දික්කසාදය හා ඉස්ලාම් නීතිය..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දික්කසාදය හා ඉස්ලාම් නීතිය..

    ආගමානුකූලව ස්වභාවික නීතිරීතිවලට පටහැනි වුවද මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ දික්කසාදය වනාහී ජීවිත කාලය පුරාවටම සහයෝගයෙන් සහ එකමුතුවෙන් ජීවත්වීමට සැමියා සහ බිරිය ඇතිකරගත් ආදරණීය ගිවිසුම උල්ලංඝනය කිරීමකි. ස්වභාවික පැවැත්මෙන් හා එහි අවශ්‍යතාවලින් සමාජය ඈත් කරනු ලබන්නේ පවුල් කඩා බිඳ වැටෙන දික්කසාදය නමැති සංකල්පය තුළිනි.

    පවුලක් කඩාකප්පල්වීම නිසා, එහි උණුසුම හා සෙනෙහස විඳිමින් ජීවත් වූ සැමියා සහ බිරිය පමණක් නොව දූ දරුවන් ද පීඩාවට පත්වෙති. තම පවුල තුළින් පමණක්ම ලැබෙන එකී සෙනෙහස අහිමිවීමෙන් අධ්‍යාත්මික මානසික හා සදාචාරාත්මක පරිහානිවලට හා විෂමතාවන්ට මුහුණදීමට එම පවුලේ සියලු සාමාජිකයන්ට සිදුවෙති.

    මේ හේතූන් නිසා භයානක උමතුවක් හෝ අපරාධයක් වැනි නොවැළැක්විය හැකි හේතු මත මිස දික්කසාදය ලබාගැනීමේ ඉඩකඩ කිසිවකුට විවෘත නොකළ යුතු බවට සමාජ, නීති සහ මනෝ විද්‍යාඥයෝ අදහස් පළ කරති.

    යුග දිවියක් ගත කරමින් සිටින දෙපළක් අතර ඇතිවූ අයහපත් සම්බන්ධතාව නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කුමක් කළ යුතුද? ඊට එකම මග දික්කසාදයද?

    දික්කසාදයට ඉඩ නැත යනුවෙන් ක්‍රිස්තියානි ආගම තුළ ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැකි තරමට පවුල් ජීවිතය බිඳ වැටෙන විට ඒ පිළිබඳව යථාර්ථවාදීව දකින ඉස්ලාමය විකල්ප මාර්ගයකට ඉඩකඩ සලසයි.

    එමෙන්ම එම විකල්පය වැරදි ආකාරයට යොදවනු ලැබීම වළක්වනු පිණිස දැඩි නීතිරීති සම්ප්‍රදායක් ද හඳුන්වා දෙනු ලැබේ. සම්බන්ධතා බිඳ වැටීමෙන් පසුව නැවතත් බල කිරීමකින් ඔවුන් දෙපල විවාහ බන්ධනය තුළ රඳවා තැබීම විසඳුමක් නොවේ. ඉන් තත්ත්වය තවත් අහිතකර වනු ඇත.

    නමුත් දෙවියන් වහන්සේ අනුමත කළ දේ අතරින් උන් වහන්සේ පි‍්‍රය නොකරන්නේ දික්කසාදය යි යන්න සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාමයේ ද දක්නට ලැබෙන වැදගත් පණිවිඩයකි.

    එය අයහපත් විසඳුම් අතරින් එකක් තෝරා ගැනීමක් වැනිය. දික්කසාදය හැකි තරම් වළක්වාලමින් විවාහ බන්ධනය තහවුරු කරලීම සඳහා ඉස්ලාමය කටයුතු යොදා තිබේ.

    දික්කසාදය සඳහා ඉදිරිපත් වීමට පිරිමින්ට ලැබෙන අවස්ථා සුලභය. එහෙත් ස්ත්‍රීන්ට ලැබෙන්නේ සීමිත අවස්ථාවක් පමණි. ඊට හේතු ද නැත්තේ නොවේ. දික්කසාදයේ දී පිරිමියා විසින් ගැහැණියට ලබාදුන් දෑවැද්ද අහිමි කර ගන්නේය. දරුවන් හදාවඩා ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය හා ආර්ථික පහසුකම් ලබා දීමෙන් බැහැරවීමට ඔහුට නොහැකිය.

    විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාමය ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙයි.

