාට වඩා හොඳ බව මේ ටික වෙන බව දන්න නිසා මිසක මහින්දට ඇති වහල් කමට නොව බව අංගොඩ ඉන්න පිස්සෙක්ට උනත් තේරුම් යා යුතුය...

මට නම් අම්බානෙක සතුටුය...රටට සහ මිනිසුන්ගේ බඩට අම්බානෙකම කෙලවී ඇත.අමු මිරිස් වත්තක් කරගෙන දෙහි ගහක් පැල කරන් ඉන්න එකා ගොඩය..

මහින්දගේ හොරකම් කිසිවක් ඇල්ලිමටද තාමත් නොහැකි වුන බව අපේ ගොන් අලුත් පරම්පරාවට තාම පෙනී ගොස් නැත...

උන් තාමත් ඒ සුරංගනා ලෝකේ එල්ලී ඇත...

දැන් ඉතින් දෙකම නැතුව වෙන එකකට දෙමු යයි සිතාගෙන ඉන්න උන්ට මේ ටික කීමට කැමැත්තෙමි...

අපි මහින්දගේ කාලේ නොකා නොබී සිටියේ නැත...

රට සිඝ්‍රයෙන් සංවර්ධනය උන බව අමතක කල යුතු නැත..

ත්‍රස්තවාදය පරදන දින වලවත් මෙහෙම බදු ගසා මිනිසුන්ට කෙලවුයේ නැත..

UNP ආණ්ඩුවට ඕනෑවුනේ මහින්දව ගෙදර යවා උන්ගේ සාක්කු පුරවාගැනීමට නිසා රට පුරා මහින්ද හොරා හොරා යන්න රන්ජන් රාමනායක ගොන් නාම්බා ඔස්සේ කටකතා යැවුවේය..අපේ උන් ඒවා විශ්වාස කරේ උන්ගේ පපුව ඇතුලේ UNP ලේ තිබු නිසාය...

දැන්වත් කලවම් ලේ ඉවතලා ඇත්ත තේරුම් ගත යුතුය...

මේ පටන් ගත්තා පමණි.මේ ආණ්ඩුවෙන් කල පළමු අයවැය බවද මතක් කිරීමට පවසමි...

අයවැයෙන් මෙසේ මිනිසුන්ට බර පැටවුවා නම් ඉදිරි දිනවලදී එක එක වැඩි කරන හැටි සියසින් බලාගැනීමට නුඹ සැමට ආරාධනා කරමි...

දැන් කරන්නට දෙයක් නැත.රෙද්ද උස්සාගෙන කෑගැසීමට අවශ්‍ය නැත...

මන්ද ඒ දවස් වල උන් වෙනුවෙන් කතා කල උන්ව විශ්වාස කල ඡන්දය ප්‍රකාශ කරමින් උන්ව පත් කල උන් ගැන පොස්ට් ෂෙයාර් කර උඹලාගේ රෙදි

දැනටමත් ගැලවී ඇති නිසාය

උපුටා ගැනීමකි [CODE] https://www.facebook.com/dimuwamax1/posts/1012365835491354 [/CODE]

