Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
දෑවෑද්දක් ඔනෑද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෑවෑද්දක් ඔනෑද?

කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?

මෙක ඉතින් ඇත අතිත්යෙ පටන් පැවත එන හෙල සින්හල චාරිත්‍රයක්නෙ.හැබැයි මෙක ඉතින් ගොඩක් අයට තියෙන, බොන්න ඔනෙ ප්‍රශ්නයක්නෙ! මෙක ගැන මම අද එලකිරි එකෙ කස්ටිය එක්ක ටිකක් කතා කරන්න හිතුවා.

මගෙ අදහසනම් මෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වේනස් වෙන අන්දමෙ කරුනක්.ඒ කියන්නෙ මෙක තීරනය වෙන්නෙ බලපාන ගොඩක් කරුනු කාරනා තීයෙනවා,

1. කොල්ලගෙ ආර්ට්ක තත්ත්වය (කොල්ලට උරුමයෙන් හම්බ වෙන දෙපළ- ඒ කියන්නෙකොල්ලගෙ අම්මා තාත්තා වැඩ කරන්නෙ private sector එකෙ නම්ඵ්ගොල්ල job එකෙන්අස්වෙනකොටහම්බවෙනpunt එකෙතරම / ඉඩ කඩම්/ යාන වාහන/ වියාපාර / bank එකෙසල්ලි බාගෙ)

2. කොල්ලටසහොදර සහොදරියො ඉන්නවද කියන එක

3. බදින කෙල්ලට සහොදර සහොදරියො ඉන්නවද කියන එක - (කෙල්ලගෙඅම්මට තාත්තාටඉන්නෙ එයා විතරනම් ඉතින් මල්ල කරෙ) **hip hip huree**

4. කොල්ලගෙ ජොබ් කට්ට මොකක්ද කියන එක

5. බදින කෙල්ලගෙjob කට්ට කට්ට මොකක්ද කියන එක /

6.කෙල්ලjob එකක් කරනවට කොල්ල කැමතිද අකමැතිද කියන එක

7. කොල්ලගෙ සිතුම් පැතුම් / අනාගත සැලසුම්

8. කොල්ලඅනාගතයෙ සැදිමට අපෙක්ශ කරන ළමයින් ගනන (hikzzz) -මෙකත් බොන්න ඔනෙ ප්‍රශ්නයක් තමා.කොල්ලක් සෙට් උනොත් ගොඩ, කෙල්ලෙක් සෙට් උනොත් අනාත්යි. බදිනකොට දෑවෑද්දක් දෙන්න එපැයි.****lol****

මගෙ මතය නම් කොල්ල දුප්පත් හො මඩ්යම පන්තියකට අයත්පව්ලක නම් දෑවෑද්දක් අවශ්‍යයි කියන එක .විසෙසයෙන් සල්ලි. මොකටද කිවොත් අනාගත දියුනුව සදහා .පොසත් එකක්ටනම් ඔක ඉතින් දුන්නත් එකයි නැතත් එකයි. ඌට ඉතින් ගානක් නැහැනෙසල්ලි තියන හින්දා.කෙල්ල ගොඩක් උගත් නම් දෑවෑද්දක් අත්‍යාවශ්‍ය නැ කියන එකමගෙ මතය. කොහොම උනත් සමාන්‍යයෙන් කෙල්ලෙක් බදිනකොට ඉල්ලුවත් නැතත් දෑවෑද්දක්දෙන එක තමයි සිරිත

සිරාවටම මෙ කලෙ හැට්යටනම් කෙල්ලෙක් බදීනකොට බඩු මුට්ටු කොහොම උනත් ලක්ශ 20 වත් හැටියට දෙන්නම ඔනෙ

හැබයි ඉතින් ඔය මොකක් දුන්නත්එවා නාස්ති කරගෙන ජිවිතෙ අනා ගන්න බුරුනාන්සෙලත් ඔනෙ තරම් ඉන්නව.එක නම් ඉතින් කෙල්ලගෙ කරුමෙ තමා.

මම මහෙම කිවුවම කස්ටිඅම හිතනවා ඇතී මු නම් ළමයි 4ර 5ක් ඉන්න දරු පවුල් කාරයෙක් කියල.එ උනාට මම තාම අවුරුදු 20ක අහින්සක කොලු පැටියෙක්. හී..හී...මට තාම කෙල්ලෙක් වත් නැහැ****කොහොමද මගෙ ideas & ටොක්ස් ලොල්****

මෙක ගැන හැම කොල්ලක්ම අදහස් කියන්න ඔනෙ

කෙල්ලොත් ඵ්ගොල්ලන්ගෙ අදහස් කියන්න ඔනෙ

වටිටි අම්මල නොකිවට කමක් නැහැ

මම එලකිරි එකට අලුත් හින්ඩා friend request එකකුත් දාන්න අමතක කරන්න එපා. රෙපුත් ඔනැමයි

[QUOTE="despa, post: 19639604, member: 263216"] [b]දෑවෑද්දක් ඔනෑද?[/b] [SIZE="5"][COLOR="Magenta"]කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?[/COLOR][/SIZE]:rolleyes: [SIZE="5"][COLOR="Blue"]මෙක ඉතින් ඇත අතිත්යෙ පටන් පැවත එන හෙල සින්හල චාරිත්‍රයක්නෙ.හැබැයි මෙක ඉතින් ගොඩක් අයට තියෙන, බොන්න ඔනෙ ප්‍රශ්නයක්නෙ! මෙක ගැන මම අද එලකිරි එකෙ කස්ටිය එක්ක ටිකක් කතා කරන්න හිතුවා. මගෙ අදහසනම් මෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට වේනස් වෙන අන්දමෙ කරුනක්.ඒ කියන්නෙ මෙක තීරනය වෙන්නෙ බලපාන ගොඩක් කරුනු කාරනා තීයෙනවා, 1. කොල්ලගෙ ආර්ට්ක තත්ත්වය (කොල්ලට උරුමයෙන් හම්බ වෙන දෙපළ- ඒ කියන්නෙකොල්ලගෙ අම්මා තාත්තා වැඩ කරන්නෙ private sector එකෙ නම්ඵ්ගොල්ල job එකෙන්අස්වෙනකොටහම්බවෙනpunt එකෙතරම / ඉඩ කඩම්/ යාන වාහන/ වියාපාර / bank එකෙසල්ලි බාගෙ) 2. කොල්ලටසහොදර සහොදරියො ඉන්නවද කියන එක 3. බදින කෙල්ලට සහොදර සහොදරියො ඉන්නවද කියන එක - (කෙල්ලගෙඅම්මට තාත්තාටඉන්නෙ එයා විතරනම් ඉතින් මල්ල කරෙ) **hip hip huree** 4. කොල්ලගෙ ජොබ් කට්ට මොකක්ද කියන එක 5. බදින කෙල්ලගෙjob කට්ට කට්ට මොකක්ද කියන එක / 6.කෙල්ලjob එකක් කරනවට කොල්ල කැමතිද අකමැතිද කියන එක 7. කොල්ලගෙ සිතුම් පැතුම් / අනාගත සැලසුම් 8. කොල්ලඅනාගතයෙ සැදිමට අපෙක්ශ කරන ළමයින් ගනන (hikzzz) -මෙකත් බොන්න ඔනෙ ප්‍රශ්නයක් තමා.කොල්ලක් සෙට් උනොත් ගොඩ, කෙල්ලෙක් සෙට් උනොත් අනාත්යි. බදිනකොට දෑවෑද්දක් දෙන්න එපැයි.****lol****:lol::lol: මගෙ මතය නම් කොල්ල දුප්පත් හො මඩ්යම පන්තියකට අයත්පව්ලක නම් දෑවෑද්දක් අවශ්‍යයි කියන එක .විසෙසයෙන් සල්ලි. මොකටද කිවොත් අනාගත දියුනුව සදහා .පොසත් එකක්ටනම් ඔක ඉතින් දුන්නත් එකයි නැතත් එකයි. ඌට ඉතින් ගානක් නැහැනෙසල්ලි තියන හින්දා.කෙල්ල ගොඩක් උගත් නම් දෑවෑද්දක් අත්‍යාවශ්‍ය නැ කියන එකමගෙ මතය. කොහොම උනත් සමාන්‍යයෙන් කෙල්ලෙක් බදිනකොට ඉල්ලුවත් නැතත් දෑවෑද්දක්දෙන එක තමයි සිරිත සිරාවටම මෙ කලෙ හැට්යටනම් කෙල්ලෙක් බදීනකොට බඩු මුට්ටු කොහොම උනත් ලක්ශ 20 වත් හැටියට දෙන්නම ඔනෙ:sorry: හැබයි ඉතින් ඔය මොකක් දුන්නත්එවා නාස්ති කරගෙන ජිවිතෙ අනා ගන්න බුරුනාන්සෙලත් ඔනෙ තරම් ඉන්නව.එක නම් ඉතින් කෙල්ලගෙ කරුමෙ තමා.:angry: මම මහෙම කිවුවම කස්ටිඅම හිතනවා ඇතී මු නම් ළමයි 4ර 5ක් ඉන්න දරු පවුල් කාරයෙක් කියල.එ උනාට මම තාම අවුරුදු 20ක අහින්සක කොලු පැටියෙක්. හී..හී...මට තාම කෙල්ලෙක් වත් නැහැ****කොහොමද මගෙ ideas & ටොක්ස් ලොල්**** මෙක ගැන හැම කොල්ලක්ම අදහස් කියන්න ඔනෙ කෙල්ලොත් ඵ්ගොල්ලන්ගෙ අදහස් කියන්න ඔනෙ වටිටි අම්මල නොකිවට කමක් නැහැ මම එලකිරි එකට අලුත් හින්ඩා friend request එකකුත් දාන්න අමතක කරන්න එපා. රෙපුත් ඔනැමයි:P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom