දිග පර්ස්, වොලට් use කරන උන් ඇතුළට..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කොඩක් කලිසම්වල සාක්කු එච්චර ගැඹුර නෑ.. ලේසියෙන් වොලට් එක වැටෙන්න පුලුවන් දිග එකක්නම්,,
    ඕක ඉතින් කොයි වෙලෙත් පර්ස් එක අල්ල අල්ල මීටරෙන් යන්න ඕනෙ කොහෙ හරි යද්දි එහෙම..

    මට සල්ලි නැමෙන් නැතුව දාගන්න ඕනෙ ඒ හින්දා දිග වොලට් එකක් තියන් ඉන්නෙ..
    ඉස්සර තිබුනා නෙහ් බන් අර චේන් එකක් වොලට් එකට දාන? ඒක එළියට පේන් නැතුව දාගන්න පුලුවන්නෙ..

    වෙන නැද්ද හොඳ විසදුමක්...?
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    Folding wallet එකක් ගන්න පුළුවන් නේ බන් දිග අතට සල්ලි දාලා නවලා සාක්කුවේ දාගන්න පුළුවන්නේ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Folding wallet එකක් ගන්න පුළුවන් නේ බන් දිග අතට සල්ලි දාලා නවලා සාක්කුවේ දාගන්න පුළුවන්නේ.
    ඒකත් තියනව ඒත් අරක හෙන පිළිවෙලයි කාඩ්ස් එහෙම ඔක්කොම දාලා තියාගන්න පුලුවන්

    සාක්කුව ඇතුලට දාලා කට්ටක් ගහන්න
    සාක්කු කට මහන්නත් පුලුවන් ඇතුළට දාලා
    ------ Post added on Sep 3, 2024 at 11:34 AM
     
    • Haha
    • Like
    Reactions: Candid-B and 2osama

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උබල කොහොමද පර්ස් දාගෙන ඉන්නෙ කලිසමේ. විසාල කරදරයක් නේද ඕක. මම නම් පර්ස් පාවිච්චි කරලම නෑ
     
    • Like
    Reactions: Naughty_kiththa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබල කොහොමද පර්ස් දාගෙන ඉන්නෙ කලිසමේ. විසාල කරදරයක් නේද ඕක. මම නම් පර්ස් පාවිච්චි කරලම නෑ
    මන් ඉස්සරහ සාක්කුවෙ දාන්නෙ..
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මන් ඉස්සරහ සාක්කුවෙ දාන්නෙ..
    සමහරු පස්සෙ ගහගෙන ඉන්නව පර්ස් එක පුම්බගෙන. කොහොම ඉදගෙන ඉන්නවද දන්නෙ නෑ ඊට පස්සෙ
     
    • Haha
    Reactions: Flappybird

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    සමහරු පස්සෙ ගහගෙන ඉන්නව පර්ස් එක පුම්බගෙන. කොහොම ඉදගෙන ඉන්නවද දන්නෙ නෑ ඊට පස්සෙ
    සිරාවට දැන් පුරුද්දට ගිහින් පර්ස් පාවිච්චි නොකර ඉන්න ලඟදි පොලිසියෙන් නැවැත්තුවම හෙණ ගේමක් දීල හොයාගත්තෙ වාහනේ ඇතුලෙ. දැන් එහෙ මෙහෙ දුවන එක අඩු සහ ගියත් යන්නෙ එක වාහනේක නිසා දැන් බැංකු කාඩ් සල්ලි අනන් මනන් ඔක්කොම වාහනේ එක එක ස්ලොට් වල ඩෝ බින් වල එහෙම තියෙන්නෙ. පර්ස් එක තියන් ඉන්නෙ ඔය රූටින් එක මාරු උනොත් අරන් දුවන්න. ඒකත් පුකේ දාන් ඉන්නකොට පට්ට අමාරුයි. මගෙ ලඟ තියෙන්නෙ පට්ට ස්ලිම් එකක්.
    සමහර උන් පට්ටටන්දරේම දාගෙන කිලෝ එකක විතර එකක් පුකේ ගහං කොහොම ඉන්නවද මන්ද. නැති උනොත් ඔක්කොම ගියා
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    සාක්කුව ඇතුලට දාලා කට්ටක් ගහන්න
    Bandu Ane Soy.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,995
    15,450
    113
    Using a purse since OL times. I'm 31 yrs old now.
    Mona use karath, eka udin waadi wenna epa.
    Konde (spine) case enna puluwan. Waadi wenawa nam purse eka pitipasse saakku walin ain karala waadi wenna.