[QUOTE="rasaduna, post: 19369612, member: 90649"] [SIZE=4][COLOR=Purple]UNP වහල්කමට සහ බොරුවට රැවටී ඡන්දය දුන් උන් තාමත් සිතාගෙන සිටින්නේ අපි කල දේ හරි.යවන්න ඕනි කෙනා යැවුවා,මේ ආණ්ඩුවත් අපිට කෙලවනවා ජේවීපී එකට ඊළඟ පාර ඡන්දය දීලා බලනවා යැයි කියන ගොන් මතයෙනි.. උන් මෛත්‍රි එද්දී සුරංගනා ලෝකයක් ගැන සිතා ගිහින් පොරවල් සේ ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කර අපිටද පොර ටෝක් දී උඹ දන්න රෙද්දක් නැහැ යයි පවසා දැන් වෙනසක් ඕනි,සුදු වෑන් නවත්තන්න ඕනි.ඕකා හොරකම් කරා හෝරාව ගෙදර යවන්න ඕනි,බේබිලාට රේස් පදින්න දෙන්න හොඳ නැහැ ඕකා ගෙදර යවන්න ඕනි,කැම්පස් ළමයින්ට පොලිසියෙන් ගැහුවා රතුපස් වලදී වෙඩි තිවුවා ඕකා ගෙදර යවන්න ඕනි,අපි 2010 දී කලගුණ සැලකුවා ඕකා දැන්වත් ගෙදර යවන්න ඕනි පාරවල් හදනවා අපිට කන්න බොන්න නැහැ යැයි අම්බානෙක පොර ටෝක් දී මහින්ද රාජපක්ෂව ගෙදර යැවුවේ රතිඤ්ඤා පුපුරවා දැමු ටොයියන් රැසක් එදා සිටිය බව අපිට අමතක නැත.. දැන් උන්ට තරු පෙනී ඇත..උන් දැන් මේ ආණ්ඩුවත් එකයි කලින් ආණ්ඩුවත් එකයි යනුවෙන් පවසා උන්ගේ ඇඟ බේරාගැනීමට සෑහෙන ප්රයත්නයක් දරන බව මේ දිනවල ෆේස්බුක් එකේ ගැවසීමෙන් පෙනී ගියේය... මහින්ද හොරකම් කරා වෙන්නට ඇතිය..නමුත් මෙහෙම මිනිසුන්ගේ බඩට පහර ගැසුවේ නැත... දුම් පරික්ෂාවට සහ ලයිසන් කිරීමට ගණන් වැඩි වෙද්දී වාහන මිල ලක්ෂ 25 කින් වැඩි වෙද්දී ලිසින් කැන්සල් කරද්දී අපේ උන්ගේ ලොජික් එක වන්නේ බයිසිකල් එකක්වත් නැති උන් වාහන මිල වැඩි කරන එකට කෑගසනවා මුන්ට පිස්සු යන්නයි... ඒ උන්ගේ ගොන් ටොයි ලොජික්ය. කැම්පස් ළමයින්ට අම්බානෙක නෙලද්දී උන්ගේ මතය වුයේ ඕකුන්ට ගහලා මදි යන්නයි... මේ සැරේ අයවැයෙන් කෙලෙවුවේ වාහන පදින උන්ට පමණක් නොව රැකියාවට අමතරව තමන්ගේ කියා බිස්නස් එකක් කරන උන්ට පවාය... උන්ට බදු ගැහුවේය...මේ සැරේ අයවැයෙන් මිනිසුන්ට බදු එක පිට එක ගැහුවේ හිතක් පපුවක් නැති ලෙසින් බව ඕනෑම ගොනෙකුට තේරෙනු ඇත... නමුත් ගිය පාර ඡන්දය දුන් උන් තාමත් උඩු බුරලන්නේ මහින්ද හොරකම් කරා ඒවා තමා දැන් මේ ගෙවන්නේ යනුවෙන්ය... කොටි අම්බානෙක නිදහස්ය.ටොයි ලොජික් අනුව එයට නිදහසට කරුණ වුයේ මහින්දගේ කාලේ කේපී පිල්ලෙයාන් ආරක්ෂා කරේ ඇයිද යන්නත් ඒ කාලේ කොටි නිදහසේ කරේ නැද්ද යන්නත්ය... ඒ කාලේ කොටි නිදහස් කරේ සුළු වැරදි ඇති උන් බවත් නිදහස් නොකර සිටියේ දරුණු ගණයේ ත්‍රස්තවාද කටයුතු වලට අයත් උන් බවත් ගොඩක් උන් දන්නේ නැත..