    “පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් පි‍්‍රය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”

    (ශු. කුර්ආන් 4:19)

    කරුණාව දයාව මෙන්ම සාධාරණය සහිත පවුලක් නඩත්තු කිරීම හා සිය බිරිය සමඟ දිවි ගෙවන ලෙස ඉස්ලාමය අණ කරන අතර, ඇතැම්විට අමනාපයක් සිදුවුවහොත් එය මුල්කරගෙන දික්කසාදයට නොඑළඹෙන ලෙස ඔහුට අවවාද කරයි.

    “සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.

    (අල්-කුර්ආන් 4: 18)

    දික්කසාදයක් සඳහා ඉදිරිපත්වීමට පුරුෂයන්ට අවස්ථාවන් බහුලව තිබුන ද හිතුමතේට කටයුතු කිරීමට හෝ බිරියට හිරිහැර කිරීමට හෝ ඇය නිවසින් පිටමං කිරීමට හෝ කරදර වලට යොමු කිරීමට හෝ ඔහුට අයිතියක් නැත.

    පවුල් ජීවිතයේ අත්විය හැකි ගැටලු හා අනවබෝධය තුරන් කර සාමකාමී හා ස්ථිර තත්ත්වයට නැවත ගොඩනැංවීම සඳහා සැමියාගෙත්, බිරියගේත් සමීපතම ඥාතීන් සහභාගී කර ගැනීම පිළිබඳව ද ඉස්ලාමය සඳහන් කර ඇත. මෙමගින් දෙපලගේම ආත්ම ගරුත්වය හා පුද්ගලිකත්වය ආරක්‍ෂා වන අතර දෙදෙනා දික්කසාදයෙන් මුදා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයක් සමීපතමයන්ට තිබෙන නිසා දික්කසාදයට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ.

    නමුත් අපහසුතා මධ්‍යයේ අපි‍්‍රයජනක වූ විවාහ ජීවිතයකට සදාකල් කොටු නොවී බිරියගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට ප්‍රායෝගික විසඳුම් ගණනාවක් ද ඉස්ලාම ඉදිරිපත් කරයි. ඒ අනුව පහත දැක්වෙන ඕනෑම කරුණක් ඇතුළත් කර ගැනීමට බිරියකට අයිතිය තිබේ.

    අ. භාවමය නොගැළපුම

    ආ. නඩත්තු නොසැපයීම

    ඇ. අඩන්තේට්ටම්

    ඈ. අනිසි ගමන් බිමන්

    ඉ. සිය එකඟතාව නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.

    මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.

    ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය.

    - ෆවුස් මොහොමඩ්
     
    • Like
    Reactions: BarakOsama

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    එතකොට අර ගල් ගහල මරන්නේ,, නාහෙ කපන්නේ, Genital Mutilation කරන්නේ ආදරේ වැඩි කමට වෙන්නැති..:shocked:

    ගල් ගහල මරන්නේ ගැහැණුන්ව විතරක් නෙවේ.
    පිරිමින්වත් ගල් ගහල මරනවා.. නමුත් නිකන් නෙවෙයි මේ දෙගොල්ලොන්වම ගල් ගහලා මරන්නේ. එයලා දුරාචාරයේ යෙදිලා ඒක පැහැදිලි ඇසින්දුටු සාක්ශි4 දෙනෙක් එක්ක ඔප්පු උනොත් විතරයි. (කාමෙසු මිච්චාචාර වේරමනි සිඛ්ඛාපදං සමාදියාමී)
    4න් එක්කෙනෙකුගෙවත් පොඩ්ඩක්වත් වචනේ ශුවර් නැති උනොත් ගල් ගහලා මරන්නේ නැහැ.
    4න් එක්කෙනෙක්වත් නඩුවේදි සාක්කි හරියට දෙන්න අපොහොසත් උනොත් 4 දෙනාටම කස පහර ලබෙනවා එක්කෙනාට 80ක් ගානේ. (ඒ බොරු සාක්ශි දීලා ශරීආ උසාවිය නොමග යවන්න උත්සාහ කිරීමට හා දුරාචාරයේ යෙදුනු බවට කෙනෙකුට කල අපහාසයට..කව්ද කැමති නිකන් ඉල්ලන් කන්න.)

    දැන් පේනවනේ නිකන් ගල් ගහල ගැහැනු හෝ පිරිමින්ව මරන්නේ නැහැ කියලා.
    හොඳටම ඔප්පු උනාට පස්සෙ තමයි මරන දඬුවම දෙන්නෙ.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    islam aagame nodanna karanu tikak igana gaththa....eth daduwam karanna one gal gahala witharada?...:confused::confused::confused::confused:

    ගල් ගහල මරන එක පුරාණ ක්‍රමයක්. ඉස්ලාම් ආගම අවුරුදු 1500කට කලින් ඒක හඳුන්වල දුන්නේ ඒකාලේ විදුලි පුටුවක් තිබුනේ නැති නිසයි.
    ගල් ගහලා මරන එක කුරුරුයි කියලා ඉස්ලාම් ආගම පිලිගන්නවා. ඒකයි දුරාචාරය කියන එක ලොකෙන් තුරන් කරන්න මිනිස්සු පිලිකුල් කරන බය හිතන විදියේ දඬුවමක් දෙන්නේ.

    ගල් ගහලා මරන එක නෙවෙයි අරමුණ. දුරාචාරය කියන එක නැති කිරීමයි.චෝදනාවක් තියෙන කෙනෙකුව සාක්ශි 4ක් හරහා ආරක්ශා කරන එකෙන් පේනවා මරන දඬුවම නොදී විත්තිකරු ගැන හිතනවා කියන එක.

    සාක්ශි දීමේදීත් 4 දෙනෙක් ඇසින් දුටු සාක්ශි කියලා කිව්වට නිකන් දුරින් ලාවට දැකපුවා / ටිකක් වගෙ දැක්කා කියන එක හරි යන්නේ නැහැ. එහෙම කිව්වොත් සාක්ශි කරුටම ඉතින් කස පහර 80ක් කන්නයි වෙන්නේ.
     
    Last edited:

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    එයලා දුරාචාරයේ යෙදිලා ඒක පැහැදිලි ඇසින්දුටු සාක්ශි4 දෙනෙක් එක්ක ඔප්පු උනොත් විතරයි.

    ඉතින් හතර දෙනෙක්ගෙ සාක්කි නැතිව තුන් දෙනෙක් විතරක් දැක්කොත් මොකද වෙන්නේ. මිනිහට යන්න දෙනවද දඩුවම් කරන්නෙ නැතිව?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    ඉතින් හතර දෙනෙක්ගෙ සාක්කි නැතිව තුන් දෙනෙක් විතරක් දැක්කොත් මොකද වෙන්නේ. මිනිහට යන්න දෙනවද දඩුවම් කරන්නෙ නැතිව?

    ඇත්ත වශයෙන්ම "ඔව්"
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ගල් ගහල මරන්නේ ගැහැණුන්ව විතරක් නෙවේ.
    පිරිමින්වත් ගල් ගහල මරනවා.. නමුත් නිකන් නෙවෙයි මේ දෙගොල්ලොන්වම ගල් ගහලා මරන්නේ. එයලා දුරාචාරයේ යෙදිලා ඒක පැහැදිලි ඇසින්දුටු සාක්ශි4 දෙනෙක් එක්ක ඔප්පු උනොත් විතරයි

    ඉතින් හතර දෙනෙක්ගෙ සාක්කි නැතිව තුන් දෙනෙක් විතරක් දැක්කොත් මොකද වෙන්නේ. මිනිහට යන්න දෙනවද දඩුවම් කරන්නෙ නැතිව?

    ඇත්ත වශයෙන්ම "ඔව්"

    :lol: මරු නීතිය :lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කොල්ලො කියහං බලන්න එහෙනම් මොනවද කරන්න ඕනෙ කියලා

    අඩෝ කොටියා .. මොනා කලත් මෙන්න මේක තමා වෙන්නේ..

    prabhakaran-dead-body.jpg

    සාමය සතුට පිරි ශ්‍රී ලංකාවක්!:lol:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    කොල්ලො කියහං බලන්න එහෙනම් මොනවද කරන්න ඕනෙ කියලා

