ඉතාමත් සංයමයකින් එකිනෙකට වෙනස් විවිධ අවස්ථාවන් රැසක් වේදිකා නාට්‍යයක පෙල මතක් කර දෙනවා හා සමානව සිත ගිල ගන්නා හා බැඳ තබා ගන්නා ආස්වාදයකින් ඔබ ලියා තිබෙනවා.
එයයි ඔබගේ විසල් දක්ෂතාවය....ඉතාමත් මනරම් ජවනිකා පෙලක් නැරඹුවා හා සමානයි...
මෙන්න මම ප්‍රේක්ෂකයෙක් කියල හිතලා ගහනවා මගේ උපරිමයෙන් "විසිල්" එක මේ නිර්මානය අගය කරල මගේ බොක්කෙන්ම..
උඹට ජය.......
visil ekata godak stooti brother...
you are a good friend to me, you always keeping me high....