එසේම කේපී පිල්ලෙයාන්ට ආරක්ෂා කිරීම නිසා මහින්ද එලෙවුවා නම් මේ ආණ්ඩුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුන බවත් ඔය ගොන් හැත්තට තේරෙන්නේ නැත.. නාගදීපය නයිනතිව් කිරීමට යති... සරල ජනාධිපතිතුමා කුඩු අලෙවිය තහනම් කලොත් ආණ්ඩුව පෙරලෙනවා ඒ නිසා එය කිරීමට නොහැකි බව පැවසුවේය... සරල බලයට තණ්හාවක් නැති ජනාධිපතිතුමා 2020 දී අගමැති ධුරයට අපේක්ෂත්වය ඉල්ලන බව පැවසුවේය... නාවික හමුදා කඳවුරක් UN එකෙන් ඇවිත් සම්පුර්ණ පරික්ෂා කරේ පළමු වතාවට බව චතුර අල්විස් අයියා පත්තරය බලාගෙන තරහින් පැවසුවේ සිංහල කම පපුවටම දැනුන බව පසෙක් කරමිනි ... ඡන්දයට කලින් දුන් සුරංගනා ලෝක සියල්ලම අද කෙලවී ඇති බව හැමෝටම දැන් තේරී ඇත... එදා උඹලට අපි කිවුවේ දන්න යකා නොදන්න යකාට වඩා හොඳ බව මේ ටික වෙන බව දන්න නිසා මිසක මහින්දට ඇති වහල් කමට නොව බව අංගොඩ ඉන්න පිස්සෙක්ට උනත් තේරුම් යා යුතුය... මට නම් අම්බානෙක සතුටුය...රටට සහ මිනිසුන්ගේ බඩට අම්බානෙකම කෙලවී ඇත.අමු මිරිස් වත්තක් කරගෙන දෙහි ගහක් පැල කරන් ඉන්න එකා ගොඩය.. මහින්දගේ හොරකම් කිසිවක් ඇල්ලිමටද තාමත් නොහැකි වුන බව අපේ ගොන් අලුත් පරම්පරාවට තාම පෙනී ගොස් නැත... උන් තාමත් ඒ සුරංගනා ලෝකේ එල්ලී ඇත... දැන් ඉතින් දෙකම නැතුව වෙන එකකට දෙමු යයි සිතාගෙන ඉන්න උන්ට මේ ටික කීමට කැමැත්තෙමි... අපි මහින්දගේ කාලේ නොකා නොබී සිටියේ නැත... රට සිඝ්‍රයෙන් සංවර්ධනය උන බව අමතක කල යුතු නැත.. ත්‍රස්තවාදය පරදන දින වලවත් මෙහෙම බදු ගසා මිනිසුන්ට කෙලවුයේ නැත.. UNP ආණ්ඩුවට ඕනෑවුනේ මහින්දව ගෙදර යවා උන්ගේ සාක්කු පුරවාගැනීමට නිසා රට පුරා මහින්ද හොරා හොරා යන්න රන්ජන් රාමනායක ගොන් නාම්බා ඔස්සේ කටකතා යැවුවේය..අපේ උන් ඒවා විශ්වාස කරේ උන්ගේ පපුව ඇතුලේ UNP ලේ තිබු නිසාය... දැන්වත් කලවම් ලේ ඉවතලා ඇත්ත තේරුම් ගත යුතුය... මේ පටන් ගත්තා පමණි.මේ ආණ්ඩුවෙන් කල පළමු අයවැය බවද මතක් කිරීමට පවසමි... අයවැයෙන් මෙසේ මිනිසුන්ට බර පැටවුවා නම් ඉදිරි දිනවලදී එක එක වැඩි කරන හැටි සියසින් බලාගැනීමට නුඹ සැමට ආරාධනා කරමි... දැන් කරන්නට දෙයක් නැත.රෙද්ද උස්සාගෙන කෑගැසීමට අවශ්‍ය නැත... මන්ද ඒ දවස් වල උන් වෙනුවෙන් කතා කල උන්ව විශ්වාස කල ඡන්දය ප්‍රකාශ කරමින් උන්ව පත් කල උන් ගැන පොස්ට් ෂෙයාර් කර උඹලාගේ රෙදි දැනටමත් ගැලවී ඇති නිසාය :P උපුටා ගැනීමකි [CODE] https://www.facebook.com/dimuwamax1/posts/1012365835491354 [/CODE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom