Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑවැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්රයෙක් වෙන රත්නායක මහත්තය නිසා.

මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ කියන්නේ බය, ලැජ්ජාව, තරහ, කණගාටුව, මේ සේරම කවලම් වෙච්ච හැඟීමක්!

මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක එක්ක එකට වැඩපොලේ ඉඳල තියෙනව එක විදියක පොරක්. එක විදියක් කියන්නේ මේ පොර ගැන පැතිරිලා තිබුණු විවිධ කතන්දර හින්දයි.

එයින් එක ජොලි කතාවක් කියන්නම් කෝ ඉස්සෙල්ලාම පොඩි ඇපිටයිසර් එකක් විදියට.

කොල්ලෝ කැම්පස් එකේ ඉන්න කාලේ ගෙදරින් සල්ලි දෙනවනේ ජීවත් වෙන්න. ෆයිනල් එක්සෑම් ලිව්වට පස්සේ පොරට කැම්පස් එකේම ඩිමොන්ස්ටේ්රර් ජොබ් එකක් සෙට් වුණා. විභාගෙ ඉවර වෙලා, ලැබ් රිපෝට්ස් හෙමත් ඉවර කරල පොර ගෙදර ගිහිං දවසෙන් දෙකෙන් ජොබ් එකට ආපහු ආවා. ඉතිං වෙනද වගේම, කලින් හිටිය බෝඩිමේ ඉඳල කැම්පස් යන්න ගත්තා.

ඔය ජොබ් කතා ගෙදරට කියන්නේ මොකටද?

ඉතිං වෙනද වගේම පොරට ඒ මාසේ අන්තිමටත් ගෙදරින් සල්ලි දුන්නා. ඔය අතර ඉස්ඉස්සෙල්ලාම පඩියත් හම්බ වුණා නේ කැම්පස් එකේ ජොබ් එකෙන්.

අපේ පොර කරලා තියෙන්නේ ගෙදරින් හම්බ වෙච්ච සල්ලි වලිනුත් ගාණක් දාලා මුළු පඩියම බැංකුවේ දාපු එකයි.

මාස ගණනාවක්ම පොර ඔය වැඩේ කෙරුව කියලයි ආරංචිය. මං හිතන්නේ විභාග ප්රතිපල ඇවිල්ලා පොර ආණ්ඩුවේ තැනක වැඩට යන්න වෙන පලාතකට ගියාට පස්සේ තමයි ගෙදරින් සල්ලි ගැනීම නවත්තලා තියෙන්නේ.

දැන් මෙන්න අද ප්රස්තූත කතන්දරේ.

ඔහොම අවුරුදු තුන හතරක් ගියාට පස්සේ අපේ පොර බඳින්න සෙට් වෙලා තියෙනවා. ප්රපෝසල් එකක් ද, ලව් මැච් එකක් ද කියල විස්තර නං මං දන්නේ නෑ. කොහොම වුණත් හොඳ පවුලක, හොඳ කෙල්ලෙක් කියල තමයි ආරංචි වුනේ.

ඉතිං වැඩපොලේ හුඟ දෙනෙකුටත් වෙඩිමට ආරාධනා කරල තිබුණ. අපේ කට්ටිය කතා වුණා, වෙඩිම දවසේ උදේ දහයට විතර වැඩපොල ලඟට සෙට් වෙලා සේරම කට්ටියම එකට යන්න. කාර් තුන හතරකුත් ලෑස්ති කරගත්තා, තියෙන තියෙන හැටියට.

කට්ටිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෙන්න බොලේ අපේ පොර එනවා මෝටර් සයිකලේක හති දාගෙන.

මගුල කැන්සල් කියලා කට්ටියට කියලා හැරුණු පයින් ආපහු දිව්වා.

අපේ කට්ටිය අන්දුං කුංදුන්.

සතියකින් විතර ඔන්න ආරංචි වුනා වෙලා තියෙන සන්තෑසිය.

වෙඩිමට කලින් දා කෙල්ල ගේ ගෙදර පිරිතක් ලු. මගුල් ගෙදරකට කලින් දානයක් දීල පිරිතක් කියන සිරිතක් සමහරුන් ගේ තියෙනවනේ.

පොරත් ගිහින් තියෙනවා පිරිතට ආරාධනය අනුව. ඔතනදී, දානේ, පිරිතෙ කටයුතු ගැන කතාකර කර ඉන්න ගමං මූට කියවිලා තියෙනවා මෙන්න මෙහෙම.

"අනේ මේ දාන වලට, පිරිත් වලට, වියදම් කරන සල්ලිත් දෑවැද්දට දුන්න නං ඉවරයිනේ!"

ඕක ඇහිච්ච කෙල්ලගේ තාත්තට කෙල කෝටියට කේන්ති ගිහිං.

එච්චරයි.

-කතන්දරකාරයා

ප/ලි

කෙල්ලගේ තාත්තට කේන්ති ගියාට පස්සේ වෙච්ච දේ ගැන ආයෙ දෙවෙනි පාරටත් ලියන්න ඕනැ නෑනේ, නේද?

උපුටා ගැනීම ඊමේල් පණිවිඩයකිනි

[QUOTE="gayanaps, post: 10460402, member: 27443"] [SIZE="5"]මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්රයෙක් වෙන රත්නායක මහත්තය නිසා. මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ කියන්නේ බය, ලැජ්ජාව, තරහ, කණගාටුව, මේ සේරම කවලම් වෙච්ච හැඟීමක්! මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක එක්ක එකට වැඩපොලේ ඉඳල තියෙනව එක විදියක පොරක්. එක විදියක් කියන්නේ මේ පොර ගැන පැතිරිලා තිබුණු විවිධ කතන්දර හින්දයි. එයින් එක ජොලි කතාවක් කියන්නම් කෝ ඉස්සෙල්ලාම පොඩි ඇපිටයිසර් එකක් විදියට. කොල්ලෝ කැම්පස් එකේ ඉන්න කාලේ ගෙදරින් සල්ලි දෙනවනේ ජීවත් වෙන්න. ෆයිනල් එක්සෑම් ලිව්වට පස්සේ පොරට කැම්පස් එකේම ඩිමොන්ස්ටේ්රර් ජොබ් එකක් සෙට් වුණා. විභාගෙ ඉවර වෙලා, ලැබ් රිපෝට්ස් හෙමත් ඉවර කරල පොර ගෙදර ගිහිං දවසෙන් දෙකෙන් ජොබ් එකට ආපහු ආවා. ඉතිං වෙනද වගේම, කලින් හිටිය බෝඩිමේ ඉඳල කැම්පස් යන්න ගත්තා. ඔය ජොබ් කතා ගෙදරට කියන්නේ මොකටද? ඉතිං වෙනද වගේම පොරට ඒ මාසේ අන්තිමටත් ගෙදරින් සල්ලි දුන්නා. ඔය අතර ඉස්ඉස්සෙල්ලාම පඩියත් හම්බ වුණා නේ කැම්පස් එකේ ජොබ් එකෙන්. අපේ පොර කරලා තියෙන්නේ ගෙදරින් හම්බ වෙච්ච සල්ලි වලිනුත් ගාණක් දාලා මුළු පඩියම බැංකුවේ දාපු එකයි. මාස ගණනාවක්ම පොර ඔය වැඩේ කෙරුව කියලයි ආරංචිය. මං හිතන්නේ විභාග ප්රතිපල ඇවිල්ලා පොර ආණ්ඩුවේ තැනක වැඩට යන්න වෙන පලාතකට ගියාට පස්සේ තමයි ගෙදරින් සල්ලි ගැනීම නවත්තලා තියෙන්නේ. දැන් මෙන්න අද ප්රස්තූත කතන්දරේ. ඔහොම අවුරුදු තුන හතරක් ගියාට පස්සේ අපේ පොර බඳින්න සෙට් වෙලා තියෙනවා. ප්රපෝසල් එකක් ද, ලව් මැච් එකක් ද කියල විස්තර නං මං දන්නේ නෑ. කොහොම වුණත් හොඳ පවුලක, හොඳ කෙල්ලෙක් කියල තමයි ආරංචි වුනේ. ඉතිං වැඩපොලේ හුඟ දෙනෙකුටත් වෙඩිමට ආරාධනා කරල තිබුණ. අපේ කට්ටිය කතා වුණා, වෙඩිම දවසේ උදේ දහයට විතර වැඩපොල ලඟට සෙට් වෙලා සේරම කට්ටියම එකට යන්න. කාර් තුන හතරකුත් ලෑස්ති කරගත්තා, තියෙන තියෙන හැටියට. කට්ටිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෙන්න බොලේ අපේ පොර එනවා මෝටර් සයිකලේක හති දාගෙන. මගුල කැන්සල් කියලා කට්ටියට කියලා හැරුණු පයින් ආපහු දිව්වා. අපේ කට්ටිය අන්දුං කුංදුන්. සතියකින් විතර ඔන්න ආරංචි වුනා වෙලා තියෙන සන්තෑසිය. වෙඩිමට කලින් දා කෙල්ල ගේ ගෙදර පිරිතක් ලු. මගුල් ගෙදරකට කලින් දානයක් දීල පිරිතක් කියන සිරිතක් සමහරුන් ගේ තියෙනවනේ. පොරත් ගිහින් තියෙනවා පිරිතට ආරාධනය අනුව. ඔතනදී, දානේ, පිරිතෙ කටයුතු ගැන කතාකර කර ඉන්න ගමං මූට කියවිලා තියෙනවා මෙන්න මෙහෙම. "අනේ මේ දාන වලට, පිරිත් වලට, වියදම් කරන සල්ලිත් දෑවැද්දට දුන්න නං ඉවරයිනේ!" ඕක ඇහිච්ච කෙල්ලගේ තාත්තට කෙල කෝටියට කේන්ති ගිහිං. එච්චරයි. -කතන්දරකාරයා ප/ලි කෙල්ලගේ තාත්තට කේන්ති ගියාට පස්සේ වෙච්ච දේ ගැන ආයෙ දෙවෙනි පාරටත් ලියන්න ඕනැ නෑනේ, නේද? [/SIZE] උපුටා ගැනීම ඊමේල් පණිවිඩයකිනි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom