දිගටම ලියන්න නැවැත්තුවොත් අඩු කුලේ වෙනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,619
    100,857
    113
    Observation suggests that people are switching to using ChatGPT to write things for them with almost indecent haste. Most people hate to write as much as they hate math. Way more than admit it. Within a year the median piece of writing could be by AI.

    I warn you now, this is going to have unfortunate consequences, just as switching to living in suburbia and driving everywhere did. When you lose the ability to write, you also lose some of your ability to think.

    I don't have the slightest hope of averting this switch. I often tell startups it's safe to bet on laziness, and this is one of the biggest bets on laziness in history. The switch is going to happen, and we won't know the consequences till it's too late.

    I'm not warning about the switch to AI in the hope of averting it, but to warn the few people who care enough to save themselves, or their kids. Learn to use AI. It's a powerful technology, and you should know how to use it. But also learn how to write.

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔකේ හැබැයි හෙන interesting effect එකක් තියනවා.

    දැනට LLM වලට feed කරන data ගොඩක් මිනිස්සු ලියපු ඒවානේ, එත් ඉස්සරහට internet එකේ බහුතරය LLM වලින්ම ලියපුවා උනාම ආපහු LLM එකකට feed වෙන්නෙත් තව එකකින් ලියපු දෙයක්. ඔහොම ගියාම එන්න එන්න මේවගේ quality එක අඩු වෙලා යන්න පුළුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    ඔකේ හැබැයි හෙන interesting effect එකක් තියනවා.

    දැනට LLM වලට feed කරන data ගොඩක් මිනිස්සු ලියපු ඒවානේ, එත් ඉස්සරහට internet එකේ බහුතරය LLM වලින්ම ලියපුවා උනාම ආපහු LLM එකකට feed වෙන්නෙත් තව එකකින් ලියපු දෙයක්. ඔහොම ගියාම එන්න එන්න මේවගේ quality එක අඩු වෙලා යන්න පුළුවන්.
    Bard Eke Mang Gana Hewwama aawe mama PHD karapu ekek kiyalai mama Aka Appreciate karala thawa thawa kebara tikak Daala meywath learn karaganna kiyala dunna... Dan mang Gana hewwama mama kiyala deepu kebarath ekkama patta loku Image Ekak Denawa...
    Dawasaka Owa thamai Anagathey Api Gana Minissunta Dagananna thiyena krama..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Bard Eke Mang Gana Hewwama aawe mama PHD karapu ekek kiyalai mama Aka Appreciate karala thawa thawa kebara tikak Daala meywath learn karaganna kiyala dunna... Dan mang Gana hewwama mama kiyala deepu kebarath ekkama patta loku Image Ekak Denawa...
    Dawasaka Owa thamai Anagathey Api Gana Minissunta Dagananna thiyena krama..
    වර්ණපාල තියරිය අලුත් වටයකින් :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,857
    113
    ඔකේ හැබැයි හෙන interesting effect එකක් තියනවා.

    දැනට LLM වලට feed කරන data ගොඩක් මිනිස්සු ලියපු ඒවානේ, එත් ඉස්සරහට internet එකේ බහුතරය LLM වලින්ම ලියපුවා උනාම ආපහු LLM එකකට feed වෙන්නෙත් තව එකකින් ලියපු දෙයක්. ඔහොම ගියාම එන්න එන්න මේවගේ quality එක අඩු වෙලා යන්න පුළුවන්.
    දැනුම අලුතෙන් ජෙනරේට් වෙන එක අඩු වෙනව. කන්ටෙන්ට් වල ඔය කියන ඉෆෙක්ට් එක එක්ක වෙන අනික් කේස් එක තමා මිනිස්සු හිර වෙනව පරණ දැනුම උඩ. රිසර්ච් කරන අය නෙවෙයි සාමානය මිනිස්සු.

    අනික් එක ටික දවසක් ගියාම ඇත්ත මිනිස්සු කවුද බොරු උන් කවුද කියල අපිට හොයාගන්න බැරි වෙනව. ලගම ඉදල හිටල හම්බෙන උන් ඇරෙන්න අනික් ඕනි කෙනෙක් ෆේක් වෙන්න පුලුවන්.

    මේ තියෙන්නෙ කියනකොටම යූස් කේස්
    Bard Eke Mang Gana Hewwama aawe mama PHD karapu ekek kiyalai mama Aka Appreciate karala thawa thawa kebara tikak Daala meywath learn karaganna kiyala dunna... Dan mang Gana hewwama mama kiyala deepu kebarath ekkama patta loku Image Ekak Denawa...
    Dawasaka Owa thamai Anagathey Api Gana Minissunta Dagananna thiyena krama..
    ------ Post added on May 11, 2023 at 7:50 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැනුම අලුතෙන් ජෙනරේට් වෙන එක අඩු වෙනව. කන්ටෙන්ට් වල ඔය කියන ඉෆෙක්ට් එක එක්ක වෙන අනික් කේස් එක තමා මිනිස්සු හිර වෙනව පරණ දැනුම උඩ. රිසර්ච් කරන අය නෙවෙයි සාමානය මිනිස්සු.

    අනික් එක ටික දවසක් ගියාම ඇත්ත මිනිස්සු කවුද බොරු උන් කවුද කියල අපිට හොයාගන්න බැරි වෙනව. ලගම ඉදල හිටල හම්බෙන උන් ඇරෙන්න අනික් ඕනි කෙනෙක් ෆේක් වෙන්න පුලුවන්.

    මේ තියෙන්නෙ කියනකොටම යූස් කේස්

    ------ Post added on May 11, 2023 at 7:50 PM

    ඔව් ඒකම විතරකුත් නෙවෙයි.

    දැන් ලස්සනට ලියල එන ඒවා කාලයක් යද්දී දැක්ක ගමන් computer generated කියල පේන ගානට එන්න පුළුවන්. තමන්ගේ data තමන්ටම feed වෙද්දී පොඩි errors amplify වෙලා යනවනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    Observation suggests that people are switching to using ChatGPT to write things for them with almost indecent haste. Most people hate to write as much as they hate math. Way more than admit it. Within a year the median piece of writing could be by AI.

    I warn you now, this is going to have unfortunate consequences, just as switching to living in suburbia and driving everywhere did. When you lose the ability to write, you also lose some of your ability to think.

    I don't have the slightest hope of averting this switch. I often tell startups it's safe to bet on laziness, and this is one of the biggest bets on laziness in history. The switch is going to happen, and we won't know the consequences till it's too late.

    I'm not warning about the switch to AI in the hope of averting it, but to warn the few people who care enough to save themselves, or their kids. Learn to use AI. It's a powerful technology, and you should know how to use it. But also learn how to write.

    mama ada wenakan okata log welawath ne. mokakda kiyala danneth ne. Eth methana oka godak un loku karan katha karnawa dakala tiyenawa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    Bard නම් ගූ ගොඩක්. ඊයේ දුන්න Android Studio Bot එකත් මෙලෝ වැඩකට නෑ.
    කෝඩ් එකක් දෙන්න කිව්වම වැල් බයිල ගහනවා.