දික්වැල්ල ❤️

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සමහරවිට කූරු තුනම පේන්නැති වෙන්නැති
    හිතකින් නෙවෙයි වෙන්න ඇති...
    ඔහේ ගහලා දාන්නැත්තේ

    අන්තිමට බලාගෙන හිටපු විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර දුකක් හිතෙන්න ඇති ද කියලා බෝලේ විසික් කරද්දී
    හැරිලත් බලන්න ඇති දුවලා ඉවරද කියලා

    හිත හොඳ මිනිස්සු ඉන්න තැනක් හින්දා
    ස්කොඩ් එකට තෝරගන්න ඇත්තෙ
    හොදම කීපර් කියල වෙන්නැති..

    පරිස්සමට
    උණුසුමට
    විසික් කරන්න කලින්
    එකම පාරක් හැරිලා බලන්න ඇති,
    සමහර විට
    පිට්ටනියේ වැට අයිනෙ
    තවමත් හැංගිලා බලන් ඇති 🥺

    චමත්............✍🏻

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    On Sri Lankan shores, he learned to play A game that would take him far away Niroshan Dickwella, a name to behold A cricketer whose story is yet to be told

    With bat in hand, he strides to the crease A fearless player who never seems to cease From scoring runs and taking catches too He's a true sportsman through and through

    The crowds cheer as he hits another six And the fielders scramble, trying to fix Their positions to stop his next shot But Niroshan's skills can't be bought

    He's played against the best of the best And stood tall, never giving in to the test Of pressure that comes with the game He's a cricketer with a fiery flame

    In Sri Lanka, they're proud of him For his achievements and his grin That lights up the cricketing world With his passion and his talent unfurled

    So let's raise a toast to this cricketing star Whose journey is still going far Niroshan Dickwella, a name we'll never forget In Sri Lankan cricket, he's the best they've met.
     
    • Like
    Reactions: RottenCOLT

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mechcharakal oka team eke lakunu gahuwe nati unata kamak na une hodama keeper kyala hitana hitiye. Nodakin catch ekath miss karane mu. Ilaga ekata Nishan Madushka danna tyenne
     
    • Like
    Reactions: RottenCOLT

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    මුන් පාරවල්වලින් ඇහිඳගන්න උන්ද බං. 🤔
    ඕකා ලකුණු කීයක් ගැහුවත් කිසි ෂුවර් එකක් නැති එකෙක්. ඕන වෙලාවක අවුට් වෙලා යන්න පුලුවන් විදියට බැට් කරන්නේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකා ලකුණු කීයක් ගැහුවත් කිසි ෂුවර් එකක් නැති එකෙක්. ඕන වෙලාවක අවුට් වෙලා යන්න පුලුවන් විදියට බැට් කරන්නේ.
    ඔහොම කණා එවුන් වැඩක් නෑ.
    ලකුණු 20 ද sure එකා වටිනවා මේ හැලපයන්ට වඩා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අතට එන ටිප් එක අල්ලගන්න බෑ අතට එන බෝලෙ විකට් එකට ගහගන්න බෑ ලකුණු 30ක් කොටාගන්න බෑ හැබැයි ටෝක් කරන්නෙ ස්ම්‍රිතී මන්දනා 😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අතට එන ටිප් එක අල්ලගන්න බෑ අතට එන බෝලෙ විකට් එකට ගහගන්න බෑ ලකුණු 30ක් කොටාගන්න බෑ හැබැයි ටෝක් කරන්නෙ ස්ම්‍රිතී මන්දනා 😂
    මුන්ට ක්‍රිකට් ගහන්න බැරි උනාට බඩු තමයි ගහන්න පුළුවන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    Mama dakka widihata muge throw eke wicket eke wedunath e wenakota non striker crease ekata awilla hitiye. Btw me gobbayawa sudda karanawa newei.
     
    • Like
    Reactions: RottenCOLT

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    DIckwella got agent backup to be in the team.

    He is talented, but not the correct format for him.

    In L/O there are more talented players than him.

    Could have been the next captain of Sri lanka, bad luck though
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මුන්ට ක්‍රිකට් ගහන්න බැරි උනාට බඩු තමයි ගහන්න පුළුවන්.
    ඔව් බඩු ඔස්තාර්ලා. ඔච්චර ප්‍රෆෝමන්ස් අඩු වෙලත් ඒකිත් මූට කැමති ලයින් එකක් දෙනවනෙ? ටෝක් කිරීමෙ හැකියාව නං උපරිමයි
     
    • Like
    Reactions: RottenCOLT

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    573ab460-4a8d-11e9-ab7b-3fb30d98067d