දෑස්_අහිමි_ආදරය

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    බොහොම හොඳ පොස්ට් එකක් සහෝදරයා,මිනිහෙක්ගේ තියෙන්නම ඔන ගුණාංගයක් තමයි කළගුණ සැලකිම,අන්න එක දැන් ගොඩක් අය ලඟ පෙන්න නැ,එ ගැන දුකයි,දෙවනි පොස්ට් එකෙන් දෙන පණිවිඩයත් ඉතාම වටිනවා,ස්තුති,රෙප් දෙන්න බැරිලු :(...

    Thanks for the comment
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    :)

    +6 ma dunna onna. niyama wedagath ekak machan

    Thanks machan:cool:

    Good one bro !

    :):)

    geenu okkomaal ekai ban...rupen patin wenas unata...:(

    :(:(

    niyamayi saho...........
    elaazz...............

    Thanks:)

    Patta Bro!:)
    But Rep's nam add Karanna bahalu:(

    Thank you bro:cool:
    reps නැති උනාට කමක් නෑcomment එක වටිනව


    maxxa
    rep added

    ---------------------------
    Message from webpage
    ---------------------------
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
    ---------------------------
    OK
    ---------------------------

    අවුලක් නෑ.Thaks for the comment
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Repost....
    එත් මේකෙන් දෙන පණිවිඩය ගොඩක් වැදගත්..thx මචන්..

    මමනෙ මචන් මේක ලිව්වෙ, ඉංග්‍රීසියෙන් තිබ්බ එකක් පරිවර්ථනය කලා:sorry:
    Thanks for the comment:)
     
    • Like
    Reactions: dwpsg

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    :yes::yes:ekata wada man 1ni ekata asayi..but aththa loke ohoma kawruwath as2ma deyada..manda..duka hitheanwa..

    නොහිතන විදිහට දේවල් ලැබෙනකොට මිනිස්සු වෙනස් වෙන හැටි තමයි ඉතින්:(.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නොහිතන විදිහට දේවල් ලැබෙනකොට මිනිස්සු වෙනස් වෙන හැටි තමයි ඉතින්:(.

    :yes::yes:ekanam aththa bro..nohithana widiha lottary ehema adunama minissu oya wage wenas wenawa..ewa thamayi aththa loke udaharana..
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    :yes::yes:ekanam aththa bro..nohithana widiha lottary ehema adunama minissu oya wage wenas wenawa..ewa thamayi aththa loke udaharana..

    කෙනෙකුට ධනය බලය, සමාජ ගෞරවය ලැබෙද්දි නිහතමානී වෙන්න ඕනෙ, කොහොමද හරියට ගහක ඵල හට ගද්දි අතු බිමට පාත්වෙනව වගේ:yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙනෙකුට ධනය බලය, සමාජ ගෞරවය ලැබෙද්දි නිහතමානී වෙන්න ඕනෙ, කොහොමද හරියට ගහක ඵල හට ගද්දි අතු බිමට පාත්වෙනව වගේ:yes:

    :yes::yes::yes:eka aththa..eth hugak minissu ehema wen nane bro..hugak ayata wenne thawa tikak uda yana 1 thamayi..:(
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    :yes::yes::yes:eka aththa..eth hugak minissu ehema wen nane bro..hugak ayata wenne thawa tikak uda yana 1 thamayi..:(

    හොඳ පොඩ්ඩක් තියෙන නරක ගොඩක් තියෙන ලෝකෙකනෙ අපි ජීවත් වෙන්නෙ.
    ඇත්තටම මෙහෙම අදහස් දෙක තුනක් හරි හුවමාරු කර ගන්න ලැබීම සතුටක් sayo. අදහස් වලට ස්තූතියි
    .මම දැන් යනව.

    Good night(morning):)
     
    Last edited: