දෑන් හොදටම ඈති! කරුණාකර වෙඩි තියන්න.

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මන් නම් එක පැයක් ඉන්නේ නෑ මේ සමාජවාදී බල්ලෝ ආවොත් එහෙම.මෙච්චර කලුත් ඉදියේ අම්මා නිසා අක්කට හරි දාලා යනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    එතකොට කවුද බල්ලෝ Telegram එකේ / කිරියේ නිවුස් දාන්නේ? අපි දෙන්නද?

    එතකොට කොල්ලො ෆෝම් කරන යා පයිය අරගලේ නැද්ද ? :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    එතකොට කොල්ලො ෆෝම් කරන යා පයිය අරගලේ නැද්ද ? :(
    පිස්සුද ඕයි, ඔච්චර ගොන් ද?
    කීබෝර්ඩ් එකෙන් මිනිස්සු අවුස්සලා, කොල්ල නිවුස් දදා ඉන්නවා
     
    • Haha
    • Like
    Reactions: neo7x and lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටාට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.

    හෑබෑයි මේ හිගන , වෑරහිලි ඈදගත්ත, දත් මදින්නේ නෑති, ව්‍යවස්තාව ඉරන්න ඕන කියන නූගත් ජෙප්පොයි පෙරෙට්ටොයි කියන විදියට නෙමයි. වරදක් තියෙනවානම් නඩු දාල, සාදාරන සෑකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරලා, අදිකරනයෙන් වරදකරුවෙක් කරොත් එල්ලලා මෑරුවත් කමක් නෑත
    ඌට මුක්තිය තියෙන නිසා ගොඩක් කරනාවලදී නඩු දාන්න බැහැ. එක දන්න නිසාම ඌ කිසි ගේමක් නැතුව රටේ ගොවිතැන විනාස කරා. බල්ලෙක් ඌ නම්. මිනිස්සු මේ විදිහට ප්‍රචණ්ඩ වෙන්නත් හේතුව ඒකයි
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Owa meke Mai thawa dethun denekui early kiwwama apita banapu ewun ko lamaayi.Genuine aragalayak karanna nam Vinayak Hikmmemak thiyenna one.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    293483569_3269092953405880_877327269082263845_n.jpg