    තුන් දෙනෙක් දැකලා සාක්කි දුන්නනම් නඩු විභාගයක් තියලා වැරදිකාරයට දඩුවම් දෙන්න ඕනි. එහෙම නැතුව පොතේ තියෙන්නෙ හතර දෙනෙක්ගේ සාක්කි ඕනෙ (ගෑනු නම් අට දෙනෙක් :lol:) කියල යන්න දෙන එක නේමේ. ඔය නීතිය පිරිමින්ට වාසියට හදපු එකක් කියල ඕනි මොඩයෙකුට තේරෙනවා. ඒකෙක් වත් නොදැක්ක උනත් cctv රෙකෝර්ඩ් එකක් හරි DNA test එක් හරි කරලා චෝදනා ඔප්පු වෙනවනම් දදුවම් දෙන්න ඕනි. රජ කාලේ නිති අදට හරියන්නෑ. ඒවා කාලෙට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි. කොහෙද ඉතින් ඕවා තේරෙය්යැ.. :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගල් ගහල මරන්නේ ගැහැණුන්ව විතරක් නෙවේ.
    පිරිමින්වත් ගල් ගහල මරනවා.. නමුත් නිකන් නෙවෙයි මේ දෙගොල්ලොන්වම ගල් ගහලා මරන්නේ. එයලා දුරාචාරයේ යෙදිලා ඒක පැහැදිලි ඇසින්දුටු සාක්ශි4 දෙනෙක් එක්ක ඔප්පු උනොත් විතරයි. (කාමෙසු මිච්චාචාර වේරමනි සිඛ්ඛාපදං සමාදියාමී)
    4න් එක්කෙනෙකුගෙවත් පොඩ්ඩක්වත් වචනේ ශුවර් නැති උනොත් ගල් ගහලා මරන්නේ නැහැ.
    4න් එක්කෙනෙක්වත් නඩුවේදි සාක්කි හරියට දෙන්න අපොහොසත් උනොත් 4 දෙනාටම කස පහර ලබෙනවා එක්කෙනාට 80ක් ගානේ. (ඒ බොරු සාක්ශි දීලා ශරීආ උසාවිය නොමග යවන්න උත්සාහ කිරීමට හා දුරාචාරයේ යෙදුනු බවට කෙනෙකුට කල අපහාසයට..කව්ද කැමති නිකන් ඉල්ලන් කන්න.)

    දැන් පේනවනේ නිකන් ගල් ගහල ගැහැනු හෝ පිරිමින්ව මරන්නේ නැහැ කියලා.
    හොඳටම ඔප්පු උනාට පස්සෙ තමයි මරන දඬුවම දෙන්නෙ.

    :yes::):yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    islam aagame nodanna karanu tikak igana gaththa....eth daduwam karanna one gal gahala witharada?...:confused::confused::confused::confused:

    :cool:
    ගල් ගහල මරන එක පුරාණ ක්‍රමයක්. ඉස්ලාම් ආගම අවුරුදු 1500කට කලින් ඒක හඳුන්වල දුන්නේ ඒකාලේ විදුලි පුටුවක් තිබුනේ නැති නිසයි.
    ගල් ගහලා මරන එක කුරුරුයි කියලා ඉස්ලාම් ආගම පිලිගන්නවා. ඒකයි දුරාචාරය කියන එක ලොකෙන් තුරන් කරන්න මිනිස්සු පිලිකුල් කරන බය හිතන විදියේ දඬුවමක් දෙන්නේ.

    ගල් ගහලා මරන එක නෙවෙයි අරමුණ. දුරාචාරය කියන එක නැති කිරීමයි.චෝදනාවක් තියෙන කෙනෙකුව සාක්ශි 4ක් හරහා ආරක්ශා කරන එකෙන් පේනවා මරන දඬුවම නොදී විත්තිකරු ගැන හිතනවා කියන එක.

    සාක්ශි දීමේදීත් 4 දෙනෙක් ඇසින් දුටු සාක්ශි කියලා කිව්වට නිකන් දුරින් ලාවට දැකපුවා / ටිකක් වගෙ දැක්කා කියන එක හරි යන්නේ නැහැ. එහෙම කිව්වොත් සාක්ශි කරුටම ඉතින් කස පහර 80ක් කන්නයි වෙන්නේ.

    :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    :lol: මරු නීතිය :lol:

    අයි මේකෙ ඇති වැරැද්ද මොකද්ද?
    දැන් කියන්නේ දුරාචාරයේ යෙදුන කෙනාව සාක්ෂි නතිව උනත් මරන දඬුවම දෙන්න කියලද? නතිනම් වැරදි කරන හැම කෙනාටම මෛත්‍රී කරන්න කියලද? මෛත්‍රී කරලා හරවල යවන්න කියලද?
    :nerd: